සබැඳි ලිපි
01 කොටස
02 කොටස
04 කොටස
මේ ආකාරයෙන්ම අපිතිරිසනා, මිනිසා, යනුවෙන් හදුන්වන සත්ත්වයින් ද, ඒ ඒ සත්ත්වයින්ගේ හැඩය අනුවකර ඇති වර්ගිකරණය දෙස නොබලා, විශ්ලේශනය කර බලනා විට, මේ සෑම සත්ත්වයෙකුම මුලික වශයෙන් නාම-රූප වශයෙන් කොටස් දෙකකට වෙන් කල හැක. මෙහි රූප යන්න මහාභූත රූප 04 න් හා උපාදාන රූපයන්ගෙන්සකස්වී ඇත. ඒ ඒ සත්ත්වයින්ටඑකී සමිමුතික නමි ව්යවහාරවනුයේ එම රූපයන් ඇසට දර්ශණය වීමේ ස්වරූපය මතය. ඉහත කී නාම යන්න නැවතත්, වේදනා, සංඤ්ඤා, සංස්කාර, විඥාන වශයෙන් කොටස් 04 කට බෙදා දැක්වෙයි. කොටින්ම කියතොත් පංචස්කන්ධය යනු නාම රූපයන්හි විශ්ලේෂිතඅවස්ථාවයි.
දෙවියන්, තිරිසනුන් ආදි මේ සියළු දෙනාම පංචස්කන්ධ ධර්මතාවයන්. මේ පිළිබඳව වඩාත් අවභෝධය පිණිස,අබෞද්ධයෙකුට කියූ බුදු දහම ලිපි පෙළ කියවන්න
ප්‍රාණගාථයේදී සිදුවන්නේ යමි සත්ත්වයෙකුගේ රූපස්කන්ධය භාහිර උපක්‍රමයක් මගින් විනාශ කිරීම තුලින් රූපස්කන්ධයෙන් නාමස්කන්ධයනිරුද්ධ කරවිමයි. එක පිට එක හේත්තු කොටඇතිදරමිටි දෙකකින් එකක් පෙරළුන විට අනිකත් පෙරළි යන්නාක් මෙන් මෙම නාමයට රූපය නොමැතිවත් රූපයට නාමය නොමැතිවත් පැවතීමේ හැකියාවක් නැත.
මෙසේ අප මස් යැයි කියමින් ආහාරයට ගනුයේ මෙම සත්ත්වයින්ගේ රූපස්කන්ධයයි. මස් තුල නාමස්කන්ධයක් ඇත්තේ නැත.ඒ වන විට එහිතිබූ නාමස්කන්ධය වෙන අයෙකු විසින් නිරුද්ධ කර ඒ සත්ත්වයා ඝාතනය කොට අවසන්. ඉහත, ත්‍රිකොටි පාරිශුද්ධ මාශය හා ත්‍රිකොටි පාරිශුද්ධ ශිලය බුදුරජාණන්වහන්සේදේශනා කර ඇත්තේ මෙසේ මේ ප්‍රාණගාථ අකුසලට ආහාරය වලදන්නා අනුමොදනා වීම තුලින් හෝ පංගුකරුවන් නොවනු පිණිසය. විදර්ශනා මනසිකාරයකින් යතුව ආහාර අනුභව කරන්නෙකුට වෙළද සැලකින් ගෙන එනු ලබන ශිතකල කුකුල් මාංශයක් ආහාරයට ගැනීම හාශාක පටකයක් ආහාරයට ගැනිම අතර කිසිදු වෙනසක් නැති බව ඔබ වටහාගත යුතුය.එයට හේතුව වන්නේආහාරය ගන්නාඅවස්ථාවේ ඔහුට එම ආහාරයවිදර්ශනා මනසිකාරය තුලින්, පඨවි, ආපෝ, තෝ, වායෝ ආදීධාතුකොටස් හෝ, පිළිකුල් කොටසක් හෝ, සිහිය පිහිටුවීමට ක්‍රියාවක් පමණක් වීමය.මෙබදු මනසිකාරයකින් ආහාර ගන්නා තුල මංශ පටකයක ඇති සත්ත්ව පටකසංඥාව දුරුවී විදර්ශනා මනසිකාරය ඒතුල පිහිටනු ඇත. හැකි අයෙකුඑවන් මනසිකාරකින් කුමක් කෑවද අකුසලයක් සිදු නොවේ.
අකරණිය වණිජ්ජා සුත්‍රය හා මස්මාශ අනුභවය.
බුදුරජාණන්වහන්සේ විසින් තිසරණ සරණ ගිය බෞද්ධයෙකු විසින් නොකල යුතු වෙළදාමි මොනවාද යන්න දේශනා කර ඇත.(අංගුත්තර නිකායේ, පංචක නිපාතයේ,04 වන පන්නාසකයේ) මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු වෙළදාමි පසක් වෙත්. කවර පසක්ද යත්
01 කොටස
02 කොටස
04 කොටස
කලින් ලිපියේ දෙවිදත් තෙරගේ පංචවරයාචනය පිළිබඳවත්, ත්‍රිකොටි පාරිශුද්ධ ශිලය පිළිබඳවත්, මංස් මාංශ අනුභවයේදී ගිහියන් හා භික්ෂුන් අතර වෙනසක් ඇති බවත් සලකා බැලිණි. ඒ අනුව මෙම ලිපියෙන් කරුණු ඉදිරිපත් කරණුයේ ගිහියෙකු මාංශ අනුභව කිරීමේ දී තත්වය පිළිබඳවයි.
මේ කරුණු විමසිමේ දීයොමුවිය යුත්තේ විදර්ශනාව දෙසටය. තාප්පය යන්න අපි කවුරුත් දන්නා වස්තුවක්.මෙසේ තාප්පය යනුවෙන් හදුන්වන වස්තුව නිවැරදිව විශ්ලේශනය කර බලන්නෙකුට එය සෑදී ඇත්තේගඩොල්, සිමෙන්ති, වැලි, හුනු ආදිය එක්තරා ආකාරයකට සකස් විමෙන් බව පැහැදිලි වනු ඇත.සමිමුතියක් වශයෙන් අපි ඒ ඒ ද්‍රව්‍ය වෙන වෙනම නොසලකා, තාප්පය යැයි එහි හැඩය දෙස බලා ව්‍යවහාර කරනු ලැබෙයි.
මේ ආකාරයෙන්ම අපිතිරිසනා, මිනිසා, යනුවෙන් හදුන්වන සත්ත්වයින් ද, ඒ ඒ සත්ත්වයින්ගේ හැඩය අනුවකර ඇති වර්ගිකරණය දෙස නොබලා, විශ්ලේශනය කර බලනා විට, මේ සෑම සත්ත්වයෙකුම මුලික වශයෙන් නාම-රූප වශයෙන් කොටස් දෙකකට වෙන් කල හැක. මෙහි රූප යන්න මහාභූත රූප 04 න් හා උපාදාන රූපයන්ගෙන්සකස්වී ඇත. ඒ ඒ සත්ත්වයින්ටඑකී සමිමුතික නමි ව්යවහාරවනුයේ එම රූපයන් ඇසට දර්ශණය වීමේ ස්වරූපය මතය. ඉහත කී නාම යන්න නැවතත්, වේදනා, සංඤ්ඤා, සංස්කාර, විඥාන වශයෙන් කොටස් 04 කට බෙදා දැක්වෙයි. කොටින්ම කියතොත් පංචස්කන්ධය යනු නාම රූපයන්හි විශ්ලේෂිතඅවස්ථාවයි.
දෙවියන්, තිරිසනුන් ආදි මේ සියළු දෙනාම පංචස්කන්ධ ධර්මතාවයන්. මේ පිළිබඳව වඩාත් අවභෝධය පිණිස,අබෞද්ධයෙකුට කියූ බුදු දහම ලිපි පෙළ කියවන්න
කියවන්න. (බුද්ධ දර්ශනය තුල මදුරුවාට හිමි තැන)
ප්‍රාණගාථයේදී සිදුවන්නේ යමි සත්ත්වයෙකුගේ රූපස්කන්ධය භාහිර උපක්‍රමයක් මගින් විනාශ කිරීම තුලින් රූපස්කන්ධයෙන් නාමස්කන්ධයනිරුද්ධ කරවිමයි. එක පිට එක හේත්තු කොටඇතිදරමිටි දෙකකින් එකක් පෙරළුන විට අනිකත් පෙරළි යන්නාක් මෙන් මෙම නාමයට රූපය නොමැතිවත් රූපයට නාමය නොමැතිවත් පැවතීමේ හැකියාවක් නැත.
මෙසේ අප මස් යැයි කියමින් ආහාරයට ගනුයේ මෙම සත්ත්වයින්ගේ රූපස්කන්ධයයි. මස් තුල නාමස්කන්ධයක් ඇත්තේ නැත.ඒ වන විට එහිතිබූ නාමස්කන්ධය වෙන අයෙකු විසින් නිරුද්ධ කර ඒ සත්ත්වයා ඝාතනය කොට අවසන්. ඉහත, ත්‍රිකොටි පාරිශුද්ධ මාශය හා ත්‍රිකොටි පාරිශුද්ධ ශිලය බුදුරජාණන්වහන්සේදේශනා කර ඇත්තේ මෙසේ මේ ප්‍රාණගාථ අකුසලට ආහාරය වලදන්නා අනුමොදනා වීම තුලින් හෝ පංගුකරුවන් නොවනු පිණිසය. විදර්ශනා මනසිකාරයකින් යතුව ආහාර අනුභව කරන්නෙකුට වෙළද සැලකින් ගෙන එනු ලබන ශිතකල කුකුල් මාංශයක් ආහාරයට ගැනීම හාශාක පටකයක් ආහාරයට ගැනිම අතර කිසිදු වෙනසක් නැති බව ඔබ වටහාගත යුතුය.එයට හේතුව වන්නේආහාරය ගන්නාඅවස්ථාවේ ඔහුට එම ආහාරයවිදර්ශනා මනසිකාරය තුලින්, පඨවි, ආපෝ, තෝ, වායෝ ආදීධාතුකොටස් හෝ, පිළිකුල් කොටසක් හෝ, සිහිය පිහිටුවීමට ක්‍රියාවක් පමණක් වීමය.මෙබදු මනසිකාරයකින් ආහාර ගන්නා තුල මංශ පටකයක ඇති සත්ත්ව පටකසංඥාව දුරුවී විදර්ශනා මනසිකාරය ඒතුල පිහිටනු ඇත. හැකි අයෙකුඑවන් මනසිකාරකින් කුමක් කෑවද අකුසලයක් සිදු නොවේ.
අකරණිය වණිජ්ජා සුත්‍රය හා මස්මාශ අනුභවය.
බුදුරජාණන්වහන්සේ විසින් තිසරණ සරණ ගිය බෞද්ධයෙකු විසින් නොකල යුතු වෙළදාමි මොනවාද යන්න දේශනා කර ඇත.(අංගුත්තර නිකායේ, පංචක නිපාතයේ,04 වන පන්නාසකයේ) මහණෙනි, උපාසකයා විසින් නොකටයුතු වෙළදාමි පසක් වෙත්. කවර පසක්ද යත්
- ආයුධ වෙළදාමය,
- සතුන් වෙළදාමය,
- මස් පිණිස සතුන් වෙළදාමය,
- මත්ද්‍රව්‍ය වෙළදාමය,
- විෂ ද්‍රව්‍ය වෙළදාමය යන පසයි.
නමුත් මේ අනුව පිළිපැදබෞද්ධයෝ සියළු දෙනම මස් පිණිස සතුන් වෙළදාමි නොකර සිටියත්,අබෞද්ධයන් හා නාම මාත්‍ර බෞද්ධයන්මස් මැරීම හා මස් පිණිසසත්ත්ව වෙළදාම කරනු ඇත. සමහර ආගමි මගින් සත්ත්වයින් ඇත්තේ ඔබගේ පරිභෝජනයසඳහාම යැයි කියා ඇති බැවින් කිසි කලෙකත් ලොව මස් මාංශ නමි අඩුවිමක් නොවනු ඇත.
මිනිසුන්ගේ ආයුශයේ නිර්ණයක් නැති බවත් එය වසර 10 සිට වර්ශ අසංඛ්‍ය දක්වා වර්ධනය විය හැකි බවත් බුදු දහමේ දක්වා ඇත. යමි කලෙක මස් මාංශ අනුභව කිරිමආරමිභ කල තැන් පටන් මිනිසුන්ගේ ආයුශය පිරිහීමට පටන් ගත් බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇත. මේ පිළිබඳවද ඔබගේ අවධානය යොමු කල යුතුය.
වැදගත් කරුණක්
විනය පිටකයේ භේසජ්ජකන්ධ වග්ගයේ සදහන් පරිදි මුල් ලිපියේ ලියා පල කල පරිදිම, මස් මාශ අනුභවයට ප්‍රිය වන්නොය අමනුශ්‍යයයොය. මස් මාංශ කෑ විට අත් විදින්නට සිදුවන අපහසුතාවය අමනුශ්‍ය පිඩා ඇති පිරිස් අත් දකීමෙන් දන්නෝය. එසේම මස් මාංශ අනුභවය සුවදවත්, වර්ණවත්, ප්‍රසන්න දෑ ඇලුමි කරනා දෙවියන් ආදීන් අප්‍රිය කරනා බවටත් මත ඇත. එබැවින් මස් මාංශ සමිබන්ධ වූ එබදු ගුප්ත විද්‍යාත්මක පරිචයක්ද ඇත.එබැවින් නිරන්තරයෙන් මස් මාංශ අනුභවය අමනුශ්‍යග්‍රහණයන්ට හසුවීමට හේතුවක් වීමට ද හැකියාවක් ඇත.
නීරෝගී බව සඳහා මස් මාංශ කෑ යුතුමද?
බටහිර වෛද්යවරුන්නීරෝගී දිවියක් සඳහා මස් මාංශ කෑම අනිවාර්‍ය බව අවධාරණය කරනා බවක් දක්නට ඇත. නමුත් එහි සත්‍යතාවයක් තිබේදැයි ඔබම සිතා බලන්න. දෛනිකව ශරිරයට ලැබේන පෝශ පදාර්ථ ඔබේ ශරිරයට ලැබෙන්නේ නමි එය මාංශ තුලින්ම ලබාගැණිමට අවශයතාවයක් නැත.කිනමි අහරකින් හො ඔබේ පෝෂණ අවශ්‍යතාවය සැපිරේ නමි එය ප්‍රමාණවත් වනු ඇත. මස් මාංශ නොකන්නෝ බොහො විට කිරි පානය කරති. කිරි වල ප්‍රෝටීන අධිත ප්‍රමාණයක් සාන්ද්‍ර වී ඇත.මස් මාංශ වෙනුවට මිලෙන් අඩු ආදේශක බොහොමයක් ද වෙලද පොලෙන් ඔබට සොයාගත හැක. එසේම මස් මාංශ කෑම තුලින් ඇතිවන හෘර්ධ්‍යාභාධ තත්වයන්, ශරිරය ස්ථුල වීම ආදී තත්වයන් රුසකින් මිදිමට මස් මාංශ නොකෑම හේතු වනු ඇත.
සානුකමිපිත බව ඇති බෞද්ධයා
එසේනමි මෙම පහත විඩියෝ පටත් නරඹන්න.
මෙම වීඩියෝ පට නැරඹිමේ දීඔබට හැගි යන්නේ බෞද්ධයෙකු වශයෙන් මස් කෑම සදාචාරත්මක නොවන බැවි නොවේද?එසේම වෙන සත්ත්වයෙකුගේ කර්මය ගැන අපට කල හැකි දේ ද බොහෝ අල්ප බැවින් මෙබදු දුක්ඛිත දර්ශනයා දකින්නා පස්චත්තාප වීමද අනුවන කමකි. එවන් විටක කරුණු මෛත්‍රී සහගත සිත් උපදවා සිත උපෙක්ෂා කර ගැනීමේ හැකියාවද ඔබට ඇත.