මේතාක් වැඩ පිළිවල.
භාවනාක්‍රමයප්‍රගුණකිරිමේදීපිළිපැදියයුතුආකාරය, මෙම ලිපි පෙළ ආරමිභයේදී ඔබට ප්‍රකාශ කරන ලදි. ඒ අනුව;
මේඑක්එක්භාවනාපදයක්එක්දිනකටඑක්භාවනාපදයබැගින්දින 40ක්මෙනෙහිකිරීමේභාවනාවක්වශයෙන් හාජීවිතාවබෝධයක් වශයෙන් අත්දැකීමේ භාවනාවක් ලෙස භාවනාවකලයුතුය.
උදාහරණවශයෙන්පළමුදිනය;
“විපරිනාමධමිමා” භාවනාපදයමෙනෙහිකලයුතුඅතරඑයභාවනාකිරීමේදීපහතපරිදිපිළිපැදියයුතුය.
- මෙහිසඳහන්කරුණුපළමුවවරක්කියවාතෙරුමිගතයුතුය. මෙහිදක්වාඇත්තේඑමභාවනාපදයමෙනෙහිකලයුතුආකාරයටඅත්වැලක්පමණි.
- දෙවනවරකියවීමේදීමෙමකරුණුතමාහාගලපමින්සංසන්ධනකරමින්මෙයනිවැරදිදනැතහොත්වැරදිදයනගැටළුවතමාගෙන්ම විමසාසිටියයුතුය. එයඅවභෝධකරගතයුතුය.
- ඉන්අනතුරුවඑක්දිනයක්ගෙනඑදිනතමාගේසුපුරුදුවැඩකටයුතු කරනාඅතරතුරතමාවිසින්කරනාසෑමක්‍රියාවක්ම, ඇවිදීම, නිදියෑම,කථාකිරීම, සිනාසීම, රැකියාවේනියුතුවීම, වැසිකිලිකැසිකිලිකිරීම,ආහාරපානගැණිමආදීසෑමක්‍රියාවක්මමෙමභාවනාපදයටගලපා එදිනපුරාවටම“විපරිනාමධමිමා” යනභාවනාපදයතමාගේජීවිත අවභෝධයක්බවටපත්කරගතයුතුය.එය අත්දැකිය යුතුය.
- මේආකාරයටභාවනාපද 40 දින 40 කකාලයක්තමාගේජීවිතඅත්දැකීමක්බවටපත්කරගතයුතුය.මෙහිභාවනාපද 40 එකවරකියවාභාවනාකරන්නටයෑමසුදුසුනොවේ. එකදිනයකදීඑක්භාවනාපදයබැගින්පමණක්ගෙනසෑමභාවනාපදයක්මඅත්දැකීමඅනිවාර්‍යවේ.
ඉහත සඳහන් කල ආකාරයට ඔබ භාවනාවේ නියුතු වූවා නමි, අවම වශයෙන් මෙම භාවනා පද 40 සමිබන්ධව කරන ලද විස්තරය අවභෝධයෙන් යුතුව තමාගේ ජීවිතය හා සසඳා බලමින් කියවූවා නමි, එවන් ඔබටපඤ්චස්කන්ධයේඅනියතබව, දුක්සහගතබවහාඅනාත්ම බවපිළිබඳවහොඳඅවභෝධයක්පැවතියයුතුය.
ඔබේභාවනාවසාර්ථකවූයේ නමි පහත සංඥාවන් ඔබේ ජීවිතයට එකතුව තිබිය යුතුය. එසේ තිබෙන්නේ දැයි ස්වයං ඇගයීමක් කර බලන්න.
අනිත්‍ය සංඥාව
වේදනාවඅනිත්යය,සංඥාවඅනිත්යය,සංස්කාරයඅනිත්යය,විඤ්ඤාණයඅනිත්යයයිවශයෙන්පඤ්චස්කන්ධයපිළිබඳවඇතිඅනිත්යසංඥාව.
වේදනාවඅනිත්යය,සංඥාවඅනිත්යය,සංස්කාරයඅනිත්යය,විඤ්ඤාණයඅනිත්යයයිවශයෙන්පඤ්චස්කන්ධයපිළිබඳවඇතිඅනිත්යසංඥාව.
සියළු සංස්කාර අනිත්‍ය වන බවට වන සංඥාව.
සියළු සංස්කාරයන්පෙරළෙන හෙයින්'හැරහිය යුතු හෙයින් පිළිකුල් කල යුතු හෙයින් සියළුම සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිනා සංඥාව.
සියළු සංස්කාරයන්පෙරළෙන හෙයින්'හැරහිය යුතු හෙයින් පිළිකුල් කල යුතු හෙයින් සියළුම සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිනා සංඥාව.
අනත්ත සංඥාව
ඇසඅනාත්මය,රූපයඅනාත්මය,කණඅනාත්මය,ශබ්දයඅනාත්මය,නාසයඅනාත්මය,ගඳසුවඳඅනාත්මය,දිවඅනාත්මය,රසයඅනාත්මය,ශරීරයඅනාත්මය,ස්පර්ෂයඅනාත්මය,සිතඅනාත්මය,සිතටවැටහෙනදෙයඅනාත්මයයිවශයෙන්වනඅනාත්මබවපිළිබඳසංඥාව.
ඇසඅනාත්මය,රූපයඅනාත්මය,කණඅනාත්මය,ශබ්දයඅනාත්මය,නාසයඅනාත්මය,ගඳසුවඳඅනාත්මය,දිවඅනාත්මය,රසයඅනාත්මය,ශරීරයඅනාත්මය,ස්පර්ෂයඅනාත්මය,සිතඅනාත්මය,සිතටවැටහෙනදෙයඅනාත්මයයිවශයෙන්වනඅනාත්මබවපිළිබඳසංඥාව.
අශුභ සංඥාව
මේශරීරයෙහිකෙස් ලොම්නිය,දත්,සම්,මස්,නහර,ඇට,ඇටමිදුළු,වකුගඩුව,හෘදය,අක්මාව,දළබුව,බඩදිව,පපුමස,බඩවැල,අතුනුබහන්,නොපැසුනුඅහර,අශූචි,පිත,සෙම,සැරව,ලෙය,ඩහදිය,මේදතෙල,කඳුඵ,වුරුණුතෙල,කෙළ,සොටු,ඇටමිදුළු,මූත්රයනමේනානාප්රකාරඅශූචිආදීඅසුභබවින්යුතුයැයිවනඅසුභසංඥාව
මේශරීරයෙහිකෙස් ලොම්නිය,දත්,සම්,මස්,නහර,ඇට,ඇටමිදුළු,වකුගඩුව,හෘදය,අක්මාව,දළබුව,බඩදිව,පපුමස,බඩවැල,අතුනුබහන්,නොපැසුනුඅහර,අශූචි,පිත,සෙම,සැරව,ලෙය,ඩහදිය,මේදතෙල,කඳුඵ,වුරුණුතෙල,කෙළ,සොටු,ඇටමිදුළු,මූත්රයනමේනානාප්රකාරඅශූචිආදීඅසුභබවින්යුතුයැයිවනඅසුභසංඥාව
ආදීනවසංඥාව
මේශරීරයබොහෝදුක්ඇතියක,බොහෝදෝෂඇතියක,මෙසේමේශරීරයෙහියම්සේඇස්රෝගය,කන්රෝගය,නාසාරෝගය,දිවේරෝගය,ශරීරයෙහිරෝගය,හිසේරෝගය,කර්ණරෝගය,කටේරෝගය,දත්රෝගය,කාශය,ස්වාසය,පීනසය,ඩහදිය,ජරාව,ඛණ්ඩරෝගය, අතීසාරය,ශූලය,කොලරාරෝගය,කුෂ්ට,ගෙඩි,ලාදුරු,ක්ෂයරෝගය,අපස්මාරය,දද,කැසීම,කුෂ්ටය,රඛසා,රත්පිතය,දියවැඩියාව,පක්ෂාඝාතරෝගය,පිළිකා,භගඅතරෙහිඑනගෙඩිය,පිතින්උපන්ලෙඩය,සෙමින්උපන්ලෙඩය,වාතයෙන්උපන්ලෙඩය.තුන්දොස්කිපීමෙන්උපන්ලෙඩය,සෘතුවිපර්යාසයෙන්උපන්ලෙඩය,වෙනස්පැවැත්මෙන්උපන්ලෙඩය,උපක්රමයෙන්උපන්ලෙඩය,කර්මවිපාකයෙන්උපන්ලෙඩය,සීතය,උෂ්ණය,බඩගින්නය,පිපාසය,මලය,මූත්රය,යනනානාප්රකාරලෙඩඋපදිත්. වශයෙන්පඤ්චස්කන්ධයේවනආදීවයපිළිබඳසංඥාව
මේශරීරයබොහෝදුක්ඇතියක,බොහෝදෝෂඇතියක,මෙසේමේශරීරයෙහියම්සේඇස්රෝගය,කන්රෝගය,නාසාරෝගය,දිවේරෝගය,ශරීරයෙහිරෝගය,හිසේරෝගය,කර්ණරෝගය,කටේරෝගය,දත්රෝගය,කාශය,ස්වාසය,පීනසය,ඩහදිය,ජරාව,ඛණ්ඩරෝගය, අතීසාරය,ශූලය,කොලරාරෝගය,කුෂ්ට,ගෙඩි,ලාදුරු,ක්ෂයරෝගය,අපස්මාරය,දද,කැසීම,කුෂ්ටය,රඛසා,රත්පිතය,දියවැඩියාව,පක්ෂාඝාතරෝගය,පිළිකා,භගඅතරෙහිඑනගෙඩිය,පිතින්උපන්ලෙඩය,සෙමින්උපන්ලෙඩය,වාතයෙන්උපන්ලෙඩය.තුන්දොස්කිපීමෙන්උපන්ලෙඩය,සෘතුවිපර්යාසයෙන්උපන්ලෙඩය,වෙනස්පැවැත්මෙන්උපන්ලෙඩය,උපක්රමයෙන්උපන්ලෙඩය,කර්මවිපාකයෙන්උපන්ලෙඩය,සීතය,උෂ්ණය,බඩගින්නය,පිපාසය,මලය,මූත්රය,යනනානාප්රකාරලෙඩඋපදිත්. වශයෙන්පඤ්චස්කන්ධයේවනආදීවයපිළිබඳසංඥාව
විරාග සංඥාව
මේසියලුසංස්කාරයන්ගේමැඩපැවැත්මක්වේද,සියලුතෘෂ්ණාදීකෙළෙසුන්ගේදුරුකිරීමක්වේද,තෘෂ්ණාවගේක්ෂයකිරීමක්වේද.නොඇලීමක්වේද,නිරුද්ධියක්වේද,නිර්වාණයක්වේද,මෙයශාන්තය,මෙයප්රනීතයැයි,මෙසේකල්පනාකිරීමිවශයෙන්වනවිරාගසංඥාව
මේසියලුසංස්කාරයන්ගේමැඩපැවැත්මක්වේද,සියලුතෘෂ්ණාදීකෙළෙසුන්ගේදුරුකිරීමක්වේද,තෘෂ්ණාවගේක්ෂයකිරීමක්වේද.නොඇලීමක්වේද,නිරුද්ධියක්වේද,නිර්වාණයක්වේද,මෙයශාන්තය,මෙයප්රනීතයැයි,මෙසේකල්පනාකිරීමිවශයෙන්වනවිරාගසංඥාව
සබිබලෝකේ අනභිරත සංඥාව
ලෝකයෙහිපිළිවෙළින්දැඩිසේගන්නා,සිතටවැටහෙන.වැදගන්නා,ඇතුළතසයනයකරණ,යම්ක්ලේශයන්වෙත්ද,ඔවුන්නොගනිමින්,දුරුකරමින්නොඇලීමිවශයෙන්වනවිරාගසංඥාව
ලෝකයෙහිපිළිවෙළින්දැඩිසේගන්නා,සිතටවැටහෙන.වැදගන්නා,ඇතුළතසයනයකරණ,යම්ක්ලේශයන්වෙත්ද,ඔවුන්නොගනිමින්,දුරුකරමින්නොඇලීමිවශයෙන්වනවිරාගසංඥාව
ප්‍රහාන සංඥාව
උපන්කාමසිතිවිල්ලනොඉවසයිද,අත්හරියිද,දුරුකරයිදකෙළවරකරයිද,අභාවයටපමුණුවයිද,උපන්ක්රෝධසිතිවිල්ලනොඉවසයි,අත්හරියි,දුරුකරයි,කෙළවරකරයි,අභාවයටයවයිඋපන්හිංසාසිතිවිල්ලනොඉවසයි,අත්හරියි,දුරුකරයි,කෙළවරකරයි,අභාවයටයවයි,උපනුපන්ලාමකඅකුශලධර්මයන්නොඉවසයි,අත්හරියි,දුරුකරයි,කෙළවරකරයි,අභාවයටයැවියයුතුයවශයෙන්වනපහානසංඥාව
උපන්කාමසිතිවිල්ලනොඉවසයිද,අත්හරියිද,දුරුකරයිදකෙළවරකරයිද,අභාවයටපමුණුවයිද,උපන්ක්රෝධසිතිවිල්ලනොඉවසයි,අත්හරියි,දුරුකරයි,කෙළවරකරයි,අභාවයටයවයිඋපන්හිංසාසිතිවිල්ලනොඉවසයි,අත්හරියි,දුරුකරයි,කෙළවරකරයි,අභාවයටයවයි,උපනුපන්ලාමකඅකුශලධර්මයන්නොඉවසයි,අත්හරියි,දුරුකරයි,කෙළවරකරයි,අභාවයටයැවියයුතුයවශයෙන්වනපහානසංඥාව
නිරෝධ සංඥාව
මේසියළුසංස්කාරයන්ගේසන්සිඳීමක්වේදතෘෂ්ණාදීකෙළෙසුන්ගේදුරුකිරීමක්වේදසියලුතෘෂ්ණාවගේක්ෂයවීමක්වේද, නිරුද්ධියක්වේදනිවීමක්වේදමේනිවණශාන්තයමේනිවණප්රණීතයයිමෙසේකල්පනාකිරීම්වශයෙන්වනනිරෝධසංඥාව
මේසියළුසංස්කාරයන්ගේසන්සිඳීමක්වේදතෘෂ්ණාදීකෙළෙසුන්ගේදුරුකිරීමක්වේදසියලුතෘෂ්ණාවගේක්ෂයවීමක්වේද, නිරුද්ධියක්වේදනිවීමක්වේදමේනිවණශාන්තයමේනිවණප්රණීතයයිමෙසේකල්පනාකිරීම්වශයෙන්වනනිරෝධසංඥාව
මේසංඥාවන්ඔබතුලමේවන විට උද්දීපනය වී ඇත්නම් ඔබ නිර්වානයටඉතාආසන්නතමවූඅයෙකි.මේතාක් ලිපි පෙළේ අරමුණ වූයේ නිර්වාණය දෙසට ඔබගේ සිත නැඹුරු කිරිමයි. ඒ සඳහා කල වැඩ පිළිවල වූයේ මේ පඤ්චස්කන්ධයේ සත්‍ය තතු ඇති සැටියෙන් විමසීමි වශයෙන් අනිත්‍යබව, දුක්සහගත බව හා අනාත්ම බව යන ලක්ෂනයන් පඤ්චස්කන්ධය තුල ගැබිව ඇති ආකාරය හාරවුස්සමින් සොයා දැන ගැනීමයි. මූලික වශයෙන් නිර්වාණය සඳහා අවශ්‍ය වන ප්‍රඥාව ඇතිකරගැනිමට අත්වැලක් සැපයීමට මෙම ලිපි පෙළ සකස් කල ද මේ එක් එක් භාවනා පදයක් වෙන් වෙන්ව ගෙන වුද ප්‍රඥාවන්තයෙකුට සිත නිවනට පත්කල හැක. ඉතාමත් සරල මට්ටමෙන් මෙහි ලිපි සමිපාදනය කරනා බැවින් එවැනි ක්‍රමයක් මෙහි දක්වා නැත. එසේනමි දෙවැනි පියවර වෙත යොමුවීමට කාලය එලඹ තිබේ.
මෙතැන්සිටවැඩපිළිවෛලසතියහාසමාධියඇතිඅයෙකුටඑතරමිනීරසනොවනුඇත.මේවනවිටඔබභාවනාවටආදුනිකයෙකුනොවේ. ඔබආගමන්මඟදලවශයෙන්මෙසේදැක්වියහැක.
ආධුනිකයකුවශයන්භාවනාවටපිවිසිඔබ.
පළමුව අබෞද්ධයෙකුට කියු බුදු දහම ලිපි පෙළ කියවා බෞද්ධ දර්ශනය පිළිබඳව හා එහි විස්තර කර දෙනු ලබන, සමිමුතිය, පරමාර්ථය, චතුරාර්‍ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, නිවන, මාර්ග-ඵල ආදිය පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන ඇත. නිවන සඳහා ඇති පහසුම මාර්ගය භාවනාව තුලින් අර්‍යඅශ්ඨාංගික මාර්ගය වැඩීම වන බවට දැනුමක් මේ වන විට ඔබ සතුව ඇත.
ලිපි පෙළ කියවන්න.
අබෞද්ධයෙකුට කියූ බුදු දහම සංශෝධිත ලිපි පෙළ හැදින්වීම 01 බෞද්ධයාගේ චින්තනය දහමක අවශ්‍යතාව,බුදු දහමේ වෙනස
02 බුදු දහමේ ඇති විශේෂත්වය සමිමුතිය පරමාර්ථය
03 නාමකාය රූපකාට,පරමාර්ථය,මළමිනිය,සමිමුතිය
04 මහා භූතරූප
05 අධ්‍යත්මික හා භාහිර ධාතු අතර සමිබන්ධතාවය ජලචක්‍රය ආදිය
06 රෑපස්කන්ධය
07 පඤ්චස්කන්ධය
08 කොටස නාමස්කන්ධය, අරමුණු, ෂඩායතනය
09 කොටසවිඥාන, සංඥා, වේදනා, සංඛාර
10 කොටස ත්‍රිලක්ෂණය
11 කොටසදුක්ඛලක්ෂණය,ප්‍රියජාතික සූත්‍රය
12 කොටසඅනිත්‍ය ලක්ෂණය i
13 කොටසඅනිත්‍ය ලක්ෂණය ii
14 කොටසඅනිත්‍ය ලක්ෂණය iii
15 කොටස අනාත්ම ලක්ෂණය
16 කොටස පටිචිච සමුප්පාදය
17 හේතුව හා ඵලය i
18 හේතුව හා ඵලය ii
19 හේතුව හා ඵලය iii
20 කොටස ශාස්වත වාද උචිඡේද වාද
21 කොටස අවිද්‍යාව
22 කොටස සංඛාර
23 කොටස විඥාන i
24 කොටස විඥාන ii සත්ත්වයින් උපත ලබන ආකාරය
25 කොටස නාම-රූපය හා සළායතනය
26 කොටස ස්පර්ශය හා වේදනාව
27 කොටස තණ්හාව හා උපාදානය
28 කොටස භවය හා ජාතිය
29 කොටස ජරාව- මරණය
30 කොටස චතුරාර්‍ය සත්‍ය
31 කොටස දුක්ඛසත්‍ය i කොටස
32 කොටස දුක්ඛ සත්‍ය ii කොටස
33 කොටස දුක්ඛ සමුදය අර්‍ය සත්‍ය (තෘශ්ණාව) i කොටස
34 කොටස දුක්ඛ සමුදය ආර්‍ය සත්‍ය (තෘශ්ණාව) ii කොටස
35 කොටස දුක්ඛ සමුදය ආර්‍ය සත්‍ය (තෘශ්ණාව) iii කොටස
36 කොටස දුක නැති කරන මග i කොටස (යහපත් දැක්ම)
37 කොටස දස වස්තුක සමිමා දිටිඨිය (දුක නැති කරන මඟ ii කොටස)
38 කොටස දුන් දෙයි විපාක ඇත. (දුක නැති කිරීමේ මඟ iii කොටස)
39 පූජාව, කමිම ඵලය, මෙලොව හා පරලොව (දුක නැති කිරීමේ මග iv)
40 මවට කරන දෙයි පියාට කරන දෙයි විපාක ඇත (දුක නැති කිරීමේ මග v)
41බුදු දහමේ ඉගැන්වෙන සෘධි ප්‍රාතිහාර්‍යය. (දුක නැතිකිරීමේ මග vi)
42 දෙවියන් කියා පිරිසක් සිටිනවාද? (දුක නැති කිරීමේ මඟ vii)
43 කොටසසමිමා සංකල්පනා (දුක නැති කිරීමේ මඟ viii කොටස)
44 සමිමා කමිමන්ත, සමිමා වාචාව (දුක නැති කිරීමේ මඟ ix)
45 සමිමා ආජීවය, සමිමා වායාමය (දුක නැති කිරීමේ මඟ x)
46 කොටස සමිමා සතිය (දුක නැති කිරීමේ මඟ xi කොටස)
47 කොටස භාවනාව (දුක නැති කිරීමේ මඟ xii කොටස)
48 කොටස සමිමා සමාධිය හා නවසීවථිකය
49 කොටස දුක්ඛ නිරෝධ සත්‍ය
50 කොටස මාර්ග-ඵල හා නිවන
51 කොටස පංච නීවරණ ධර්ම
52 කොටස බෝජ්ජංග ධර්ම
53 පාරමිතාව හා සෑම අයෙකුම නිවන් අවභෝධ නොකරන්නේ ඇයි?
54 කොටස බුද්ධ රත්නය
55 කොටස ධමිම රත්නය
56 කොටස සංඝ රත්නය
57 කොටස අවසන් කොටස සරණාගමනය.
දෙවනුවඔබ භවයෙන් මිදිම් වශයෙන් සමථ - විදසුන් වැඩීම සඳහා ආරමිභයක් ලෙස භාවනා අත්පොත ලිපි පෙළ කියවා භාවනාව සඳහා සුදුසු පරිසරයක් සකස් කර ගනු ලැබුවා. එහි සඳහන් පරිදි ආධුනිකයෙකුට භාවනා කිරීමට ඇවැසි සියළු දැනුම මේවන විට ඔබ සතුව ඇත. එසේම චතුර් ආරක්ෂන භාවනාව වඩා ඔබට පුහුණුවක් මේ වන විට ඇතිවී තිබේ.
ලිපි පෙළ කියවන්න.
- භාවනා කිරීමේ ඔබේ අරමුණ කුමක් විය යුතුද?
- භාවනා කිරීම යනු කුමක්ද?
- භාවනාව හා ආර්ය අශ්ඨාංගික මාර්ගය වැඩීම
- සමථ භාවනාව, විදර්ශනා භාවනාව, යුගනන්ද භාවනාව
- භාවනා කිරිමට පරිසරය සකස් කර ගැනීම,
- භාවනාව සඳහා සුදුසු ස්ථාන (ආරණ්‍ය, ශුන්‍යාගාර, රුක්මුල්)
- ඔබේ කාමරය ශුන්‍යාගාරයක් කර ගන්න.
- ආලොකය හා සුවදවත් බව
- මදුරු දැලක් භාවිතා කිරීම
- භාවනා ආසනයක් සකසා ගැණිම
- භාවනාව සඳහා සුදුසුම ඉරියවිව
- ශරිරය පවත්වාගත යුතු ආකාරය
- දෑත තබාගත යුතු ආකාරය
- භාවනා ස්ථානය පිරිත් කිරීම
- භාවනාව සඳහා ඉතාමත් සුදුසු කාලය වෙන් කර ගැණිම.
- භාවනා කල යුතු කාලය
- අවිවේකි බව හා භාවනාව
- භාවනා කාලය සටහන් තැබීම
- යෝගාවචරයෙකුගේ දින චර්‍යාවට එක් කර ගත යුතු දෑ
- සතිය, සමාධිය, ප්‍රඥාව,
- සතිය දියුණු කිරීම
- පරිකමිම වචනය.
- සක්මන් භාවනාව.
- ප්‍රඥාව දියුණු කිරිම
- බුද්ධ වන්දනාව
- කුසල් ප්‍රත්‍යවේක්ෂා කිරීම
- අදිශ්ඨානය.
- විදර්ශනා මනසිකාරය.
- සෑම මෙහොතක්ම නිවනට උපයෝගී කර ගන්න.
- දෙමවිපියෝ.
- යෝගාවචරයෙකු විසින් අත්‍යාවශ්‍යයෙන්ම දැන සිටිය යුතු කරුණු.
- කමටහන් ලබා ගැණිම.
- කමිමටිඨානාචාරීවරයා.
- කමිමටිඨානාචාරීවරයාට පැවසිය යුතු දෑ
- භාවනා අත්දැකිමි බෙදාගත යුත්තේ කා සමඟද?
- අන්‍ය අපවාද ආදියේ දී ක්‍රියා කල යුතු ආකාරය.
- යෝගාවචරයා.
- යෝගාවචරයා හා සමාජය.
- භාවනාව මානසික රෝග සඳහා හේතු වේද?
- භාවනාව හා කායික මානසිකි සංකූලතා.
- භාවනාව හා යුග දිවිය.
- භාවනාව නිසා කලකිරීමක් ඇතිවේද?
- කාල කළමනාකරණය.
- මාර්ග-ඵල ලාභියා. (නව)
- අභිඤ්ඤා හා විශේෂ ශක්තීන්.
- භාවනා ප්‍රතිඵල ලැබීමට අපහසු වීම හා පාරමිතාව.
- භාවනාව තුලින් අත්දැකීමි ලැබීම.
- භාවනා කාලය තුල අතහැරීම.
- භාවනාව හා ආහාරය
- පිරිසිදු බව.
- පංච ශිලා දී ශීලයක් සමාදාන වීම.
- භාවනාව සඳහා සූදානමි වීම.
- සිල් සමාදන් විය යුතු ආකාරය.
- පුර්වකෘත්‍යය හා එහි අවශ්‍යතාවය.
- චතුර් ආරක්ෂක භාවනාව.
- චතුර් ආරකෂක භාවනාව සඳහා කාලය වෙන් කර ගැනීම.
- කායගතාසතිය.
- චතුර් ආරක්ෂක භාවනාව වැඩිය යුත්තේ ඇයි?
- බුද්ධානුස්සතිය.
- මෛත්‍රී භාවනාව.
- කායගතාසති භාවනාව.
- මරණානුස්ස්ති භාවනාව.
- පංච නීවරණ ධර්ම.
- නීවරණ යටපත් කිරීම
- භාවනාව තුල දී ඇතිව ශාරීරික වේදනා.
- භාවනාව හා රෝග.
- කමටහන් වලට පිටින් කටයුතු කිරීම.
- භාවනා අත්දැකීම ලැබිම හා එහි දී මනස පිහිටුවීම.
- ප්‍රධාන භාවනාව.
- පුණ්‍යානුමොදනාව.
තෙවනුවඔබ මහා විදර්ශනා භාවනාව නම් මෙම ලිපි පෙළ කියවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය සිත තුල පිහිටුවා ගනු ලැබුවා. ත්‍රිලක්ෂණය, චතුරාර්‍ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, ආයතන, ධාතු, පිළිබඳව මේතාක් ආ ගමන් මගේදී ඔබට හොඳ අවබෝධයක් එක්වී ඇත.
ලිපි පෙළ කියවන්න.
- හැදින්වීම (1 කොටස)
- හැඳින්වීම (2 කොටස) පඤ්චස්කන්ධය
- පළමු දවස- විපරිනාම ධමිමත
- දෙවන දවස - පභංගුතෝ
- තෙවන දවස - පලෝකතෝ
- සිවි වන දවස - චලතෝ
- පස්වන දවස - අද්ධුවතෝ
- හය වන දවස - විභවතෝ
- හත්වන දවස -සංඛතෝ
- අටවන දවස මරණධමිමතෝ
- නව වන දවස අනිචිචතෝ
- දහවන දවස රෝගතෝ
- එකෝළොස්වන දවස ගණ්ඩතෝ
- දෝළෝස්වන දවස සල්ලතෝ
- දහතුන්වන දවස අසරණතෝ
- දහ හතර වන දවස අලේණතෝ
- පහලොස්වන දවසභයතෝ
- දහසය වන දවස ජරාධමිමතෝ
- දහහත් වන දවස ව්යාධිධමිමතෝ
- දහ අට වන දවස- උපද්දවතෝ
- දහ වන වන දවස- සෝක ධමිමතෝ
- විසි වන දවස අඝතොයි
- විසිඑක් වන දවස- ආබාධතෝ
- විසි දෙවන දවස ඊතිතෝ
- විසි තුන්වන දවස උපද්දවතෝ
- විසි හතර වන දවස- උපසග්ගතෝ
- විසිපස්වන දවස- අතානතෝ
- විසි හයවන දවස-ආදීනවතෝ
- විසි හත්වන දවස -අඝමූලතෝ
- විසිඅටවන දවස -වධකතෝ
- විසිනව වන දවස - සාසවතෝ
- තිස්වන දවස-මරාමිසතෝ
- තිස් එක් වන දවස සෝක ධම්මතෝ
- තිස් දෙවන දවස පරිදේව ධම්මතෝ
- තිස් තුන්වන දවස උපායාස ධම්මතෝ
- තිස් හතර වන දවස සංකිලේසික ධම්මතෝ
- තිස් පස් වන දවස ජාති ධම්මතෝ
- අනත්තානුපස්සනාව වැඩීමට උපදෙස්
- තිස් හයවන කොටස පරතො
- තිස් හත්වන දවස රිත්තතෝ
- තිස් අටවන දවස තුච්ඡතෝ
- තිස් නව වන දවස අසාරකතෝ
- හතලිස්වන දවස සුඤ්ඤතාවය හා මාර්ග-ඵල ලැබීම
සිව්වනුවඔබ කල යුත්තේ සතිපටිඨාන භාවනා ක්‍රමය යටතේ කායානුපස්සනා අතරින් කැමති භාවනාවක යෙදෙමින් සතිය සමාධිය දියුණු කරගනිමින් ඔබ ඇති කරගත් අනිත්‍යාදී ලක්ෂණ පිළිබඳ ප්‍රඥාව භාවනාව තුලින් ප්‍රායොගිකව අත්දැකීමට උත්සුක වීමයි. එහි කෙලවර වන්නේ මාර්ග-ඵල අවබෝධය තුලින් නිර්වාණය සාක්ෂාත් කිරීමයි. එහි මුල් ලිපියේ එය වැඩීමට අවශ්‍ය ආකාරයත් දතයුතු කරුණු සියල්ලත් දක්වා ඇත.
කායානුපස්සනා ලිපි පෙළ
- නිවනට කෙටිම මග- හැදින්වීමේ ලිපිය.
- සතිපටිඨාන භාවනාව සඳහා මූලික දැනුම- නාම-රූප
- ධාතු හා උත්සන්නතාවය
- උත්සන්නතාවය අනුව ධාතු බෙදා වෙන්කිරීම
- කායානුපස්සනාවට මූලික උපදෙස්
- සතිපටිඨානය යනු කුමක්ද - සූත්‍රය
- ආනාපානසති භාවනාව - සූත්‍රය
- ආනාපානසතියේ දී විශේෂ කරුණු
- ආනාපාන පරිකමිම හා ප්‍රධාන භාවනාව
- ඉරියාපථ පබ්බය - සූත්‍රය
- සක්මන් භාවනාව සැලකිලිමත්විය යුතු කරුණු
- සක්මන් භාවනාව පරිකමිම- ප්‍රධාන භාවනා
- සිහිය පිහිටුවීමේ භාවනාව-සූත්‍රය
- භාවනාව වැඩිය යුතු ආකාරය
- කායගතාසතිය- සූත්‍රය
- කයාගතාසතිය ගැනදතයුතුදේ
- කායගතාසති පරිකමිම භාවනාව
- කායගතාසති ප්‍රධාන භාවනාව
- අටිඨික භාවනාව
- ධාතු මනසිකාර භාවනාව-සූත්‍රය
- ධාතුමනසිකාරය ගැන දත යුතු දේ හා පරිකමිම භාවනාව
- ධාතුමනසිකාරය ප්‍රධාන භාවනාව
- නව සීවථික භාවනාව-සූත්‍රය
- නව සීවථික භාවනාව ගැන දතයුතු දේ.
- පළමු සීවථිකය
- දෙවන සීවථිකය
- නව සීවථිකය එකවර වැඩෙන භාවනාව
- සතිපටිඨාන ඵල- සූත්‍රය
භවයෙන් මිදෙන්නට කැමැත්තන්ට උතුමි වූ නිර්වාණය සාක්ෂාත් වේවා යන්න මාගේ පරම පැතුමයි. තෙරුවන් සරණයි!
මේ මහා පුණ්‍ය ශක්තිය සමිබුද්ධ සාශනය රක්ෂා කරන්නාවූ දැඩිමුණ්ඩ දෙවි රජුන් මුලික කොටත්, ශ්‍රී විශ්ණු දෙවි රජුන්, පත්තිනි මෑණියන් දෙවැනි කොටත් සරසවි දෙවීන්, සමන් දෙවිදු ආදී සකල සම්‍යක් දෘෂ්ඨික දෙවියනුත් අනුමෝදනා වෙත්වා. සිත්සේ ඔවුන්ගේ යහපත් පැතුමි ඉටුවෙත්වා.
සද්ධර්මය ලොව චිරාත් කලක් බැබළේවා!!
තෙරුවන් සරණයි!
නීතිඥ තනූජ කේ. ජයසුන්දර විසිනි. jmthanuja@gmail.com