Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

නිවැරදි විදියට වෙජිටේරියන් වෙමු. (02 කොටස)

$
0
0
සබැදි ලිපි
පළමු ලිපිය කියවන්න. 
තෙවන ොටස
සිවි වන ‍ොටස

මින් පෙර ලිපියෙන් භාග්‍යවතුන් වහන්ේ මස්මාංශ අනුභව කිරීම තුලින් විේෂ සුද්ධියකට පත්වීමක් ෝ අශුද්ධ වීමක් ොවන බව උන්වහන්ම ජීවිතාවෝධයන් තුලින් මහා සිංහ නාද සූත්‍රේදී ේශිත ආකාරයත්, බුද්ධ කාලීන සමාජේ භික්ෂුන් වහන්ේ පවා මස් මාංශ අනුභව කර ඇති බවත්, විනය පිටකඇති කරුණු මත අනුභව ොකල යුතු මාංශ ොනවද යන්නත්, මස්මාංශ අනුභව කිරීමට භාග්‍යවතුන්වහන්ේ අනුදැන දෙසා ඇත්ේ කිනමි අවස්ථාවන් වලදීද යන්නත් සලකා බලනු ලැබුවා.

 දේවිදත් තෙර විසින් දරණ ලද උත්සාහය.
මස්මාංශ අනුභවය පිළිබඳව භාග්‍යවතුන් වහනේ අනුගමනය කල ක්‍රියා පිළිවෙත ඉතාමත් ොදින් උස්මතුවන අවස්ථාවක් ලෙස දෙවිදත් තෙරේ පංචවර යාචනය සමිබන්ධ කරුණු දැක්විය හැක. මේ කරනු සඳහන් වන්නේ චුල්ලවග්ගපාළියේ සංඝභේදක්ඛන්ධකයේය. සමඟි භික්ෂුන් බිඳුවා තම සිතැඟි ඉටුකර ගැනීමට සිතූ දෙවිදත් තෙර පංචවර ආයාචනයක් සකස් කර ගන්නා ලදි. එය සැකවින් මෙසේස.
  1. භික්ෂූන් වහන්සේලා දිවි තිබෙන තුරාවට ආරණ්‍යයෙහි ම වාසය කළ යුත්තාහ.
  2. භික්ෂූන් වහන්සේලා දිවි තිබෙන තුරාවට පිඬු සිඟා යැපීමෙන් ම ජීවත් විය යුත්තාහ.                                                                 
  3. භික්ෂූන් වහන්සේලා දිවි තිබෙන තුරාවට මස් මාළුනො වැළඳිය යුත්තාහ.                                                                              
  4. භික්ෂූන් වහන්සේලා දිවි තිබෙන තුරාවට පාංශුකූලිකවස්ත‍්‍රයෙන් ම සිවුරු දැරිය යුත්තාහ.                                                                  
  5. භික්ෂූන් වහන්සේලා දිවි තිබෙන තුරාවට රුක් මුල්හි වාසස්ථානය කොට සිටිය යුත්තාහ.

මෙම කාරනාවන් කෙරේ පැහැදුන නවක භික්ෂුන් 500 නමක් දෙවිදත් තෙර සමඟ බෙදී ගිය පුවත අපි කවුරත්දන්නා කරැණක්. මෙම ආයාචනය බුදුරජාන්වහන්සේ වෙත ඉදිරිපත් කල විට උන්වහන්සේ කියා සිටියේකැමති අයෙකුට මෙම ප්‍රථිපදාවන් අනුගමනය කල හැකි බවත්, අකමැති අයෙකුට එසේ නොකර සිටිය හැකි බවත්ය.බුද්ධකාලීන සමාජයේ පවා අද සමාජය තුල පැවති ලක්ෂණයන්ම ඒ අයුරෙන්ම පැවති බවත්, විවිධ රූක්ෂ ප්‍රතිපදාවන් අනුගමනය කිරීම තුලින් විමුක්තිය ලැබීමට පහසුවන බව විශ්වාස කල පිරිස බොහො වූ  බව මේ අනුව පැහැදිලි වනු ඇත. නමුත් එහිලා භාග්‍යවතුන් වහන්ේ අනුදැන වදාල කරුණු මත පෙනී යන්ේ භාග්‍යවතුන් වහන්ේ ජීවමානව වැඩ සිටිය දී පවා මස් මාංශ අනුභවය කැමැති අයෙකුට කිරිමටත් අකමැති අයෙකුට නොකර සිටිමටත් නිදහසක් පැවති බවය.


බුදු රජාණන්වහන්සේ හා මාංශමය ආහාර
භාග්‍යවතුන් වහන්ේ මාංශමය ආහාර වලද‍්‍ඳලද්ේද?යන ප්‍රශ්ණයට පිළිතුරු ොයා ගැණිමට නැවතත් ත්‍රිපිටකදෙසට ොමුවිය යුතුය. මහා පරිණිර්වාන සුත්‍රයේ සඳහන් පරිදි චුන්ද විසින් බුදු රජාන්වහන්සේ පිළිගත්අවසන් දානයේ දී උන්වහන්ස් සූකර මද්දවයෙන් වලඳනා ලද බව දක්වා ඇත.නමුත් මෙහි සඳහන් සූකර මද්දවය පිළිබඳව මේදාත්මක තත්වයක් ඇත. සුකර මද්දවය යනු විේචන බවින් යුතුමෘදු උරු මසින් සාදාගන්නා මෘදු අහරක් බව එක් මතයකි. අනිත් මතය වන්ේ සූකර මද්දවය යනු යමි ඉන්දීය හතු විේෂයකින් සකස් කරනා විේචන බෙහෙතක් බවය. මහා පරිනිබිබාණ සූත්‍රය කියවාගෙන යෑේදී පෙනී යන්අප තිලොගුරසමිමා සමිබුදු  රජාන්වහන්සේ අවසන්දානය පිළිගන්නා අවස්ථාව වන විටලොහිතපක්ඛන්ධිකා නමි අතීසාර රෝගයෙන් පිඩාවිදිමින් සිටි බවය. හිදී උන්වහන්ේට විේචන පහසුව පිණිස සූකර මද්දවය චුන්ද විසින් පිළිගැන්වූ බව සිතිය හැක. ේම ේ කරුණු පිළිබඳව සලකා බැළිේදී හින්දු ආගමිකයන් අධික වූ, භ්‍රාහ්මන ක්‍රම ේදයන් අනුගමනය කල, බුද්ධ කාලීන සමාජපූර්ණ ලෙසශාක භක්ෂක විය. හින්දූන් අදද මස් මාංශ අනුභවයට මැලි වෙති. ේ අනුව බලන විට භාග්‍යවතුන් වහන්ේ වැනි උතුමෙකුට චුන්ද විසින් මස් මාංශ අනුභව කරවන ලද්ේය යන්න සිතීමට අපහසු වන්ේය. නමුත් විනය පිටකේ සඳහන් පරිදි ේ අවස්ථාවන වන විටඋන්වහන්ෝගී තත්වයෙන් පෙළීම නිසත්, ෝගී අවස්ථාවන් වලදී මාංශ රසය අනුදැන වදාර ඇති බැවිනුත්එම විේෂිත අවස්ථාේදී පමණක් මස් මාංශ අනුභව කලා වීම ද විය හැක. අනුව සුකර මද්දවය සමිබන්ධයෙන් ඇත්ේ විවාදාත්මක මතයකි.

එසේම භේසජ්ජකන්ධ වග්ගයේම තරණ අමාත්‍යයෙකු විසින් බුදුරජුන් ප්‍රමුඛ තෙලෙස් සියයක් භික්ෂුන්ට මාංශ වැළඳවු බවහා සිංහ නමි සේනාපතියෙකු විසින් මෙසේ මාංශ වැලදවිම අරඹයා බුදුරජාණන්වහන්සේ ත්‍රිකොටි පාරිශුද්ධ වු මාංශය අනුදැන වදාල බවත් සඳහන්ව ඇත.

ත්‍රිකොටි පාරිශුද්ධ වු මාංශය
මෙහි අදහස නමි තුන් පසකින් පාරිශුද්ධ වු යන්නයි. 
  1. මහණෙනි, තමන් දැන දැනම තමන් උදෙසා කළ මාංශ අනුභව නොකළ යුතුය. යමෙක් වලඳන්නේ නම් දුකුලා ඇවැත් වේ. 
  2. හණෙනි, තමන් විසින් නොදක්නා ලද්දාවූ ද, 
  3. තමන් නිසා මරණ ලදැයි නොඅසන ලද්දා වූද, 
  4. සැක නොකරන ලද්දාවූද යන ත්‍රිකෝටි පාරිසුද්ධවූ මාංශ අනුදනිමි. යනුවෙන් වදාල සේක.

එසේනමි මාංශ අනුභවය අකුසල කර්මයක් වන්නේ කවර අවස්ථාවක දීද?
අංගුත්තර නිකාය තික නිපාතය, තතිය පණ්ණාසකය, කර්මපථ පෙය්‍යාල වර්ගයේ, පානාතිපාතති ධම්ම සූත්‍රයේ පහත පරිදි දැක්වේ.

මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි. කවර තුනකින්ද?

තෙමේත් සතුන් මරන්නේ වෙයිද, අනුන් ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, සතුන් මැරීම අනුමෝදන් වෙයිද,

මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙඵවාක් මෙන් නිරයෙහි උපදියි.

එනමි මස් පිණිස අපි සත්ත්වයෙකු මරා කන්නේ නමි, එය ප්‍රාණගාථ අකුසල කර්මයයි. එසේම යමෙකු වෙත ගොස්  "මේ සතා මට මස් පිණිස මරා දෙන ලෙස ඉල්ලා සිටී නමි" ඒ ඉල්ලා සිටි අය ඒ සතා මරානමි, එයද ප්‍රාණගාථයටම අයත්ය.එසේම අයෙකුටමේන්න සත්තු ගොඩාක් මරල තියෙනවා මේවා කන්නට පුළුවනි කියලා ඒ ප්‍රාණගාථ අකුසල කර්මය අනුමොදන් වීමට හැක.අකුසල කර්මය අනුොදනා වීමකි. (ප්‍රාණගාථ අකුසල කර්මය ගැන දැන ගැනීමට ශීල මංජරී ලිපි පෙල කියවන්න)

අප බුදු රජාන්වහන්සේ බෝධිසත්ත්ව මුලයේ පාරමිතා පුරණා අවදියේ වරක් දියෙන් ගොඩ දැමුමසුන් රසක් හුස්මගත නොහැකිව දඟලන ආකාරය බලා "අදනමි මාලු ගොඩාක් හසුවී ඇතැ යි" කියා ඒ අකුසල කර්මය අනුදනා විම හේතුවෙන්, එය විපාක දීමි වශයෙන් බුද්ධත්වයට පත් වුවද උන්වහන්සේට දරණු හිසේ ආබාධයක් නිතර වැළදුන බව සඳහන්ව ඇත. ලොවිතුරා බුදුරජාන්වහන්සේලාට කර්මය මෙසේ ඵල දෙන කල අපි වැන්නවුන්ට කෙසේ ඵල නොදෙයිද?

බුදුපියාණන් වහන්සේ මෙසේ ත්‍රිකොටි පාරිශුද්ධ මාශය අනුදැන වදාලා ඇත්තේ මෙම අකුසලකර්මය අනුමෝදනා විමි වැලැක්වීම වශයෙන් යැයි ඔබ තේරමි ගත යුතුය. ේ පරැණ්නන්ට ොස්, මාළු මෙන් පිසීදක්ෂතාවයක් තිබිණි.එබැවින් එකල ොස්කරිය ගේ මාළු යැයි හැඳින්වින. ආකාරයට මෙකල මස් මාශ  ආකාරයෙන් පිසිනා ලඳ විකල්ප ආහාර ොමයක් ආපනශාලාවන්හි ඇත. යමෙකුට ේවා ඇවැසි නමි මස් මාශ යැයි සිතා අනුභව කල හැක.  එපරිද්දෙන්ම යමෙක් මසමාශ වුවද මස් මාංශ ොවවෙනත් යමක් යැයි කියා සිතා අනුභව කල හැකිය. එබැවින් ත්‍රිොටි පාරිශුද්ධ මාංශය පැනවීමෙන් පෙනී යන්ොදැන අනුභව කරන මාංශයට යමි නිදහස් අවකාශයක් බික්ෂුන් වහන්ේට ඇති බවය.

නමුත් භික්ෂුන් වහන්ේ හා ගිහියන් අතර වෙනසක් ඇත.ගිහියෙකු වුවද සිහි නුවන පිහිටුවමින්, සතියෙන්, පිළිකුල් සංඥාව වඩමින්, ාතු මනසිකාරය වඩමින් ආදී වශයෙන් විදර්ශනාමය භවනාවක යෙදෙමින් ආහාර වලඳනා විට කුමක් කෑවද එහි අනුොදනා වීමක් නැත. එයට ේතුව වන්ේ එහි ඇත්ේ විදර්ශනාමය කුශල සිතුවිලි පමණක් වීමයි. නමුත් යමෙක් "මම මස් කමි මස් කමි" කියා සිතමින් මස් කන්ේ නමි ඒ තුල සත්ත්ව මාංශයක් කන බවට තමා තුල දැනුමක් ඇත. සත්ත්ව මාංශයක් ලැබෙන්ේ සතෙක් මරණයට පත්කිරීම නිසා බැවින් එහිලා යමි අකුසල කර්මයක් අනුෝදනා වීමට ඉඩක් ඇත. 

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles