සාසවතෝ
ආශ්‍රවයන්ටආසන්නකාරණබැවින් පඤ්චස්කන්ධය සාසව නමිවේ.
පඤ්චස්කන්ධධර්මයන්ඇතිකල්හිකාමාශ්රව, භවාශ්‍රව, දිටිඨාශ්රව, අවිජ්ජාශ්රවආදීආශ්රවධර්මයන්ග්උපතදඑහිසිදුවෙයි. ආශ්රවනමිදැඩිඇල්මනැතහොත්කැමැත්තයි. රූප, ශබිධ, ඝන්ධ, රස, ස්පර්ශ, සිතුවිලිආදියකෙරෙහිඇතිදැඩිඇල්මකාමාශ්රවයයි. භවයේනැවතඋපතලබමින්ඒකාමාශ්රවයන්නැවතනැවතලැබීමටඇතිඇල්මභවාශ්රවයයි. එමකාමාශ්රවභවාශ්රවලැබීමසඳහාඇතිකරගන්නාවූදෘශ්ඨියේඑල්බගැනීමදිටිඨාශ්රවයයි. මෙමකාමාශ්රව, භවාශ්‍රව, දිටිඨාශ්රවකරේහේතුවනඅවිද්යාවදුරුනොකිරීමටඇතිකැමැත්තඅවිජ්ජාශ්රවයයි. ලෝකසත්ත්වයෝආශ්‍රවධර්මයන්මතපිහිටාසිටිති. මේආශ්රවධර්මයන්ගේඑල්බගෙනසිටිති. මේසඳහාආසන්නතමහේතුවවන්නේමේපඤ්චස්කන්ධධර්මයයි. මේපඤ්චස්කන්ධධර්මයන්ඇසුරුකරන්නාවූතැනැත්තාකාම, දටිඨි, අවිජා, භවසංඛ්‍යාතසංසාරසාගරයේගසාගෙනයති. ඒ මේඅතසැඩපහරටහසුවගසාගෙනයති. ගොඩබිමක්නොදකියි.
එබැවින්මෙමආශ්රවධර්මයන්ඇතිකරන්නාවූපඤ්චස්කන්ධයමහාබියකරුදුක්ඛදායකධර්මතාවයකි. බියතුලින්ඇතිකරදෙන්නේදදුකකි. බියඇතිවූ විටසතුට ටපත්වූපුදුගලයින්නැත. එබැවින්බියයනු දදුකෙහිමප්රභේධයක්බවදතයුතුය.
මේආකාරයටසුලුආශ්වාදයක්ඇතිපඤ්චස්කන්ධයේඑල්බගන්නාවූපුද්ගලයාමහත්වූආදීනවයක්රැසකරගනුලබයි. එමආදීනවයතුලින්නැවතත්ඔහුටඇතිකරදෙනුයේමහත්වූදුක්ඛයන්රුසකි. කාමයන්ගේඇලීගැලීඑයින්අන්ධවීවිවිධඅවිද්යාදෘශ්ඨින්ටහසුවකටයුතුකරන්නාවූපුද්ගලයින්, භවයේඉදිරියට මගමන්ගිනියි. භවයයමිතැනැකපවතිත් දඑයදුකේපැවතීම මවන්නේය. භවයයමිතැනකඇති ද, එහිව්‍යාධි , ජරා,මරණ,සෝක,පරිදේව, දුක්ඛදෝමනස්ස, උපායාස, ප්රියවිප්පයෝග, අප්‍රියසමිපයෝග, කැමතිදෑනොලැබීමේදුක්ඛය ආදී දුකෙහි නිමාවක්නැත. විලාපතැබීමිවලනිමාවක්නැත. අටලෝදහමින්කමිපාවීමේනිමාවක්නැත. භවයේපැවතීම මමහාදුක්ඛස්කන්ධයකපැවතීමක් මවන්නේය. මේආකාරයටභවයතනන්නාදුකතනනුලබයි. භවනිස්සරණනොදන්නාවූඅවිද්‍යාවෙන්වෙලුනුඑබදුපුද්ගලයාටනිවනබොහෝදුරය. ඔයුටමනුශ්‍යතිරිසන්, ප්‍රේත, අසුර, දිව්‍ය, බ්‍රහ්ම, නේරයිකආදීවශයෙන්විදීමටඇතිදුකෙහිප්‍රමාණයක්නැත. නිමාවක්නැත. කෙලවරක්නැත.
පුද්ගලයින්මුලාකරමෙබදුදුක්ඛිතතත්වයකටඇදදමනු ලබනුයේමෙමපඤ්චස්කන්ධයමඟිනි.එබදුදුක් ගෙනදෙන්නාවූධර්මයකපැවතීම මමහාදුකකපැවැත්මක්වන්නේය. යමිඅවස්ථාවකමේපඤ්චස්කන්ධයේනොපවැත්මක්වේද,එයමශාන්තවන්නේය. එයමක්ෂේමවන්නේය. එයමපරමසුඛයවන්නේය.