පෙර ළිපි
01 කොටස
02 කොටස
03 කොටස
මින් පෙර ලිපියේ සාකවිඡා කරනු ලැබුවේ, මස් මාංශ අනුභවය්දී එය කල හකි ආකාරයත්, මස් මාංශ නීරෝගී දිවියකට අත්‍යාවශ්‍ය නොවන බවත්, යමි කුල පුත්‍රයෙකු විසින් කල යුතු කර්මාන්තමොනවාද යන්නත්, මස් මාංශ අමනුශ්‍යාබාධ වලට හේතුවන බව සහසානුකමිපිත මිනිසෙකු මස් මාංශ අනුභව නොකල යුතු බවත් යන කරුණුය. එසේ නමි අපට කල හැක්කේ කුමක්ද?
01 කොටස
02 කොටස
03 කොටස
මින් පෙර ලිපියේ සාකවිඡා කරනු ලැබුවේ, මස් මාංශ අනුභවය්දී එය කල හකි ආකාරයත්, මස් මාංශ නීරෝගී දිවියකට අත්‍යාවශ්‍ය නොවන බවත්, යමි කුල පුත්‍රයෙකු විසින් කල යුතු කර්මාන්තමොනවාද යන්නත්, මස් මාංශ අමනුශ්‍යාබාධ වලට හේතුවන බව සහසානුකමිපිත මිනිසෙකු මස් මාංශ අනුභව නොකල යුතු බවත් යන කරුණුය. එසේ නමි අපට කල හැක්කේ කුමක්ද?
ඉතාමත් සරලව ගතහොත් මස් මාංශ කන්නේද නැත්ද යන තීරණය ඔබ සතුව ඇති තිරණයකි. බුදු දහමෙන් ගිහියෙකුට මස් කෑම හෝ නොකෑම සමිබන්ධව විශේෂ බාධාවක් හෝ බල කිරීමක් නැත. නමුත් පැවිද්දන් සමිබන්ධව විශාල වෙනසක් ඇත. එබැවින් දාන සඳහා ගිහියන් මස් මාංශ පිළියල කරන්නේ නමි ඒ පිළිබදව වඩාත් සැලකිලිමත් විය යුතුය.
හැකි සෑම විටම මස් මාංශයන්ගෙන් වැලකී සිටිම හොද පිලිවෙතකි. විවිධ රසායන ද්‍රව්‍යන් ලබාදෙමින් වර්ධනය කර මස් පිණිස මරණ සත්ත්වයින් ආහාරයට ගැණිම නිසා පිළිකා වැනි රෝගී තත්වයන් ඇතිවීමේ ඉඩ ඇති බවදවෛද්ය පරීක්ෂණ මඟින් හෙලිවී ඇත. එබැවින් වස විස ඇති එබදු දේ දුරු කල යුතුය.
ඔබට මස් මාංශ කෑමටම අත්‍යාවශ්‍ය වන්නේ නමි, එම මාංශ ආහාරයට ගැනීම ධාතු මනසිකාරය තුලින්, සතිය පිහිටුවීම තුලින් හෝ පිලිකුල් සංඥාව වඩමින් කල හැක. එබදු විටක අකුසල කර්මයක් අනුමොදනා වීමක් සිදු නොවනු ඇත.
එසේම ඔබ දතයුතු වැදගත්ම කරුණ වන්නේ මස් මාංශ කෑම හා ආධ්‍යාත්මක ගුණවගාව අතර ඇත්තේ අසීමිත දුරක් බවය. ඔබ මස් මාංශ නොකෑ පමණින්, බෞද්ධයෙකු හෝ, මස් මංශ නොකන බවට ආභරණයක්පැලද ගැනීමෙන් බෞද්ධයන් අතර සුවිශේෂ බෞද්ධයෙකු නොවේ. එනමි මස් මාංශ නොකෑම සමාජයේ කැපී පෙනිමට ආභරණයක් නොවේ.බෞද්ධයන් අතර කැපී පෙනීමේආහරණය වන්නේ සති, සමාධි, ප්‍රඥා යන ත්‍රිත්වයයි. ඒවා ඇති ඔබ මස් මාංශ කුමක් කෑවද කමි නැත. නියම බොදු බව ඇත්තේ ප්‍රථිපත්තිය තුල මිස බොරු ආටෝපයන් තුල නොවන බව වටහා ගත යුතුය. එය සිතේ තදින්ම ධාරණය කර ගත යුත කරුණකි.
මස් කනවිට කුසල් කිරීමට තවත් ක්‍රමයක්.
බොහෝදෙනෙක් මස් මාංශ කෑම ප්‍රතික්ෂේප කරනුයේ ප්‍රඥා ගොචරව නොව, "මෝහ මූලිකවය" ඔවුන් තුල අනේ පවි සත්තුවැනි ලාමක අදහස් ඇත. සතෙක් පවි වීම හා ඒ සතා ආහාරයට ගැණිමඅතර ඇති සමිබන්ධතාවය ප්‍රශ්ණගතය.මෙහිදී අදහස් කරන්නේ සත්ත්ව කරුණාව නොව. සත්ත්වයින් දුකට පත්වීම දැක ඇතිවන කරුණාව හා "අනෙ පවි සත්තු" වැනි වදනක් තුල විභේධනයක් ඇති බවයි. එසේ සත්ත්වයින් ගැන ඇතිවනදුක නමි සිතුවිල්ල අකුසල කර්මයකි. එම අකුසල කර්ම සිතුවිල්ල පහල වන පුද්ගලයන්ට එම සිතුවිල්ල වඩා නිවැරදි කරගැනීමට හැකියාවක් ඇත. ඒ අනුව
ඔබට මාංශමය ආහාරයක් ගැණිමට සිතෙනා විට, "මෙම ආහාරය මට සැපයිම සඳහා ලොවේ කොතනක හෝ සත්ත්වයෙක්ජිවයෙන් තොරවන්නේය. මා මෙන්ම අනිත් මිනිසුන් ද මස් මාංශ කෑමෙන් වැලකී සිටි නමි ලොව කිසිදු සත්ත්වයෙක් මස් පිණිස නොමරනු ඇත.යනුවෙන් සිතා එම ආහාරය ප්‍රතික්ෂේප කර සිටිය හැක. මෙය "ප්‍රාණගාථයෙන්වෙන්විම අනුමොදන් විමයි.
කෙසේ වුවද මස් මාංශ අනුභවය පෞද්ගලික රුචිකත්වයක් විනා එයින් ලැබෙනා විශේෂ ශුද්ධියක් හෝ අශුද්ධියක් නැති බැවි නමි ඉතා පැහැදිලි කරුණකි.