Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

33 වන දවස උපායාස ධමිමතෝ

$
0
0

උපායාසධමිමතෝ
උපායාසයයනුවෙන්හදුන්වනුයේබලවත්සෝකයක්ඇතිවීමනිසාකෑමොරදීමි, හඩාවැලපීමිආදීවශයෙන් කරන්නාවූ ක්‍රියාවන් තුලින් ජනිත වන්නාවූ අප්රමාණවූචිත්තවෙහෙසයි. පටාචාරාවගේකථාපුවතගතහොත්තමස්වාමියාමියයෑම,දරුදදෙනාමියයෑම, තමමවිපියන්හාසොහොයුරන්ආදීසියල්ලන්මමරණයටපත්වී එකම සොහොනේ දැවෙනා ආකාරය දැකීම ආදී  වශයෙන්ඇතිවූඥාතිව්යසනයක්නිසා,දැරියනොහැකිශෝකයටපත්වූපටචාරාවඋපායාසසෝකයෙන්මඩිනලදුවසිහිවිකල්භාවයටපවාපත්වූවා. එදාබුද්ධකාලීනසමාජයේමෙන්මවර්ථමානසමාජයේ දපාටචාරාවන්කිසාගෝතමීන්බොහෝය. ඔබටත්මටත්, ඔවුන්ටත්උපායාසදුකසමය. දුකටහේතුවනහේතුඇතිකල්හිඑහිප්රථිපලයන්වනපරිදේවදුක්උපායාසදුක්ආදියඇතිවීමවැලක්වීමටහේතුනැන. නමුත්දුකටහේතුවනහේතුනැතිවූකල්හිපරිදේවදුක්උපායාසදුක්ආදීදක්ඇතිවීමටහේතුනැත. යමිඋපායාසදුක්ඛයක්ඇත්නමිඋපායාසදුකඛයනටහේතුවනුයේමේපඤ්චස්කන්ධධර්මයන්මවන්නේය. යමිකලෙකම්පඤ්චස්කන්ධධර්මයන්ගේනිරෝධයක්වේනමිඋපායාසධර්මයන්ගේනිරෝධයවන්නේදඑයයි.


උපායාසධර්මයන්ඇතිකරදෙන්නාවූමෙබදුඋපායාසකරධර්මයක්වනපඤ්චස්කන්ධයනොපැවතීම මශාන්තවන්නේය. නොපැවතීම මක්ෂේමවන්නේය. එයින්මිදීම මපරමසැනසුමවන්නේය


Viewing all articles
Browse latest Browse all 168

Trending Articles