සතිපටිඨානය යනු කුමක්ද? (06)
මාවිසින්මෙසේඅසනලදි, එක්කාලයෙක්හිභාග්යවතුන්වහන්සේකුරුජනපදයෙහිකල්මාසදම්යනමිවුකුරුරටවැස්සන්ගේනියමගමවාසයකරති. එකල්හිභාග්යවතුන්වහන්සේභිකෂුන්ටමහණෙනි යිකථාකළෝය. භික‍්ෂුහුස්වාමින්වහන්ස යිභාග්යවතුන්වහන්සේටඋත්තරදුන්හ. භාග්යවතුන්වහන්සේමෙසේදේශනාකළාහුය.
මහණෙනි, යමිමේසතරසතිපටිඨානධර්මකෙනෙක්ඇද්දඒසතරසතිපටිඨානධර්මයෝසත්වයන්ගේපිරිසිදුවිම පිණිසද, සෝකකිරිමය, වැළපිමයයනාදින්ගේඉක්මවිමපිණිසද, කයෙහිහටගන්නාදුක්ය, සිතෙහිහටගන්නාදුක්ය, යනමොවුන්ගේදුරලිමපිණිද, ආරියමාර්ගයටපැමිණිමපිණිසද, නිර්වාණයඅවබොධකිරිමපිණිසදඑකමමාර්ගයවන්නේයයි දේශනාකළාහුය.
ඒසතරසතිපටිඨානධර්මයෝ කවරහුදයත්?මහණෙනිමේසස්නෙහිමහණතෙමකෙලෙස්තවනවීර්යඇතිවයහපත්ප්‍රඥාඇතිව, සිහියෙන්යුක්තවමේශරිරය කෙරේලෝභයද, ක්‍රෝධයද, සංසිඳුවාගෙන, මේශරිරයෙහිශරිරයඅනුවදක්නාස්වභාවයඇතිවවාසයකෙරේද,(කායානු පස්සනාව)
කෙලෙස්තවනවීරියඇතිව, යහපත්ප්‍රඥාඇතිව, සිහිඇතිව, විදිමිරාශියෙහි (වේදනානු පස්සනාව)ලෝභයහාදොමිනස,ක්‍රෝධය සංසිඳුවාගෙනසිත්කෙරහිසිත්අනුවදක්නාස්වභාවඇතිවවාසයකෙරේද,(චිත්තානු පස්සනාව)
කෙලෙසුන්තවනවීරියඇතිව, සිහිඇතිවයහපත්ප්‍රඥාඇතිව, නිවරණාදිධර්මරාශියෙහිලෝභයහාදොමිනසක්‍රෝධය සංසිඳුවාගෙනනිවරණාදිධර්මයන්කෙරෙහි ධර්මයන්අනුවසිහිකරමින්වාසයකෙරේද (ධමිමානු පස්සනාව)
මේසතරසතිපටිඨානධර්මයෝනමිවෙත්.
මෙයින් මෙම ලිපි පෙලේ විස්තර කරනු ලබන්නේ සතර සති සතිපටිඨාන අතුරෙන් කායානුපස්සනා කොටස සමිබන්ධව පමණි.