(ඉරියවි භාවනාව) සතිපටිඨාන සූත්‍රය (10)
මහණෙනි, නැවතදමහණතෙමයනවිටයන්නෙමියිදන්නේය. සිටින විටසිටියෙමිය්දන්නේය. හුන්නේහෝහුන්නෙමියිදන්නේය. ශයනයකරන විටසයනයකරන්නෙමියිදන්නේය. ඔහුගේකයවනාහියමියමිඉරියවිවකින්පිහිටුවනලද දඒඒආකාරයෙන්දන්නේය. මෙසේතමාගේශරීරයෙහිහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය.
අනුන්ගේශරීරයෙහිහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. තමාගේහාඅනුන්ගේශරීරයෙහිහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. ශරීරයෙහිහටගන්නාස්වභාවදක්නේහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. ශරීරයෙහිනැතිවීමිස්වභාවදක්නේහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. කලෙකශරීරයෙහිහටගන්නාස්වභාවහාකලෙකවිනාශවීමිස්වභාවදකිමින්වාසයකරන්නේය. ඒභික‍්ෂුවටවනාහි සත්වයෙක්පුද්ගලයෙක්නොවූ ශරීරඉරියවිපමණක්ඇත්තේය, කියාසිහියඑළඹසිටියේවෙයි. එයඥානයාගේවැඩීමපිණිසදසිහියවැඩීමපිණිසදවෙයි. තණ්හාදෘෂ්ටිදෙකින් දුරුව වාසයකරන්නේය. මේසත්ත්වලෝකයෙහිකිසිරූපාදියක් ආත්මාදිවශයෙන් නොගනියි. මහණෙනි, භික‍්ෂුතෙමමෙසේ දශරීරයෙහිශරීරයඅනුවබලමින්වාසයකරන්නේය.