Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

නිවනට කෙටිම මඟ- සිහිය පිහිටුවීමේ භාවනාව (13)

$
0
0
සිහිය පිහිටුවීමේ භාවනාව.
මහණෙනි, නැවතදමහණතෙමේඉදිරියටයාමෙහිදආපසුඊමෙහිද සිහියෙන්දැනකරන්නේවෙයි. ඉදිරිපිටබැලීමෙහිදසරසබැලීමෙහිදප්‍රඥාවෙන්දැනකරන්නේවෙයි. අත්පාහැකිලීමෙහිදදිගු කිරීමෙහිදප්‍රඥාවෙන්දැනකරන්නේය. පාත්‍රා, දෙපටසිවුරු, තනිපටසිවුරුදැරීමෙහිදප්‍රඥාවෙන්දැනදරන්නේය. අනුභවකිරීමෙහිදපානයකිරීමෙහිද, කඩාකෑමෙහිදරසබැලීමෙහිදනුවණින්දැනකරන්නේය. මලමුත්‍ර පහකිරීමෙහිදනුවණින්දැනකරන්නේය. යාමෙහිද, සිටීමෙහිද, හිඬීමෙහිද, නිදීමෙහිද, නිදිදුරු කිරීමෙහිද, කථාකිරීමෙහිද, කථානොකිරීමෙහිද, ප්‍රඥාවෙන්දැනකෘත්පවත්වන්නේමෙසේතමාගේශරීරයෙහිහෝකයඅනුවබලමින්වාසයකරන්නේය. අනුන්ගේශරීරයෙහිහෝකයඅනුවබලමින්වාසයකරන්නේය. තමාගේහාඅනුන්ගේශරීරයෙහිහෝකයඅනුවබලමින්වාසයකරන්නේය. ශරීරයෙහිඇතිවීමබලමින්හෝවාසයකරන්නේය. විනාශයබලමින්හෝවාසයකරන්නේය. 

කලෙකඉපදීමකලෙකනැතිවීමබලමින්හෝවාසයකරන්නේය. මේයෝගාවචරයාටවනාහිත්ත්වයෙක්පුද්ගලයෙක්නොවූකයපමණක්ඇත්තේයයිසිහියඑළඹසිටියේවෙයි, සිහිය ඥානයාගේවැඩීමපිණිසද, සිහියවැඩීමපිණිසදවෙයි. තෘෂ්ණා,දෘෂ්ටිදෙදෙනාගෙන්දුරුවවාසයකිරීම පිණිස වෙයි. ඔහු ශරීරලෝකයෙහිකිසිවක්ආත්මවශයෙන්නොගන්නේය. මහණෙනි, භිකෂුවමෙසේදමේකයෙහිකයඅනුවබලමින්වාසයකරන්නේය.


Viewing all articles
Browse latest Browse all 168

Trending Articles