නිවන තෙක් වැඩ පිළිවල සම්පුර්ණ ලිපි පෙළ
නිවන තෙක් වැඩ පිළිවලමෙම ලිපි පෙළ ආධුනිකයෙකු වශයෙන් භාවනාවට ප්‍රෙවේශ වන්නාවූ නිර්වාණය පසක් කිරීමට අභිලාශයක් ඇත්තාවූ යමෙක් වේ නම්; ඔහුගේ ගමන් මඟ පහසුවෙන් පුර්ණය කර ගැනීමට අවශ්‍ය වන්නවූ ලිපි වලින්...
View Articleභොජනෙ අමත්‌තඤ්‌ඤුතා - 05 කොටස
භොජනෙඅමත්‌තඤ්‌ඤුතාමෙයින් අදහස් වන්නේ භෝජන වශයෙන් ගන්නා ආහාරයේ ප්‍රමාණය නොදැනීමයි. භෝජනය ලබාගත යුත්තේ කවර ආකාරයකින්ද යන්න භාග්‍යවතුන් වහන්සේ බොහෝ ස්ථානයන්හි දක්වා ඇත. ඒ අනුව; “භෝජනයෙහි පමණ දැනීමක් ඇත,...
View Articleඉන්‌ද්‍රිරියෙසු අගුත්‌තද්‌වාරතා - 06 කොටස
ඉන්‌ද්‍රිරියෙසුඅගුත්‌තද්‌වාරතාමෙයින් අදහස් වන්නේ ඉන්ද්‍රියන්ගේ නොවසන ලද ද්වාරයන් ඇති බව යන්නයි. මෙසේ නොවසන ලඳ ඉඳුරන් ඇති තැනැත්තා නිවන් මඟින් පිරිහී යෑම නොවැලැක්විය හැකි කරුණකි. ඒ අනුව මෙහිලා පහදා...
View Articleසඞ්‌ගණිකාරාමතා - 07 කොටස
සඞ්‌ගණිකාරාමතාසඞ්‌ගණිකාරාමතාව යනුවෙන් හදුන්වනු ලබන්නේ කල්ලි ගැසී වාසය කිරීමයි. කල්ලි ගැසී වාසය කිරීමට නම් පිරිසක් අවශ්‍ය වනු ඇත. මෙම පිරිස පොදුවේ අප හදුන් වනු ලබන්නේ මිතුරන් වශයෙනි. බොහෝ දෙනා කල්ලි...
View Articleසංසග්‌ගාරාමතා -08 කොටස
සංසග්‌ගාරාමතාසංසග්ගාරාමතා යනුවෙන් හදුන්වනු ලබන්නේ එකතුවීමෙන් යුතුව වාසය කිරීමයි. මෙම සංසග්ගය නොහොත් සංසර්ගය විවිධාකාරය. ඇසේ සංසර්ගයක් ඇත. ඇසේ සංසර්ගය ඇත්තේ එහි අරමුණ වන රූප කෙරෙහිය. මේ ආකාරයට පිළිවලින්...
View Articleපපංචාරාමතා - 09 කොටස
පපංචාරාමතාපපංචාරාමතාවය යනුවෙන් අදහස්කරනුයේ තෘශ්ණා, මාන, දිටිඨි සංඛ්‍යාත ප්‍රපඤ්ච ධර්මයන්ගේ ඇලී ගැලී වාසය කිරීමයි. තෘශ්ණා, මාන දිටිඨි සංඛ්‍යාත මේ ප්‍රපංච ධර්ම නැතහොත් සත්ත්වයා පිරිහීමට හේතුවන...
View Articleනිවන අවභෝධ කිරීමට අවශ්‍යතා.-10 කොටස (කරණිය මෙත්ත සූත්‍රය)
මේතාක් ලිපි පෙළේ විස්තර කරමින් පැමිණියේ නිවන් මඟ ගමන් ගන්නා පුද්ගලයෙකු විසින් එයින් නොපිරිහී ගමන් ගැනීම සඳහා ජීවිතයෙන් ඉවත් කල යුතු සේඛ පරිහානි ධර්මයන් පිබඳවය. මෙම ලිපියෙන් කරුණු ඉදිරිපත් කරණුයේ නිවන්...
View Articleසෘජු බව හා මනා සේ සෘජු බව - 11 කොටස
සෘජු ගති ඇත්තෙක් විය යුතුයසෘජු බව යන්න විවිධ අයුරෙන් අර්ථ දැක්විය හැක. නමුත් මෙහිදී අදහස් වන්නාවූ සෘජු බව ප්‍රතිපත්ති ගරුක බව, වචන වෙනස් නොකිරීම, එසේම කෙලෙස් ඉදිරියේ නොනැමෙන බව වශයෙන් දැක්වීමට...
View Articleසුවච බව හා මහා මානයෙන් තොර වීම - 12 කොටස
සුවච විය යුතුය.මෙයින් අදහස් වන්නේ කීකරු බව, නැණවතුන්ගේ නැණවත් වදන් ගරුකරනා බවයි. භාග්‍යවතුන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම චක්‍රරයට ගිහි පැවිදි කවුරුත් සුවච විය යුතුය. ත්‍රිපිටක ධර්මයට, සංඝයා වහන්සේගේ...
View Articleලද දෙයින් සතුටු වීම හා පහසුවෙන් පෝෂණය කල හැකි බව - 13 කොටස
ලද දෙයින් සතුටු විය යුතුයලොව ඇස ආදී ආයතනයන්ට හමුවන්නාවූ රූපාදී අරමුණු අප්‍රමාණ ප්‍රමාණයක් ඇත. මෙකී අරමුනු තුලින් ඇතිකර දෙන්නාවූ අප්‍රමාණ වූ වේදනාස්ඛන්ධයට අනුරූපව මිනිසුන්ට ඇතිවන්නාවූ අවශ්‍යතාවයන්ගේ ද...
View Articleඅල්ප කටයුතු හා සැහැල්ලු පැවතුම් ඇති බව - 14 කොටස
අල්ප කටයුතු ඇත්තෙක් විය යුතුයලද දෙයින් නොසතුටු වන්නාවූ, පහසුවෙන් පෝෂණය කල නොහැකි තැනැත්තාට කිරීමට ඇති කටයුතු වල ප්‍රමාණයක් නැත. කරන්නේ නම් කිරීමට ඇති කටයුතු ලොව කොතෙකුත් තිබේ. මෙයින් ඔබ කල යුත්තේ කුමන...
View Articleසන්සුන් ඉදුරන් ඇති බව, නුවනැති බව, නොසරුප් බව, කුලයන්හි නොඇලෙන බව, වරදෙහි...
සන්සුන් ඉන්ද්‍රියන් ඇති අයෙකු විය යුතුයමෙසේ සැහැල්ලු මනසින් යුතු තැනැත්තා ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගනු ලබයි. පඤ්චින්ද්‍රියන්ගෙන් අතොරක් නොමැතිව ගලා එන්නාවූ අප්‍රමාණ අරමුණු ඔහු තොරා බේරා පරිහරණය කරනු ලබයි....
View Articleනිවන කියන්නේ කුමක්ද?
අද ඉල් පොහෝ දිනයයි. වසර 04 ක කාලයක් මුළුල්ලේ බොහෝ කැප කිරීම් ආදිය කරමින් හා විවිධ බාධා මධ්‍යයේ ලියනා ලද ලිපි ලිපි පෙළක අවසන් ලිපිය මෙයැයි කියා එක් පසකින් සතුටු විය හැකිය. එනම් මෙහි විදර්ශනා ලිපි පෙලේ...
View Articleමාර්ග-ඵල ලැබූ බවට වාද වලට ආරාධනා කරන අයට පිළිතුරු
මින් පෙර ලිපියෙන් යමෙක් මාර්ග-ඵලයකට පත්ව ඇත්ද නැත්ද යන්න සොයා ගන්නා ආකාරය විස්තර කරනා බව ප්‍රකාශ කලෙමි. එම ලිපියේ මාර්ග-ඵල සංයුක්ත නවලොකොත්තර ධර්මය පිළිබඳව යමි පමණක විස්තරයක් දක්වා ඇත.අද සමාජයේ යමි යමි...
View Article