Quantcast
Browsing all 168 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මග- කායගතාසතිය (15)

කොටස කායගතාසතියනැවතදමහණෙනි, මහණතෙමපාදතලයෙන්උඩහිසකේමස්තකයෙන්යටසමකෙළවරකොටඇතිනානාවිධඅසූචියෙන්පිරීසිටී. මේශරීරයමසිහිකරන්නේය. කෙසේදයත් මේශරීරයෙහිහිසකෙස්ය, ලොමිය, නියපොතුය, දෙතිස්දත්ය, හමය, මස්පිඩුය, නහරය,...

View Article


Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මග- කායගතාසතිය ගැන දතයුතු දේ (16)

 කායගතා සතිය ගැන දතයුතු දේ.01)මෙස් වඩනු ලබන්නේ කායගතාසති භාවනාවයි. මෙය පිළිකුල් භාවනාව නොවන අතර පිළිකුල් භාවනාවෙන් වෙනස් වෙයි. පිළිකුල වැඩීමේදී මේ එක් එක් ශරිර අවයවයක ඇති පිළිකුල් ස්වභාවය මෙනෙහි කරමින්...

View Article


Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මග- කායගතාසතිය පරිකමිම භාවනාව. (17)

කායගතාසතිය පරිකමිම භාවනාව.  01)ශරිර කොටස් හොදින් හදුනාගත් පසු ඒවායේ හැඩය, පිහිටි ස්ථානය පිළිබඳව ප්‍රමාණවත් දැණුමක් ද ලද පසු පමණක් පරිකමිම භාවනාව කල යුතුය.   02)ඉන් අනතුරුව ශරිරය සෘජුව තබා සුදුසු භාවනා...

View Article

Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මග- කායගතාසති ප්‍රධාන භාවනාව (18)

කායගතාසති ප්‍රධාන භාවනාව.   01)මේතාක් පරිකමිම වශයෙන් ඔබ කරනු ලැබුවේ ශරිර කොටස් ශරිරය තුල පිහිටා ඇති ආකාරය සිතින් මෙනෙහි කර ඒ පිළිබඳව ප්‍රවීනතාවයක් ලබාගැනීමයි. ඒ ප්‍රවීනතාවය නොමැතිව මෙතැන් සිට භාවනාව කල...

View Article

Image may be NSFW.
Clik here to view.

නිවනට ඇති කෙටිම මග- අටිඨික භාවනාව (19)

කායගතාසති විශේෂ භාවනා - සුප්‍රසිද්ධ අටිඨික  භාවනාව.අත්ථි ඉමස්මිං කායේ අටිඨි යන කායගාතාසති භාවනා පදය වර්ධනය කර අටිඨික භාවනාව නමි භාවනා ක්‍රමයක් ඇත. එය බදු දහමේ ලද හැකි විශිෂ්ඨ ප්‍රථිපල දක්වා ම සිත...

View Article


Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මග- ධාතු මනසිකාර භාවනාව (20)

ධාතු මනසිකාර භාවනාවමහණෙනි, නැවතදභික‍ෂුවයමිඉරියවිවකින්සිටියාවූ දයමිආකාරයකින්තබනලද්දාවූ දමේශරීරයධාතු වශයෙන්සිහිකරන්නේය. මේශරීරයෙහිපෘථිවිධාතුව  තදගතිය ඇත්තේය. ආපෝධාතුව  ඇලෙනගතියඇත්තේය. තේජෝධාතුව  උණුගතිය...

View Article

Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මග- චතු ධාතුව ගැන දතයුතු දේ හා පරිකමිම භාවනාව (21)

චතු ධාතුව ගැන දතයුතු දේ  01)මෙම ලිපි පෙළ ආරමිභයේ චතු ධාතුව පිළිබඳවත්, උත්සන්නතාවය මත ධාතුන්ගේ පැවැත්ම ප්‍රකාශ කරනා ආකාරය පිළිබඳවත්, යමි වස්තුවක් ධාතුන් වලට බෙදා බලනා ආකාරය පිළිබඳවත් සරල හැදින්වීමක් කර...

View Article

Image may be NSFW.
Clik here to view.

නිවනට ඇති කෙටිම මග- ධාතු මනසිකාර ප්‍රධාන භාවනාව (22)

ධාතු මනසිකාර ප්‍රධාන භාවනාව.   01)යමි අවස්ථාවකදී පඨවි ධාතු කොටස්  ඉතා හොදින් සිතට දර්ශනය වෙමින් කොටසින් කොටස ගොඩ ගැසිය හැකිවන අවස්ථාවක් වේද එබදු අවස්ථාවක් චතු ධාතු භාවනාවෙන් ඉදිරියට යෑමට සුදසු...

View Article


Image may be NSFW.
Clik here to view.

නිවනට ඇති කටිම මග- නවසීවථික භාවනාව (23)

නවසීවථික භාවනාවමහණෙනි, නැවතදභික‍ෂුව, මැරීඑකදවසක්ගියාවූහෝදෙදවසක්ගියාවූහෝතුන්දවසක්ගියාවූහෝඉදිමුනාවූනිල්වූසැරවවැගිරෙන්නාවූසොහොනෙහිදමනලදමළමිනියක්යමිසේදකින්නේදඒභික‍්ෂුවතමශරීරයඒශරීරයහාසසඬානුවණින්බලන්නේය....

View Article


Image may be NSFW.
Clik here to view.

නිවනට ඇති කෙටිම මග- නවසීවථික භාවනාව ගැන දතයුතු දෑ (24)

නවසීවථික භාවනාව ගැන දතයුතු දේ.01)විදර්ශනා භාවනා අතරින් ඉතාමත් සීඝ්‍රලෙස ප්‍රතිඵල ලද හැකි භාවනාවක් ලෙස මෙම නවසීවථික භවනාව හැදින්විය හැක.02)භාවනාව තුලින්ම කාමය-රාගය ආදිය යටපත්වන බැවින් මේ භාවනාව වැඩීමේදී...

View Article

Image may be NSFW.
Clik here to view.

නිවනට ඇති කෙටිම මග- නවසීවථික භාවනාව පළමු සීවථිකය

පළමු සීවථිකයමැරීඑකදවසක්ගියාවූහෝදෙදවසක්ගියාවූහෝතුන්දවසක්ගියාවූහෝඉදිමුනාවූනිල්වූසැරවවැගිරෙන්නාවූසොහොනෙහිදමනලදමළමිනියක්.01)භාවනාව වැඩීමට පෙර බුද්ධෝ, ධමිමෝ, සංඝෝ, සංඝෝ, ධමිමෝ, බුද්ධෝ වශයෙන් අවම වශයෙන් පැය...

View Article

Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මග- දෙවන සීවථිකය (26)

දෙවන සීවථිකයමහණෙනි, නැවතදභික‍්ෂුවකවුඩන්විසින්කඩාකනුලබන්නාවූහෝඋකුසන්විසින්කඩාකනුලබන්නාවූහෝගිජුලිහිණියන්විසින්කඩාකනුලබන්නාවූහෝබල්ලන්විසින්කඩාකනුලබන්නාවූහෝහිවලුන්...

View Article

Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මග - නවසීවථිකයම එකවර වැඩී යන ආකාරයෙන් භාවනා ක්‍රමය (27)

නවසීවථිකයම එකවර වැඩී යන ආකාරයෙන් භාවනා කිරීමේ ක්‍රමය.මේ නව සීවථික භාවනාව" මළසිරුරක් පත්වන එක් එක්අවස්ථාව වෙන වෙනම අරමුණු කරමින් කිරිමට මෙන්ම නවසීවථිකයම එකවරම ප්‍රකට වන අයුරෙන් භාවනාකිරිමට ද හැකියාව ඇත....

View Article


Image may be NSFW.
Clik here to view.

නිවනට කෙටිම මග- සතිපටිඨානය වැඩිමේ ප්‍රතිඵලය (28)

 සතිපටිඨාන ඵලමහණෙනි,...

View Article

Image may be NSFW.
Clik here to view.

ධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය෴)

මෙම ලිපි පෙළෙන් ඔබට පහදා දෙනු ලබන්නේ ධ්‍යානයක් දක්වා සිත දියුණු කර ගන්නා ආකාරය පිළිබදවය.ඒ අනුව මෙහිලා සලකා බලනුයේ මෛත්‍රී චින්තාව පාදක කර ගනිමින් ධ්‍යානයක් පහසුවෙන් උපදවා ගැනීමේ වැඩ පිළිවෙලයි.ධ්‍යාන...

View Article


Image may be NSFW.
Clik here to view.

෴ පූජා පත්‍රය ෴

 පූජා පත්‍රයමවෙත ධර්ම දානය සඳහා උපකාරී වන්නාවූ මේ බිලොගයත්, මෙහි අන්තර්ගත මවිසින් සමිපාදිත සියළුම දහමි ලිපිත්, අනන්ත වූ අපරිමිත වූ විශ්වයේ, අනන්ත අපරිමිත බුද්ධ ක්ශ්‍රේත්‍රයන්හි;අනමතග්ග අතීත කාලයේ පහල...

View Article

Image may be NSFW.
Clik here to view.

ගියර් පද්ධතිය හා ධ්‍යාන..

ධ්‍යාන පිළිබඳව දැන සිටිය යුතු මූලික පරිචය.ධ්‍යානයක ස්වභාවය කුමක්ද යන්න පිළිබඳව සරල අදහසක් මොටර් රථයක ගියර් පද්ධතිය ඇසුරෙන් පහදා ගත හැක.යමි අවස්ථාවක මොටර් රථයක ගියරය නිවිටල් අවස්ථාවේ ඇතිවිට මොටර් රථය...

View Article


Image may be NSFW.
Clik here to view.

සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව. (03 කොටස)

 සමථ භාවනාව පහළම තලයේ සිට දියුණු කිරිම.විවිධ අරමුණු කරා දිවයමින් වික්ශිප්තව ඇති සිත, එක අරමුණකට ගෙන ඒම පහසු කටයුත්තක් නොවේ. එසේ සිත යමි නියමිත අරමුණක් කරා ගෙන ඒම කල්ගතවන්නාවූත් අපහසුවූත් ක්‍රියා...

View Article

Image may be NSFW.
Clik here to view.

නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා ක්‍රමය

 ශබිධ මාත්‍රයේ සිත එකඟ කිරීමේ සජ්ජායනා ක්‍රම.ශබිධ මාත්‍රයේ සිත එකඟ කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණුමේ කොටසේ දක්වා ඇති භාවනා ක්‍රම පිළිබඳව අවධාරණය කල යුතු වැදගත් කරුණු කිහිපයක් ඇත. එනමි සමථ භාවනා යන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

හින්දු හා තාන්ත්‍රික පරිකමිම භාවනා

සමථ භාවනා යන්න බෞද්ධයන්ට පමණක් උරුම වූ භාවනා ක්‍රමයක් නොවන බව මින් පෙර ලිපියේ සඳහන් කිරීමට යෙදුනි.හින්දුන් අතර ප්‍රචලිත ප්‍රානයාම මූලික චක්‍ර භාවනා ක්‍රමය යුරෝපයේ වර්ථමානයේ වඩා ප්‍රචලිත වෙමින් පවතියි....

View Article
Browsing all 168 articles
Browse latest View live