අකුසල මූල පරීක්ෂාව
සත්ත්වයින්ගේ දිවිතොර කිරීම, සොරකමි කිරීම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම, පරුෂ වචන කීම, පිසුන වචන කීම, සමිමප්පලාපය, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හා නියත මිත්‍යා දාශ්ඨිය ආදිය අකුසල කර්ම වශයෙන්...
View Articleකුසල මූල පරීක්ෂාව හා සියළු බුදුවරයානන්ගේ දේශනාව (ශීල මංජරී 13 කොටස)
මින් පෙර ලිපියෙන් අකුසල මූල පරීක්ෂාව සිදුකරගන්නා ආකාරය පහදාගනු ලැබූ ආකාරය ඔබගේ මතකයේ ඇති. එසේනමි;දැන් යමක් කුසල කර්මයක් වන්නේ කෙසේද යන්න මැන බැලීම සිදුකරන ආකාරය පහදාගත යුතුය. යමි අරමුණක් ශඩායතනයේ...
View Articleමේ තරමි මිනිස්සු ඉන්න ලොකේ මිනිස් දිවිය දුර්ලභයි කීම වැරදීමක් විය නොහැකිද?
මින් පෙර පලවූ ලිපි ද්විත්වයෙන් කුසල මූල හා අකුසල මූල පිළිබඳව සරල අවභෝධයක් අප ලබාගනු ලැබුවා. එම අවභෝධය ඇති ඔබට දැන් ඕනෑම ක්‍රියාවක් කුසල කර්මයක්ද නැතහොත් අකුසල කර්මයක්ද යන්න සොයා දැන ගැනීමට හැකියාව ඇත....
View Articleඔබේ ගෘහය තනන්නේ වෙන අයෙකු නොව ඔබමය!
(පෙර ලිපි හා සමිබන්ධිතය)මින් පෙර ලිපියෙන් මිනිස් දිවිසේ ඇති දුර්ලභ බව හා කුසල මූලයන් හා අකුසල මූලයන් පිළිබඳව දැනුමක් ඇතිකර ගනු ලැබූ ආකාරය ඔබට මතක ඇති. ඒ අනුව ඔබ කුසල කර්මයන් රුස්කර ගැණිමට බලාපොරොත්තු...
View Articleපර පණ නැසීම සිදුවන්නේ කෙසේද?
මින් පෙර ලිපි කිහිපය තුලින් කර්මය පිළිබඳව අවශ්‍ය දැනුවත් බව ඇතිකර ගැණිමට ඔබ සමත් වූ බැවින් මෙතුන් සිට සිල් පද එකිනෙක ගෙන සලකා බැලීමට අදහස් කරමු.ඒ අනුව ප්‍රථමයෙන් සලකා බැලිය යුත්තේ යමි කර්මයක් කර්ම...
View Articleමහා විදර්ශනා භාවනාව
හැදින්වීම 1 කොටසබුද්ධ, ධමිම, සංඝ යන තුන් රුවන දිවි ඇතිතෙක් අත් නොහරිනා සරණක් කොට ගනිමියි කියා, තුන් රුවන සරණකර ගනිමින්, එකී සරණ යෑම තුලින් බලාපාරොත්තු වන්නාවූ ඒකායන අභිලාශය වන සකල සංස්කාරයන්ගේ මිදීම...
View Articleමහා විදර්ශනා භාවනාව (හැදින්වීම ii කොටස)
හැදින්වීම 2 කොටසපඤ්චස්කන්ධය.පඤ්චස්කන්ධය යන වදනේ අර්ථය වනුයේ ස්කන්ධයන් 05 යන අර්ථයයි. ස්කන්ධයන් යන්න මහා බරක්, මහා ප්‍රමාණයක්, මහා ගොඩක් වශයෙන් අර්ථ දැක්විය හැක. ඒ අනුව මහා ගොඩවල් 05 ස්කන්ධ පංචකය...
View Articleපළමු දවස - විපරිනාම ධමිමතෝ.
විපරිනාම ධමිමතෝ.යමක් වෙනස් වන ස්වරූපයෙන් යුක්ත නමි එය විපරිනාම ධර්මයක් යැයි කියනු ලැබේ. මා විපරිනාම ධර්මයක්ද? මා දෙස බැලූ විට මාගේ හිස කෙස්, මුහුණ, ඇස්, කන්, නාසය, ශරීරය, අතපය, ආදිය මට දැක ගත හැක....
View Articleදෙවන දවස - පභංගුතෝ
පභංගුතෝපභංගුතෝ යන්නෙහි අර්ථය වන්නේ බිඳෙන ස්වභාවයෙන් යුක්තය යන්නයි. මාගේ මේ ශරිරය බිඳෙන ස්වභාවයෙන් යුක්තද?මා වාහනයක හැපුනොතින් හෝ උස තැනකින් වැටුනොතින් මාගේ ශරීරයේ ඇටකටු, හිස්කබල ආදීඅස්ථින් බිඳීයාමට...
View Articleතුන්වන දවස - පලෝකතෝ
පලෝකතෝපලෝක යන වචනයේ අර්ථය වන්නේ කොටසින් කොටස විනාශවන ස්වරූපයෙන් යුක්තය යන්නයි. මේ පඤ්චස්කන්ධ ධර්මයන්ගේ කොටසින් කොටස විනාශ වන ස්වරූපයක් ඇත.මාගේ ශරීරය කොටසින් කොටස විනාශ වන ස්වරූපයෙන් යුක්ත වන්නේද? මාගේ...
View Article04 වන දවස - චලතෝ
චලතෝචලතෝ යන්නෙහි අර්ථය සැලෙන ස්වභාවයෙන් යුක්තව වෙනස්වන්නේය යන්නය. මාගේ රූපය සැලන ස්වභාවයෙන් යුක්තව වෙනස්වන්නේද?මාගේ රූපය සැලෙන්නේ කවර කරුනු මතද? මාගේ මේ ශරීරය මැස්සන් මදුරුවන් නිසා සැලෙයි. අවිව,...
View Article05 වන දවස - අද්ධුවතෝ
අද්ධුවතෝ.ස්කන්ධයන්ගේ අථිර බවක්ම ඇත. මාගේ ශරීරයේ නැතහොත් රූපස්කන්ධයේ යමි අස්ථිර බවක් ඇත්ද?මේ ලොකයේ ජීවත් වූ බොහෝ මිනිසුන් ගැහැණුන් ගැන කථා අප අසා ඇත්තෙමු. ඔවුන් අතරින් කිසිවෙකු ද ස්ථිව පැවතුනේ නැත....
View Article06 වන දවස විභවතෝ
විභවතෝ යන පදයේ අර්ථය වන්නේ සංස්ඛාරයන්ගේ දියුණුවක් ඇත්තේ නැත යන්නයි.මාගේ රූපස්කන්ධයේ දියුණුවක් ඇත්තේ නැතිද? බැලූ බැල්මට මාගේ රූපස්කන්ධයේ දියුණුවක් ඇතිසේ මට පෙනි යයි. එසේ වුවද සත්‍යවශයෙන්ම මාගේ...
View Article07 වන දවස- සංඛතෝ
සංඛතෝසංඛතෝ යන වදනේ අර්ථය වන්නේ සංස්කාරයන් හේතුන් නිසා සෑදී ඇත යන්නයි.සත්‍යවශයෙන්ම මාගේ රූපස්කන්ධය හේතු නිසා සෑදී ඇත්ද?රූපයේ හේතු වශයෙන් දැක්විය හැක්කේ අවිද්‍යාව, තෘශ්ණාව, උපාදාන, කර්මය, චිත්තය, සෘතුව...
View Article08 වන දවස - මරණධමිමතෝ
මරණ ධමිමතෝපඤ්චස්කන්ධ ධර්මයෝ මරණය ලක්ෂන කොට ඇත.මාගේ රූපස්කන්ධය මරණය ලක්ෂණය කොට ඇතිද?මේ පඤ්චස්කන්ධ ධර්මයන්ගේ ක්ෂනික මරණයක් මෙන්ම සන්තති මරණයක් ඇත. ක්ෂනික මරණය නමි මොහොතක් මොහොතක් පාසා ශරීරයේ සිදුවන...
View Article09 වන දවස - අනිචිචතෝ
අනිචිචතෝ. අනිත්‍ය යන්නෙහි අර්ථය වන්නේ නියත බවක් නැත වෙනස් වන ස්වරූපයෙන් යුක්තය යන අර්ථයයි. වෙනස් වී නැතිවී යාම ස්වරූප කොට ඇති යමක් ඇත්නමි එය අනිත්‍ය යැයි කියනු ලැබේ. පලෝකතෝ, චලතෝ, පභංගුතෝ, අධූවතෝ,...
View Article10 වන දවස - රෝගතෝ
රෝගතෝපංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීම රෝගයක පැවතීම බඳුය.මාගේ රූපස්කන්ධය රෝගයන්ට බදුන්වන ස්වභාවයෙන් යුක්තද?මේලොව යමිතාක් වෙද්‍යවරුන් විසින් සොයාගන්නා ලද රෝගයන් ඇත්නමි ඒ සෑම රෝගයක්ම මේ පංචස්කන්ධ ධර්මයන්ටම...
View Article11 වන දවස - ගණ්ඩතෝ
ගණ්ඩතෝමේ පඤ්චස්කන්ධ ධර්මයෝ ගඩුවක් බදුය.යමිසේ ශරිරයේ ගඩුවක් ඇති කල්හි එයින් සැරව, ලේ, ඔජස් ආදිය, ගැලීම කැසීම සිදුවන්නා සේ, මේ ශරිරය යමිසේ පවතියි ද? එයින් නිරන්තරයෙන්ම මළ මුත්‍ර පහවෙයි. මෙවායේ කිසිදු...
View Article12 වන දවස - සල්ලතෝ
සල්ලතෝ,පංචස්කන්ධ ධර්මයන් හුල් බඳුය.මාගේපඤ්චස්කන්ධය හුලක් වැනිද?හුල්වල ස්වභාවය වන්නේ ඇණෙන සුළුබවය, යමිසේ හුල් ගොඩක් මැද සිටිනා තැනැත්තාට නිරන්තරයෙන් වේදනා විඳිමින් සිටීමට සිදුවෙයි. මාගේ මේ ශරිරය යමි සේ...
View Article13 වන දවස - අසරණතෝ
අසරණතෝපඤ්චස්කන්ධ ධර්මයන් අසරණ ධර්මයන් වන්නේය.මාගේ රූපස්කන්ධය අසරණ ධර්මයක්ද?යමෙකුට තවත් අයෙකුට සරණ, වීමට හැකියාවක් ඇත්තේ ඒ තැනැත්තා අසරණයෙක් නොවන්නේ නමි පමණි. ඉතාමත් දුක්ඛිත තත්වයට පත්ව, කන්නට අදින්නට...
View Article