Quantcast
Channel: බුද්ධ රශ්මි
Browsing all 168 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

14 වන දවස - අලේණතෝ

අලේණතෝ මේ පඤ්චස්කන්ධ ධර්මයන් සත්ත්වයන්ට ආරක්ෂාවක් නොවන්නේය.මාගේ මේ ශරිරය නැතහොත් රූපස්කන්ධය මට ආරක්ෂාවක් නොවන්නේද? ලෙඩ වෙන සුළු ශරිරයක් ඇති මගේ ශරිරය කෙතෙකේ ලෙඩ නොවේවා කියා මා කීවද ඒ ශරිරය ලොඩ නොවී...

View Article


Image may be NSFW.
Clik here to view.

15 වන දවස - භයතෝ

භයතෝමේ පංචස්කන්ධ ධර්මයන් බිය ගෙන දෙනු ලබයි.මාගෙ රූපස්කන්ධය බිය ගෙන දෙයිද? මේ ලෝකයේ යමිතාක් භෞතික වස්තූන් වේද ඒ සෑම දෙයකින්ම මේ ශරියට බිය ගෙන දෙනු ලබයි. ශරිරය ආරක්ෂා කිරිමට පානය කරන්නාවූ ‍‍ ඖශධය ම...

View Article


Image may be NSFW.
Clik here to view.

16 වන දවස - ජරාධමිමතෝ

ජරාධමිමතෝමේ පඤ්චස්කන්ධ ධර්මයන් වියපත්වන ස්වභාවයෙන් යුක්තය.මාගේ රූපස්කන්ධය වියපත් වන ස්වභාවයෙන් යුක්තද? අතීතයේ එක්තරා දිනයක මා මනුශ්‍යයෙක් වශයෙන් මෙළොව එලිය දුටු දිනයේ සිට අද දක්වා කෙතෙක් නමි වියපත්වී...

View Article

Image may be NSFW.
Clik here to view.

17 වන දවස- ව්‍යාධිධමිමතෝ

ව්‍යාධිධමිමතෝමේ පඤ්චස්කන්ධ ධර්මයන් රොගී බවට පත්වන ස්වභාවයෙන් යුක්තය.මාගේ රූපස්කන්ධය ව්‍යාධියට පත්වන සුළු ධර්මයක්ද?අතීත කාලයේ වූ මිනිසුන්ගේ නිමාවක් නැත. මේ ජීවිත කාලයේ මා දැක ඇති, මා දකිනා මිනිසුන්ගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

18 වන දවස - උපද්දවතෝ

උපද්දවතෝපඤ්චස්කන්ධ ධර්මයන් නොදත් මහත් අනර්ථයන් හා උපද්‍රව ගෙන දෙන්නෝය. මාගේ රූපස්කන්ධය උපද්‍රව ගෙන දෙන්නේද?යමි විටක යමි ධර්මයක් අනපේක්ෂිත අවස්ථාවන්හි හානියක් සිදු කරයි නමි එම ධර්මය උපද්‍රව ගෙන දෙන...

View Article


Image may be NSFW.
Clik here to view.

19 දවස- සෝකධමිමතෝ

සෝකධමිමතෝමේ පඤ්චස්කන්ධ ධර්මයෝ සෝකය ගෙන දෙන්නේය.මාගේ රූපස්කන්ධය සෝකය ගෙන දෙන ධර්මයක් වන්නේද?මාගේ මේ රූපයේ ස්වභාවය වන්නේ අනිත්‍ය බවයි. අනිත්‍ය බව ලක්ෂන කොට ඇති මේ ශරිරය කෙසේ කීවද කුමන අයුරෙන් කීවද...

View Article

Image may be NSFW.
Clik here to view.

නිවැරදි විදියට වෙජිටේරියන් වෙමු. (02 කොටස)

සබැදි ලිපිපළමු ලිපිය කියවන්න. තෙවන කොටසසිවි වන ‍කොටසමින් පෙර ලිපියෙන් භාග්‍යවතුන් වහන්සේ මස්මාංශ අනුභව කිරීම තුලින් විශේෂ සුද්ධියකට පත්වීමක් හෝ අශුද්ධ වීමක් නොවන බව උන්වහන්සේගේම ජීවිතාවබෝධයන් තුලින්...

View Article

Image may be NSFW.
Clik here to view.

නිවැරදි විදියට වෙජිටේරියන් වෙමු. (03 කොටස)

සබැඳි ලිපි01 කොටස02 කොටස04 කොටසබුදු රජාණන්වහන්සේ මාංශ අනුභවය බෞද්ධයන් විසින් නොකල යුතුයැයි නොවදාලේ ඇයි?කලින් ලිපියේ දෙවිදත් තෙරගේ පංචවරයාචනය පිළිබඳවත්, ත්‍රිකොටි පාරිශුද්ධ ශිලය පිළිබඳවත්, මංස් මාංශ...

View Article


Image may be NSFW.
Clik here to view.

නිවැරදි විදියට වෙජිටේරියන් වෙමු (04 කොටස)

පෙර ළිපි 01 කොටස02 කොටස03 කොටස මින් පෙර ලිපියේ සාකවිඡා කරනු ලැබුවේ, මස් මාංශ අනුභවය්දී එය කල හකි ආකාරයත්, මස් මාංශ නීරෝගී දිවියකට අත්‍යාවශ්‍ය නොවන බවත්, යමි කුල පුත්‍රයෙකු විසින් කල යුතු කර්මාන්තමොනවාද...

View Article


Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මඟ- උත්සන්නතාවය අනුව ධාතු බෙදා වෙන්කර ගැනීමේ පිළිවෙල (04)

උත්සන්නතාවය අනුව ධාතු බෙදා වෙන්කර ගැනීමේ පිළිවෙල (04)ගසක ‍කාළයක් ගෙන ධාතු කොටස් 04 වෙන් කිරීමශාක පත්‍රයක් ගත් විට එය අතින් අල්ලා බැලූ විට එහි යමි උණුසුමක් හෝ සිසිල් බවක් ඇත. එය එහි ඇති තේජෝ බවයි. යමි...

View Article

Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මඟ- සතිපටිඨාන භාවනාව සඳහා මූලික උපදේස්. (05)

සතිපටිඨාන භාවනාව සඳහා මූලික උපදේස්. (5)01)ඔබ භාවනාවට ආධුනිකයෙකු නමි භාවනාව ඇරඹීම සඳහා ගතයුතු සියළුම ක්‍රියාමාර්ග හා ඒ සඳහා පිළිබැදිය යුතු ආකාරය භාවනා අත්පොත ලිපි පෙලේ ඇත. ඒ අනුව කටයුතු කල...

View Article

Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මඟ - සතිපටිඨානය යනු කුමක්ද? (06)

සතිපටිඨානය යනු කුමක්ද? (06)මාවිසින්මෙසේඅසනලදි, එක්කාලයෙක්හිභාග්‍යවතුන්වහන්සේකුරුජනපදයෙහිකල්මාසදම්‍යනමිවුකුරුරටවැස්සන්ගේනියමගමවාසයකරති. එකල්හිභාග්‍යවතුන්වහන්සේභික‍ෂුන්ටමහණෙනි යිකථාකළෝය....

View Article

Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මග- ආනාපානසති භාවනාව (07)

ආනාපානසති භාවනාව (07)මහණෙනි, මහණතෙමේකෙසේනමිකයෙහිකයඅනුවබලමින්වාසයකරන්නේදයත්?මහණෙනි, මේශාසනයෙහිමහණතෙමකැලයකටගියේහෝගසක්මුලකටගියේහෝ, හිස්ගෙයකටගියේහෝපරියංකයකයබැඳඑරමිණියගොතාගෙන,...

View Article


Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මග- ආනාපානසතියේදී සැලකිලිමත් විය යුතු කරුණු හා පරිකමිම භාවනාව (08)

ආනාපානසතියේ දී සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු (08)01)ආස්වාස ප්‍රශ්වාස කාය යනු වායෝ ධාතුවයි. භාහිර ලොකයේ ඇති වායෝ ධාතුව හා මේ ශරිරයේ ඇති ආශ්වාස ප්‍රාස්වාස වායෝ ධාතුව ධාතු වශයෙන් සමය. භාවනාවේ දිගින්...

View Article

Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මග- ආනාපානසති ප්‍රධාන භාවනාව (09)

ආනාපානසති ප්‍රධාන භාවනාව (09)01)ඔබ අතිශය වුවමනාවකින් හා සතියකින් යුතුව ඉහත පරිදි භාවනාවේ නියුතු වුවා නමි. වේ වන විට ඔබ ලද අත්දැකීමි රාශියකි. ඒ පිළිබඳව දැනුමි දිය හැකි ඊ- ලිපිනයක් ඔබට සපයා ඇත. 02)දැන්...

View Article


Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මග- ඉරියාපථපබිබය. (10)

(ඉරියවි භාවනාව) සතිපටිඨාන සූත්‍රය (10)මහණෙනි, නැවතදමහණතෙමයනවිටයන්නෙමියිදන්නේය. සිටින විටසිටියෙමිය්දන්නේය. හුන්නේහෝහුන්නෙමියිදන්නේය. ශයනයකරන විටසයනයකරන්නෙමියිදන්නේය....

View Article

Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මග- සක්මන් භාවනාව සැලකිලිමත් විය යුතු කරුණු (11)

සක්මන් භාවනාව සැලකිලිමත් විය යුතු කරුණු (11)01)සතිපටිඨාන සූත්‍රයේ ඉහතින් දක්වා ඇති කායානුපස්සනා ක්‍රමය ප්‍රායෝගික ලෙස පහුසුවෙන්ම ක්‍රියාවට නංවනුයේ සක්මන් භාවනාව තුලිනි.02)සක්මන් භාවනාව යනු ඉතාමත්...

View Article


Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මග- සක්මන් භාවනාව පරිකමිම හා ප්‍රධාන භාවනාව. (12)

සක්මන් භාවනාව පරිකමිම භාවනාව01)පළමුව සක්මනේ එක් කෙලවරක සිට දකුණු කකුල ඔසවා තබන විට දකුණ ලෙසද, වමිකකුල ඔසවා තබන විට වම වශයෙන් ද මෙනෙහි කරමින් සක්මන් භාවනාව කල යුතුය.02)මෙසේ පැය භාගය බැගින් දවසට දෙවරක්...

View Article

Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මඟ- සිහිය පිහිටුවීමේ භාවනාව (13)

සිහිය පිහිටුවීමේ භාවනාව.මහණෙනි, නැවතදමහණතෙමේඉදිරියටයාමෙහිදආපසුඊමෙහිද සිහියෙන්දැනකරන්නේවෙයි. ඉදිරිපිටබැලීමෙහිදසරසබැලීමෙහිදප්‍රඥාවෙන්දැනකරන්නේවෙයි. අත්පාහැකිලීමෙහිදදිගු කිරීමෙහිදප්‍රඥාවෙන්දැනකරන්නේය....

View Article

Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මග - සිහිය පිහිටුවීමේ භාවනාව ගැන දතයුතු කරුණු හා භාවනා ක්‍රමය (14)

සිහිය පිහිටුවීමේ භාවනාව ගැන දතයුතු කරුණු.01)මෙම සිහිය පිහිටුවීම ශුද්ධ භාවනාවක් වශයෙන්ද අන් භාවනාවන්ට පූරක භාවනාවක් වශයෙන්ද භාවිතා කල හැක. 02)මෙයට පරිකමිම භාවනාවක් නැත. මෙයම අන් භාවනාවන්ට පරිකමිම...

View Article
Browsing all 168 articles
Browse latest View live