මේපඤ්චස්කන්ධධර්මයනොයෙක්අනර්ථයන්ගෙන්අනුබද්ධහෙයින්ද, දෝසයන්එල්බසිටිනහෙයින්ද, විපතක්මෙන්නොයිවසියයුතුහෙයින්දඋපසග්ගනමිවන්නේය.
යමියමි දෝසසහිතපරිගණකඇත. නැතහොත්මොටර්රථඇත. ඒවාකිසිදුදෝසයක්නැත්තාවූයන්ත්රයන්ආකාරයෙන්ක්රියාත්මකවෙමින්පැවතී,එක්වරමවිවිධාකරදෝසගෙනදෙයි. යමිඋපකරණයක්නිමක්නොමැතිවමේආකාරයෙන්දෝසගෙනදෙන්නේනමිඑබදුධර්මයක්දෝසසහිතධර්මයක්වන්නේය, විකුණාදැමියයුතු, ඉවතදැමියයුතු, බැහැරකලයුතුනැතහොත්විනාශකරදැමියයුතුධර්මයක්වන්නේය, ඇලීමටනුසුදුසුධර්මයක්වන්නේය. එබඳුධර්මයකඇලීගැලීසිටින්නාවූපුද්ගලයාටනිරන්තරයෙන්එමදෝසයන්නිසාඇතිවන්නාවූපීඩාවන්ටලක්වීමටසිදුවේ. එබදු පුද්ගලයා සහනයෙන්තොරවෙයි. අසහනයතුලගිලීයයි. එබැවින්එබදුධර්මයන්කෙරේකලකිරීම ම,නොඇලීම මපණ්ඩිතයෝඅනුමතකරති.
මෙලෙසමමේ ශරිරය දබොහෝදෝසඇතිඋපකරණයකි. හිටිහැටියේඑයටකුසගින්නනමිදෝසය ඇතිවේ. පිපාසාව, මලමුත්රපිටකිරීමේඅවශ්යතාවය, කිලිටුවීම, දුඟඳවීම, විවිධරෝගාබාධඇතිවීම, ආදීදෝස මෙහිහටගනියි. මෙමදෝසයන්කාලයත්සමඟඋඩුදුවමින්ව්යාධියත්, ජරාවත්, මරණයත්නියතදෝසවශයෙන්ශේෂවේ. මෙබදුදෝසඇත්තාවූධර්මයක්කෙරේකිනමිඇලීමක්ද? මෙබදුදෝසඇතිධර්මයකකිනමිආශ්වාදයක්ද, මෙබදුදෝසකාරීධර්මයකආදීනවයක්මිසකිනමිසුඛයක්ද? මෙබදුදෝසකාරීධර්මයක්වේනමිඑයමහාවධකයෙක්වන්නේය. මහාහුලක්වන්නේය. මහා මදුක්ඛදායකධර්මයක්වන්නේය. මෙබදුධර්මයකින්මිදීම මක්ෂේමවන්නේය. ශාන්තවන්නේය. පරමසුඛසහගතවන්නේය.
මෙමශරිරයමෙන්මමේනාමස්කන්ධය දමහාදෝසඇතිධර්මතාවයකි. මෙහිගණනින්දෝස 1500 ක්පමණඇතිබවභාග්යවතුන්වහන්සේදේශනාකොටඇත.කෙලෙස් 1500 වශයෙන්හදුන්වනුයේමෙමදෝසයන්ය. මෙබදුදෝසසහිතනාමස්කන්ධයක්දරාසිටීමමකෙතරමිආයාසකරවන්නේද? කෙතරමිපීඩාකාරීවන්නේද? විටකමෙමනාමස්කන්ධයටරාගයනමිදෝසයවැළදීඑයි. ද්වේශයනමිදෝසයද, ප්රියවිප්පයොග, අප්රියසමිපයෝගදුක්ඛ, ඊරශ්‍යාව, මානය, දිටිඨිය, ලොභකම, මසුරුකම, තණ්හාවආදීමෙහිඇත්තාවූදෝසවලනිමක්නැත. මෙබදුදෝසඇතිවූකලඑයින්ගෙනදෙනපීඩාවන්ගේ දනිමාවක්නැත.
උදාහරණයක්ලෙසරාගයනමිදෝසතත්වයමේනාමස්කන්ධයේවැදීආවිටඑයින්ඇතිකරදෙන්නාවූපීඩාවෙප්රමාණයමදක්සිතාබලන්න. මේආකාරයටමේපඤ්චස්කන්ධය මමහත්දෝසසහගතධර්මයක්වන්නේය. මෙහිපැවතීම මමහාදෝසයකපැවතීමවන්නේය. යමිකලෙකඑහිනිරෝධයක්වේනමි,එයමශාන්තවන්නේය. එයමක්ෂේමවන්නේය. එයමපරමසුඛසහගතවන්නේය