යමිධර්මයක්නිරන්තරයෙන්වධ ලබාදෙනධර්මයක්වන්නේනමි, එයවධකධර්මයක්යැයිකියනුලැබේ.
මාගේරූපස්කන්ධයවධකධර්මයක්ද?
මාගේමේරූපස්කන්ධයඇතිවිට, එයඉබේපවතින්නක්නොවේ. එයනිරන්තරයෙන්පෙළනුලබන්නාවූකුසගින්නක්ඇත. මේශරිරයඇතිතැනැත්තානිරන්තරයෙන්එමකුස්ගින්නටපිළියමියෙදියයුතුය. එසේමමේශරිරයටපිපාසාවඇතිවූවිටඑහිපිපාසාවසන්සිඳවියයුතුය. මේශරිරයේ දැවීමිතැවීමිවේදනාආදියඇතිවූවිටවිවිධඋපක්රමයොදමින්එකීදැවිමිතැවීමිආදියදුරලියයුතුය. මේශරිරයනිරන්තරයෙන්අපවිත්රවනස්වරූපයෙන්යුක්තබැවින්එයඅපවිත්රවූවිටඑයසොදානහවාපිරිසිදුකලයුතුය. මේශරිරයටඑකම ඉරියවිවකින්පැවතියනොහැකිබැවින්මේශරිරයේඉරියාපථයවෙනස්කලයුතුය. මේශරිරයරෝගීවනබැවින්එසේරෝගීවුවිටඑයටබෙහෙත්ආදියසපයානිරෝගීකරගතයුතුය. මේශරිරයභාහිරලෝකයේඇතිසෑමසියදෙයකින්මමෙන්මමැස්සන්මදුරුවන්ගෙන්පවාආරක්ෂාකරගතයුතුය.
මේශරිරයඇවිද්දවියයුතුය, නිදිකරවියයුතුය. මේශරිරයයනධර්මතාවයපවතිනවිටඑයඅස්වැසීමපිණිසකලයුතුදේබොහෝවන්නේය. ශරිරයවිසින්ඇතිකරදෙනුලබනමෙමතත්වයන්සියල්ලමවධයන්මවන්නේය. යමිසේමුළුදවසපුරාවිවිධාකාරවධපමුණුවනවධකයෙක්ඇතිදඑම වධකයා දැක දුරින්ම දුරුකරන්නා සේ, මේශරිරයවිසින්ඇතිකරදෙනවධයන්ගේනිමාවක්නැත.එබැවින් එයද දුරු කල යුතු ධර්මයක් වන්නේය.මෙබදුමහාවධයක්වූශරිරයේනොපැවතීම මශාන්තවන්නේය. එහිනොපැවතීම මසුඛසහගතවන්නේය. ක්ෂේමවන්නේය.
මාගේනාමස්කන්ධයවධකයෙක්ද?
මාගේනාමස්කන්ධයටදැනෙන්සැප, දුක, සතුට, ශ්රද්ධාව, ප්රීතියආදීකිනමිමනේභාවනයක්වුවදමහත්මවධයක්වන්නේය. මාදුකින්සිටිනාවිටඒතුලින්ඇතිකරදෙනඅපහසුතාවය, දුක්ඛවේදනාවආදියකෙතෙරමිදයන්නමාදන්නාකරුණකි. එසේමමාසතුටින්සිටිනාවිටදඒසතුටදමහාවධයක්මවන්නේය. සතුටවැඩිවූවිටදඇතිවන්නේහානිකාරීතත්වයකි. සතුටවැඩිවීමරණයටපත්වූවන් ද, දුකවැඩිවීමරණයටපත්වූවවන් දගැනමාඅසාඇත. ශ්‍රද්ධාවඅධිකවුවදඑයත්මහාවධයක්වන්නේය. යමිසේ ශ්රද්ධාවඅධිකවූවිටඑකීශ්රද්ධාවනේපෙළනුලබන්නාකරන්නාවූයමිතාක්ක්රියාවන්වේදඒසියල්මදුක්ඛසත්යමවන්නේය.මහත්මදුකක්මවන්නේය. මෙසේදුක්ඇතිකරදෙන්නේ,කිනමිමනෝභාවයක්වුවදවධයක්වනබැවිනි. ආදාරය, ආලය, ප්රේමයආදියවැඩිවුව දඇතිවන්නේමහාවධයකි. එමමනෝභාවනයන්නැතිවවු දඇතිවන්නේමහත්වධයකි. මේනාමස්කන්ධධර්මයන්යමිතාක්පවතීදඒවාමහත්දුක්මවන්නේය.
එසේමයමෙක්ඇසෙන්රූපයක්දුටුවිට, එහි දීඇතිවනවේදනාව, සංඥාව, සංඛාරවිඥානආදීනාමස්කන්ධ 04 තුලින්මවිවිධතෘශ්ණාවන්ටබදුන්වනබැවින්, එකීතෘශ්ණාවන්පසුපසලුහුබැඳයාමමහත්මවධයක්වන්නේය. උදාහරණලෙසඅන්තර්ජාලයතුලින්මානවීනමාදිලියේජංගමදුරකථනයක්දුටුවායැයිසිතමු. එමදුරකථයදුටුවිටහාඑයටමාප්රියකරන්නේනමි ඒදුරකථයපිළිබඳවඇතිවනතෘශ්ණාවමඟින්මෙහෙයවනුලැබෙනමාඑබදුදුරකථනසේවීමටත්, එබදුදුරකථනයක්මිලඳීගැනිමටත්, එබදුදුරකථනයක්මඟින්ඇතිකරනසංඥා, සුඛවේදනාආදියලැබීමටත්කැමැත්තෙන්පසුවීමනිසා, නියතවශයෙන්මඑබදුඅරමුණුතුලින්මෙමනාමස්කන්ධයජනිතකරනුයේමහත්අසහනයකි. එයමහත්වධයකි. යමිසේරූප, ශබිධ, ඝන්ධ, රස, ස්පර්ශ, ධමිමසංඛයාතඅරමුණුවලආයතනගැටීමතුලින්වේදනා, සංඥා, සංඛාර, විඥාණසංඛ්‍යාතනාමස්කන්ධධර්මයන්ඇතිනොවන්නේනමි, මේලොවකිනමිදෙයක්කවරආකාරයෙන්පැවතිය දඑතුලින්මටවධයක්ඇතිනොවේ. එබැවින්මෙමනාමස්කන්ධයපැවතීම මමහත්වූවධයකපැවතීමකි. යමිකලෙකමේනාමස්න්ධයනොපවතී ද, එයම ශාන්තවන්නේය. එයමක්ෂේමවන්නේය. එයමපරමසුඛදායකවන්නේය.