Quantcast
Browsing all 168 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

23 වන දවස උපද්දවතෝ

උපද්දවතෝපඤ්චස්කන්ධධර්මයන්නොදත්මහත්අනර්ථයන්හාඋපද්දවගෙනදෙන්නෝය.  මාගේරූපස්කන්ධයඋපද්‍දවගෙනදෙන්නේද?යමිවිටකයමිධර්මයක්අනපේක්ෂිතඅවස්ථාවන්හිහානියක්සිදුකරයිනමිඑමධර්මයඋපද්‍දවගෙනදෙනධර්මයක්වන්න්ය. මාගේමේශරීරයඇත....

View Article


Image may be NSFW.
Clik here to view.

24 වන දවස - උපසග්ගතෝ

උපසග්ගතෝ,මේපඤ්චස්කන්ධධර්මයනොයෙක්අනර්ථයන්ගෙන්අනුබද්ධහෙයින්ද, දෝසයන්එල්බසිටිනහෙයින්ද, විපතක්මෙන්නොයිවසියයුතුහෙයින්දඋපසග්ගනමිවන්නේය.යමියමි දෝසසහිතපරිගණකඇත. නැතහොත්මොටර්රථඇත....

View Article


Image may be NSFW.
Clik here to view.

25 වන දවස - අතානතෝ

අතානතෝපඤ්චස්කන්ධයඇලීමටනුසුදුසුහෙයින්දඇලුනවුන්ටආරක්ෂාවක්ගෙනනොදෙනබැවින්ද, අලේණතෝවන්නේය.පඤ්චස්කන්ධධර්මයනොඇලියයුතුධර්මයක්වන්නේඇයි?උදාහරණයක්මඟින්මෙයපහදාගතහැක. යමිපුරුෂයෙකුටකැමැත්තෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

26 වන දවස- ආදීනවතෝ

ආදීනවතෝමාගේපඤ්චස්ඛන්ධධර්මයන්ආදීනවධර්මයන්ය.යමක්පරිහරණයකිරීමේදී  නියතවශයෙන්මවිදින්නටසිදුවන්නාවූ  යමි  තත්වයක්වේනමිඒයආදීනවයකි....

View Article

Image may be NSFW.
Clik here to view.

27 වන දවස - අඝමූලතෝ

අඝමූලතෝයමිධර්මයක්විනාශයට, මහත්අගතියටහේතුවක්වන්නේනමිහා එයදුකටහේතුවනධර්මයක්නම්එබදු ධර්මයක් අඝමූලධර්මයක්වශයෙන්හැදින්වියහැක. මාගේපඤ්චස්කන්ධධර්මයන් දඅඝමූලයෝය.ඉතිහාසයපුරාරූපයනිසාවිනාසවූවෝප්‍රමාණනැත....

View Article


Image may be NSFW.
Clik here to view.

28 වන දවස - වධකතෝ

වධකතෝයමිධර්මයක්නිරන්තරයෙන්වධ  ලබාදෙනධර්මයක්වන්නේනමි, එයවධකධර්මයක්යැයිකියනුලැබේ.මාගේරූපස්කන්ධයවධකධර්මයක්ද?මාගේමේරූපස්කන්ධයඇතිවිට, එයඉබේපවතින්නක්නොවේ. එයනිරන්තරයෙන්පෙළනුලබන්නාවූකුසගින්නක්ඇත....

View Article

Image may be NSFW.
Clik here to view.

29 වන දවස - සාසවතෝ

සාසවතෝආශ්‍රවයන්ටආසන්නකාරණබැවින් පඤ්චස්කන්ධය සාසව නමිවේ.පඤ්චස්කන්ධධර්මයන්ඇතිකල්හිකාමාශ්‍රව, භවාශ්‍රව, දිටිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රවආදීආශ්‍රවධර්මයන්ග්උපතදඑහිසිදුවෙයි. ආශ්‍රවනමිදැඩිඇල්මනැතහොත්කැමැත්තයි. රූප,...

View Article

Image may be NSFW.
Clik here to view.

30 වන දවස - මාරාමිසතෝ

මාරාමිසතෝපඤ්චස්කන්ධය ජාති, ජරා, ව්‍යාධිමරණස්වභාවයෙන්යුක්තහෙයින්මාරයාගේසපයක්බඳුය.අතීතයේත්, වර්ථමානයෙත්සැමදාජීවත්වූඅයෙක්හෝඅනාගතයේසැමදාජීවත්වේයැයිසිතියහැකිඅයෙකුඇත්තේනැත....

View Article


Image may be NSFW.
Clik here to view.

31 වන දවස සෝක ධමිමතෝ

සෝක ධමිමතෝමේපඤ්චස්කන්ධධර්මයෝසෝකයගෙනදෙන්නේය.මාගේරූපස්කන්ධයසෝකයගෙනදෙනධර්මයක්වන්නේද?මාගේමේරූපයේස්වභාවයවන්නේඅනිත්‍යබවයි. අනිත්‍යබවලක්ෂනකොටඇතිමේශරිරයකෙසේකීවදකුමනඅයුරෙන්කීවදනිත්‍යවනොපවතියි. එබැවින්මේ...

View Article


Image may be NSFW.
Clik here to view.

32 වන දවස පරිදේවධමිමතෝ

පරිදේවධමිමතෝමාගේපඤ්චස්කන්ධධර්මයන්පරිදේවයන්ඇතිකරනධර්මයන්වන්නේය. යමිධර්මතාවයක්තුලින්ඇතිකරනදුකමහත්වූවිටඇතිවනහැඩීමිවැළපීමිවිලාපකීමිපරිදේවයන්වශයෙන්හදුන්වනුලබයි.  මාගේමවමැරුනේය, පියාමැරුනේය, සහොදරයමැරුනේය....

View Article

Image may be NSFW.
Clik here to view.

33 වන දවස උපායාස ධමිමතෝ

උපායාසධමිමතෝඋපායාසයයනුවෙන්හදුන්වනුයේබලවත්සෝකයක්ඇතිවීමනිසාකෑමොරදීමි, හඩාවැලපීමිආදීවශයෙන් කරන්නාවූ ක්‍රියාවන් තුලින් ජනිත වන්නාවූ අප්‍රමාණවූචිත්තවෙහෙසයි....

View Article

Image may be NSFW.
Clik here to view.

34 වන දවස සංකිලේසික ධමිමතෝ.

සංකිලේසිකධමිමතෝ.මේපඤ්චස්කන්ධධර්මයන්ඇතිකල්හිරූප, ශබිධ, ඝන්ධරසස්පර්ශසිතුවිලිආදීභාහිරඅරමුණුහාඅධ්‍යාත්මිකවශයෙන්ඇතිආයතන හා ස්පර්ශවීමෙන්වේදනාඇතිවේ....

View Article

Image may be NSFW.
Clik here to view.

35 වන දවස ජාතිධමිමතෝ

ජාතිධමිමතෝ,මේපඤ්චස්කන්ධධර්මයන්නැවතනැවතඋපදිනස්වභාවයෙන්යුක්තය.මේපඤ්චස්කන්ධධර්මයන්නැවතඋපදිනස්වභාවයෙන්යුතුධර්මයන්වන්නේකෙසේද?ඇස, කණ, නාසය, දිවශරීරයයනපඤ්ච ඉන්ද්‍රියන්ටභාහිරලෝකයේඇතිරූප, ශබිධ, ඝන්ධ, රස, ස්පර්ශ...

View Article


Image may be NSFW.
Clik here to view.

අනත්තානුපස්සනාව වැඩීම සඳහා උපදෙස්

මේතාක්විස්තර කර දෙනුලැබුවේදුක්ඛානුපස්සනාවන්පිළිබඳවය. මින්පෙරඅනිචිචානුපස්සනාවන්පිළිබඳවසලකාබැලිනි. මේවනවිට, ඔබවිශේෂසිතුවිල්ලක්ඇතිකරනොගත්තද, මෙහිසඳහන්කරුණුපමණක්වුව...

View Article

Image may be NSFW.
Clik here to view.

36 වන දවස පරතෝ

පරතෝමාගේපඤ්චස්කන්ධය  මාගේවසඟයේපැවැත්වියනොහැකිපරබවකින්යුක්තය. මටරූපදැකියහැකිඇසක්ඇත, මටශබිදඇසෙනාකණක්ඇත, මටඝඳසුවඳදැනෙනා නාසයක්ද, රසදැනෙනාදිවක්හාවිවිධමනෝධර්මයන්උපදවනසිතක්දඇත. මීටඅමතරවබාහිරලෝකයේරූප, ශබිධ,...

View Article


Image may be NSFW.
Clik here to view.

39 වන දවස අසාරකතෝ

අසාරකතෝදුර්වලපෙණපිඩන්මෙන්හෙයින් දසුවයන්බිඳදමනහෙයින්දපඤ්චස්කන්ධය අසාර වන්නේය.ඔබට ඇසක් ඇත- එයින් රූප දර්ශනයවේ. මේ ඇසත් රූපත් ගැටුන විටදී  සුඛ වේදනාවක් ජනිත විය හැක. ඒ සුඛ වේදනාවට සත්ත්වයින් ඇලෙති. මෙසේම...

View Article

Image may be NSFW.
Clik here to view.

40 වන දවස සුඤ්ඤතාවය හා මාර්ග-ඵල ලැබීම

සුඤ්ඤතෝ පඤ්චස්කන්ධය කාරනපාලකවිරහිතහෙයින්හාහිස්හෙයින්සුඤ්ඤ වන්නේය.ශුන්‍ය යනු හිස් බැවින් යුතු දෙය යන්නයි. යමක් ඇති බැවි පෙනී ගියද එය විමර්ශණය කර බැලීමෙදී එහි ඇති බවක් නැති නමි, එය ශුන්‍ය වූ ධර්මයක් යැයි...

View Article


Image may be NSFW.
Clik here to view.

නිවන තෙක් විදර්ශනාව වැඩීමේ වැඩ පිළිවල

මේතාක් වැඩ පිළිවල.භාවනාක්‍රමයප්‍රගුණකිරිමේදීපිළිපැදියයුතුආකාරය, මෙම ලිපි පෙළ ආරමිභයේදී ඔබට ප්‍රකාශ කරන ලදි. ඒ අනුව;මේඑක්එක්භාවනාපදයක්එක්දිනකටඑක්භාවනාපදයබැගින්දින 40ක්මෙනෙහිකිරීමේභාවනාවක්වශයෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

නොපිරිහී නිවන් මඟ ගමන් ගැන්මට නම් (01 කොටස)

හැදින්වීමේ ලිපිය සේක පරිහානි සූත්‍රය‘අට්‌ඨිමෙ, භික්‌ඛවෙ, ධම්‌මාසෙඛස්‌සභික්‌ඛුනොපරිහානායසංවත්‌තන්‌ති. කතමෙඅට්‌ඨ? කම්‌මාරාමතා, භස්‌සාරාමතා, නිද්‌දාරාමතා, සඞ්‌ගණිකාරාමතා, ඉන්‌ද්‍රියෙසුඅගුත්‌තද්‌වාරතා,...

View Article

Image may be NSFW.
Clik here to view.

02 කොටස කම්මාරාමතාව

කම්‌මාරාමතාමෙයින් අදහස් වන්නේ විවිධ කර්මාන්තයෙන්හි නියතු වෙමින් වාසය කිරීමයි. ජීවත් වීම සඳහා සියල්ලන්ම කිනමි හෝ කර්මාන්තයක නියැලිය යුතුය. මෙයින් අදහස් වන්නේ එබදු කර්මාන්තයන්ගෙන් තොරව නිශ්ක්‍රිය...

View Article
Browsing all 168 articles
Browse latest View live