උපද්දවතෝ
මාගේරූපස්කන්ධයඋපද්දවගෙනදෙන්නේද?
යමිවිටකයමිධර්මයක්අනපේක්ෂිතඅවස්ථාවන්හිහානියක්සිදුකරයිනමිඑමධර්මයඋපද්දවගෙනදෙනධර්මයක්වන්න්ය. මාගේමේශරීරයඇත. මාඑයටඇලුමිකරමි. මාගේහිතමිත්ර, ඥාතීන්ආදීන් දඇත. මාඔවුන්ටදඇලුමිකරමි. එසේවුවදමාඇළුමිකරනාමේශරිරයටකුමනමොහොතකහෝඅනපේක්ෂිතඋපද්රවයක්ඇතිවීමටහැකියාවක්ඇත. එසේම මාඇළුමිකරනාඅන්යන්ගේශරිරයන්ටදඑබදුඋපද්දවඇතිවියහැක.
උදාහරණයක් වශයෙන් මහාමාර්ගයේගමන්ගන්නාවිට,මාහෝමාගේසමීපතමයෙකු නොසිතූලෙසරියඅනතුරකටබඳුන් වූවා යැයි සිතමු. එසේරියඅනතුරකටබදුන්වීමනිසාශරිරයබිදී, අතපයකැඩී, ඇවිදීමටහෝනොහැකිවකලක්රෝහලකටවීසිටීමටවුවදසිදුවියහැක. එබදුඅවස්ථාවකදීමාගේරුකියාවවුවදනොසිතූලෙසඅහිමිවීමටහැකියාවඇත. මාඅබාධිතවීමනිසාමාගේපෙමිවතීහෝපෙමිවතාමාහැරයෑමටවුවදහැකියාවක්ඇත. මාආබාධිතවසිටිනාවිටඒආබාධිතතත්වයවෙනුවෙන්මාවෙනත්කාර්යක්සඳහාවෙන්කොටතැබූමාගේසියළුමධනයවියදමිවීමටහෝහැකියාවක්ඇත. ඒසඳහාමාගේනිවෙස්, ගේදොරආදියඋකස්තැබීමට සිදුවීරෝගීබවින්මිදුන ද, ඒඅවස්ථවේසිටජීවිතකාලයමණයගෙවමින්සිටීමටවුව දසිදුවියහැක. ඒරියඅනතුරනිසායමෙක්මරණයටපත්වූවානමිඅනපේක්ෂිතනඩුහබවලටපැටලීදුක්විඳීමටසිදුවනුඇත. මාමෙන්මමාගේප්රියයන්ටවුවදමෙබදුතත්වයක්ඇතිවුවද, එය මටදඋපද්දවයක්මවනුඇත. මෙබදුතත්වයන්ටපත්වූබොහෝදෙනෙක්මාපෞද්ගලිකවමදැකඇත. ජනමාධ්යතුලින්දදැකඇත. එබැවින්මටත්අන්යන්ටත්ඇතිවනඋපද්දවයන්ගේනිමාවක්නැත. මේශරිරයයමිසේපවතී දසියළුඋපද්රවයන්ඇතිවීමටහේතුවවන්නේඑයයි. යමිසේශරිරයක්නොපවතීදඑහි දීඋපද්දවඇතිවීමටස්ථානයක් දනැත.
හොදින්සිටිනාමටහිටිහැටියේපිළිකාවක්වැනිතත්වයක්ඇතිවීමටහැකියාවක්ඇත. එසේත්නැතහොත්කසිදාසුවකලනොහැකිරෝගයක්වුවදවැළදියහැක. නැතහොතඩෙංගුවැනිරෝගයක්වුවදඑක්වරමවැළඳීමටහැකියාවක්ඇත. නැතහොත්ඌරුඋණවැනිරෝගයක්වුවදවැලඳීමටහැකියාවක්ඇත. හිටිහැටියේමේශරිරයටවැළඳීඑන්නාවූමෙමරෝගයන්මහාඋපද්දවයන්වන්නේය. මෙසේඅනපේක්ෂිතරෝගඋපද්දවඇතිවීමටහේතුවවන්නේමේශරිරයේපැවතීමයි. යමිකලෙකමේශරිරයනොපවතියිදඑහිදීරෝගඋපද්දවඇතිවීමටඉඩනැත.
මේශරිරයමරණයලක්ෂණකොටඇත. මරණයමසාරකොටඇත. මාගේමවි-පියන්, හිතමිතුරන් ,ඥාතීන්ආදින්එක්වරමමරණයටපත්වීමෙන්මහාඋපද්දවඇතිවියහැක. මරණයටපත්වනසුළුශරිරයක්පැවතීමම මහාඋපද්දවයකි. මේශරිරයමරණයටපත්නොවේනමිඑබදුඋපද්රවඇතිනොවේ. ඔවුන්නැතිවීමතුලින්ඇතිවනකසිදුඋපද්දවයක්එවිටඇතිවන්නේනැත. එබැවින්මරණයටපතවීමෙන්උපද්දවඇතිකරනමේශරිරයනොපැවතීම මමහාසහනයක්වන්නේය. එබදුශරිරයකින්මිදීමමසුඛදායකවන්නේය. මේආකාරයෙන්මේශරිරයටඇතිවනඋපද්දවයන්ගේප්රමාණයක්නැත. එබැවින්මේශරිරයනොදැනමමහාඋපද්දරවයන්පමුණුවනබැවින්පරමදුක්ඛිතධර්මයක්වන්නේය.
මාගේනාමස්කන්ධයඋපද්දවගෙනදේද?
ආලයකලෝඑම ආලයහැරදැමීමනිසාමහාඋපද්දවඇතිකර ගනිති.ප්රේමකිරිමනිසාදඋපද්දවඇතිවෙයි. ප්රේමනොකිරීමනිසාදඋපද්රවඇතිවෙයි. ප්රියවූවෝඅප්රියවීමනිසාඋපද්දවඇතිවෙයි. විශ්වාසවන්තවූවෝඅවිස්වාසවීමනිසාඋපද්දවඇතිවෙයි. දුරස්වසිටියෝසිතින්ලංකරගැනිමනිසාඋපද්රවඇතිවෙයි. ලංවසිටියෝසිතින්දුරස්කිරීමනිසාදඋපද්දවඇතිවෙයි. දෝමනස්ස, උපායාස, පරිදේව, ප්රියවිප්පයෝග, අප්රියයසමිපයෝගනිසාදඋපද්දවඇතිවෙයි. කථාබහනිසාඋපද්දවඇතිවෙයි. කථානොකිරීමනිසාදඋපද්දවඇතිවෙයි. සමහවිටඅධිකසතුටඇතිවීමනිසාහෘරධ්යාබාධවැනිතත්වයන්ඇතිවීමනිසාදඋද්දවඇතිවයි.දුක්වීම නිසාද උපද්‍රව ඇතිවෙයි.අධ්යාපනයවැඩියෙන්ලැබීමනිසාදඋපද්දවඇතිවෙයි. අධ්යාපනයනොලැබීමනිසාදඋපද්දවඇතිවෙයි. අධ්යාපනයප්රමාණවත්වලැබුවදඋපද්දවඇතිවෙයි.
කෝපවීමනිසාදඋපද්රවඇතිවෙයි. කෝපනොවීනිහඩවසිටියදඋපද්රවඇතිවෙයි. ඉවසුවදඋපද්දවඇතිවෙයි. නොයිවසුවදඋපද්දවඇතිවෙයි. මේනාමස්කන්ධයේපැවතීමක්වේදඑමගින්ඇතිකරදෙන්නාවූඋපද්දවයන්ගේසීමාවක්නැත. මේනාමස්කන්ධයතුලින්ඇතිවනකිනමිමනෝභාවයක්වුවදමහාඋපද්රවයක්වීමටඉඩඇත. උදාහරණයක්ලෙසඅසමගිදෙදෙනක්සමඟිකරවීමසඳහාඔබහොඳසිතින්පිටකරනාලදවචනකලකදීඔබටමහාඋපද්රවයක්ගෙනදීමටඉඩඇත. එබැවින්හොඳක්කලදනරකක්කලද, යහපතක්කලද, අවැඩක්කලද මේනාමස්කන්ධයේපැවතීමඋපද්රවගෙනදීමටහේතුවන්නේය. නොසිතූඕනෑමවිටකඑයටඋපද්දවයක්ඇතිකරලීමටහැකියාවක්ඇත. මෙබදුනොසිතූඅවස්ථාවේඋපද්දවගෙනදෙන්නාවූඋපද්දවකාරීධර්මයක්නොපැවතීමමක්ෂේමවේ. නොපැවතීමමශාන්තවේ. නොපැවතීමමසුඛදායකවේ.