Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

25 වන දවස - අතානතෝ

$
0
0

අතානතෝ
පඤ්චස්කන්ධයඇලීමටනුසුදුසුහෙයින්දඇලුනවුන්ටආරක්ෂාවක්ගෙනනොදෙනබැවින්ද, අලේණතෝවන්නේය.

පඤ්චස්කන්ධධර්මයනොඇලියයුතුධර්මයක්වන්නේඇයි?උදාහරණයක්මඟින්මෙයපහදාගතහැක. යමිපුරුෂයෙකුටකැමැත්තෙන් පසුවනස්ත්රීයක්ඇතැයිසිතමු. පුරුෂයාටඇලෙන්නාවූමේස්ත්රීයඑමපුරුෂයාගේ, රූපයටත්ඇලයි, ශබිධයටත්ඇලයි, ඝන්ධයට, රසයටමෙන්මස්පර්ශයටත්ඇලෙයි. පුරුෂයාගේසිතුවිලිවලටත්ඇලයි. මෙසේඇලෙන්නාවූස්ත්රීයපුරුෂයාකෙරේතෘශ්ණාවඋපදවාතෘශ්ණාවඋපාදානකරයි.

මෙසේඇතිවනඋපාදානයන්නිසාස්ත්රීයඑමපුරුෂයාතමාසතුවස්තුවක්ටතමාටඅයිතිවස්තුවක්ය,තමාටස්වවශයෙන්පැවැත්වියහැකිවස්තුවක්ය, යනාදීවශයෙන්සංකල්පනාඇතිකරගනියි. එසේමමේවස්තුවතමාවආරක්ෂාකරනානවූදෙයක්යැයි දතමාගේපිළිසරණයැයි දසිතයි.

මෙසේසිතාඑමස්ත්රීයපුරුෂයාසරණයයි. මෙසේවන්නාවූස්ත්රීයකලක්ඇවෑමෙන්යමිපිළිකාවක්වැනිබරපතලරෝගීතත්වයකටපත්වූවායැයිසිතමු. මේඅවස්ථවේදීඑමස්ත්රීයටතමාටසරණක්යැයිසිතනලදඑමපුරුෂයාගේපඤ්චස්කන්ධධර්මයන්ගෙන්සරණක්ලැබියහැකිද? එමස්ත්රීයවිසින්ඇලෙනලදඑමපුරුෂයාගේරූපයට, ශබිධයට, ඝන්ධයට, රසයටහෝස්පර්ශයටහෝසිතුවිලිවලටඑමස්ත්රීයඑමරෝගයෙන්මිදවීමේශක්තියක්නැත. එසේමඑම  පුරුෂයාගේරූප, වේදනා, සංඥා, සංඛාර, විඥානයනපඤ්චස්කන්ධධර්මයන්ටහෝඑමස්ත්රීයඑමරෝගයෙන්මිදවීමේහකියාවක්නැත. පුරුෂයාගේපංඤ්චස්කන්ධධර්මයදස්ත්‍රීයගේමෙන්මඅසරණවූධර්මතාවයකි. අසරණයෙකුගෙන්තවත්අසරණයෙක්ටකිනමිපිහිටක්ද?

මේආකාරයටමෙමස්ත්රීයව්යාධියටපත්වුව ද, මරණයටපත්වුව දඑයින්ඇයවමිදවීමටකිසිදුපඤ්චස්කන්ධධර්මයකටහැකියාවක්ඇත්තේනැත. එබැවින්මෙබදුඅසරණතාවයන්ගෙන්මිදීමටතමාටහැකියාවක්නැතිඅතරතමාවමෙබදුඅසරණතාවයකින්මිදවීමටකිසිදුපංඤ්චස්කන්ධධර්මයකට දහැකියාවක්නැත. එබැවින්ඵලක්නැතිමෙබදුධර්මයන්කෙරේඇලීමේකිනමිවැදගත්කමක්ද? යම්කෙලෙකමේධර්මයන්ගේනොපැවතීමක් වේද, මේධර්මයන්කෙරේනොඇලීමක් වේද එයමශාන්තවේ. මේධර්මයන්ගෙන්මිදීමක් වේදඑයම ක්ෂේම වේ.


Viewing all articles
Browse latest Browse all 168

Trending Articles