Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

30 වන දවස - මාරාමිසතෝ

$
0
0

මාරාමිසතෝ
පඤ්චස්කන්ධය ජාති, ජරා, ව්‍යාධිමරණස්වභාවයෙන්යුක්තහෙයින්මාරයාගේසපයක්බඳුය.

අතීතයේත්, වර්ථමානයෙත්සැමදාජීවත්වූඅයෙක්හෝඅනාගතයේසැමදාජීවත්වේයැයිසිතියහැකිඅයෙකුඇත්තේනැත. සේපාලිකාමල්රාත්රියේපිපීරුයපුරාසුවඳවිහිදුවමින්පැවතීඋදෑසනවන විටනටුවෙන්ගැලවීබිමපතිතවීපරවී යන්නාක්මෙන්‍;උපන්නාවූසෑමඅයෙක්මඅතිසීග්‍රවේගයෙන්ජරාවත්, ව්‍යාධියත්මරණයත්කරාදිවයෙති. මෙසේඅවසන්වන්නාවූමේජීවිතයනැවතත්කිනමිහෝභවයකඋපතලැබීම්වශයෙන්ඇතිවීකලක්පැවතීනැතිවීයයි.

සංයුක්තනිකායේඅනමතග්ගසංයුක්තයේභාග්‍යවතුන්වහ්න්සේදේශනාකරනාපරිදි, අයෙක්මෙමහාපෘතුවියනෙල්ලිගෙඩිතරම්ප්‍රමාණයේපස්ගුලිවලටගුලිතනනුලබයි. මෙසේතනනුලබනඑක්ගුලියක්මේමාගේමේභවයේපියායැයිකියමින්ඔහුඉවත්කරයි. අනතුරුවතවත්ගුලියක්ගෙනමේමාගේමින්පෙරභවයේපියායැයිකියමින්තවත්ගුලියක්ඉවත්කරයි, මේආකාරයටපෙර-පෙරභවයන්ගේපියවරුන්හාආදේශකරමින්පස් ගුලිඉවත්කරන්නාවූපුද්ගලයාකලෙක දීමේමහාපෘතුවියමනෙල්ලි ගෙඩිතරමේපස්ගුලිවලටගුලිකරඅවසන්කරයි. නමුත්මේමාගේපෙරභවයේපියායැයිකීමටතවත්පියවරුන්ඉතිරිවනබවභාග්‍යවතුන්වහන්සේ ගේදේශනාවයි.එසේනමිභවයතුලමරණයතරමිස්වභාවිකදෙයක්තවත්ඇත්තේනැත. මේජීවිතයමාරයාවිසින්හපාසාරයඋරාදමනාලදසපයක්බදුය. එහිජීවනසාරයඇත්තේසවල්පයකි. මෙයමරණයේසපයකි.

මරණයයනුකිසිවෙකුටත්ප්‍රියජනකඅත්දැකීමක්නොවේ. මව, පියා, සහොදරසහොදරියන්, ඥාතිහිතමිත්‍රආදීකවරෙකුගේමණයක්වුවදමහත්දුකකි. වේදනාවකි. මෙමසංසාරයතුලමරණයේවිලාපයන්ගේනිමාවක්නැත.මරණයේදොංකාරයහැරඅන්හඩක්ඇත්තේඉඳහිටය. උපන්සියල්ලොමමරණයෙන්මකෙරවරවෙති. උපතත්මරණයත්අතරඇත්තේඅල්පවූකාලයකි. කාලයතුල දඑකඅයුරෙන්පවතින්නාවූකිසිවක්ඇත්තේනැත. මේපඤ්චස්කන්ධධර්මයක්ෂණයක්ක්ෂණයක්පාසාබිදෙමින්හැදෙයි. එහිදඋත්පාද, තිථි, භංගඅවස්ථාවන්හැරුණකොටඇතිකිසිවක්නැත. ජීවිතයකියාගැන්මට යමක්ඇත්නමිඇතතේපඤ්චසකන්ධධර්මයන්ගේතිථිඅවස්ථාවපමණනි. එයඅශුමාත්‍රවූකාලයකි. අන්සියල්ලමඉපදීමිහාබිඳීමිය. එබැවින්මරණයතරමිඅපටසමීපවූකිසිවක්ඇත්තේදනැත. මෙබදුමරණයේසපයක්බදුවූමේපඤ්චස්කන්ධධර්මයකකිනමිවටිනාකමක්ද? කිනමිඅඟයක්ද? කිනමිප්‍රයොජනයක්ද? මෙහිපැවැත්මේකිනමිපලක්ද? මේපඤ්චස්කන්ධඇතිඋත්පාද, තිථි, භංගඅවස්ථාත්‍රිත්වයයමිකලෙකනොපවතීද, උත්පාදයක්නොවේද, පැවැත්මක්නොවේද, භංගවීමක් දනොවේදඑහිදුකක්ඇත්තේ දනැත. දුකක්නැතිතැනසුඛකයක් කියා කීමට යමක්ඇත්තේ ද නැත.එහිකිසිවක්ඇතතේ දනැත. කිසිවක්ඇතිබවක්ඇත්තේ දනැත. පරමශාන්තියවන්නේඑයයි. යමිසේදැල්වෙනපහනකතෙලුත්පහන්වැටියත්දැවීඅවසන්වූපසුඑහිආලෝකයකොහේසිටපැමිණයේදකොහිගියේදකියායමෙකුටපැවසීමටනොහැකිවන්නේ යමිසේද,අයුරෙන්මපඤ්චස්කන්ධයේනීවියාම මපරමශාන්තවන්නේය. පරමසුඛයක්වන්නේය. පරමක්ෂේමවන්නේය.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles