සෝක ධමිමතෝ
මේපඤ්චස්කන්ධධර්මයෝසෝකයගෙනදෙන්නේය.
මාගේරූපස්කන්ධයසෝකයගෙනදෙනධර්මයක්වන්නේද?
මාගේමේරූපයේස්වභාවයවන්නේඅනිත්යබවයි. අනිත්යබවලක්ෂනකොටඇතිමේශරිරයකෙසේකීවදකුමනඅයුරෙන්කීවදනිත්යවනොපවතියි. එබැවින්මේ ශරිරයව්යාධියට, ජරාවට, මරණයටපත්වෙයි. නීරෝගීවසිටින්නටකැමැතිමිනිසාටරෝගීබවඇතිවීමසෝකයගෙනදෙයි, තරුණවසිටින්නටකැමතිමිනිසාට, වියපත්බවසෝකයගෙනදෙයි, ජීවත්වසිටින්නටකැමතිමිනිසාටමරණයසෝකයගෙනදෙයි. එසේවුවදමේව්යාධි, ජරා, මරණතත්වයන්ඉක්මවනලද්දාවූකිසිවෙක්අතීතයේවූයේදනැත. අනාගතයටඇත්තේදනැත. වර්ථමානයේඇත්තේදනැ. එබැවින්මේශරිරයේවෙනස්වනසුළුබවනියතවශයෙන්මසෝකයගෙනදෙයි.
මේශරිරයකැමතිවන්නාවූප්රියරූප, ශබිධ, ගන්ධ, රස, ස්පර්ශආදියනියතවශයෙන්මසුඛයක්ගෙනදුන්නදඒවායේදනියතපැවතීමක්නැත. තාවකාලිකවයමිසැපතක්ලබාදුන්න දයමිකලෙකඒවාඅභාවයටයෑමත්සමඟඒතුලින්ඇතිකරදෙන්නේදමහාසෝකයකි. මේශරිරයටඅප්රියරූප, ශබිධ, ගන්ධ, රස, ස්පර්ශලැබෙන්නේ නමිඑයදමහාසෝකයකි. එබැවින්මේශරිරයටකුමක්ලැබුනත්කුමක්නොලැබුනත්නියතවශයෙන්මලැබෙනුයේසෝකයකි. මාගේශරිරයමෙන්මඅන්යන්ගේශරිරයන්නිසාදනියතවශයෙන්මඇතිවනුයේසෝකයක්පමණි. එබැවින්යමිකලෙකසකලසෝකයන්ගේඋප්පත්තිස්ථායවනමේශරිරයේනොපැවැත්මක්වේනමිඑයමශාන්තවන්නේය. ඒයමසුඛදායකවන්නේය. එයමක්ෂේමවන්නේය.
මාගේනාමස්කන්ධයසෝකධර්මයක්ද?
කයඅරමුණුකරගනිමින්, මනසඅරමුණුකරගනිමින්, අන්යරූප, ශබිධ, ගන්ධ, රස, ස්පර්ශආදියඅරමුණුකරගනිමින්, ප්රියවිප්පයෝගයඅරමුණකරගනිමින්, අප්රියසමිපයෝගයඅරමුණුකරගනිමින්, කැමතිදෑනොලැබීයෑමඅරමුණුකරගනිමින්සෝකයඋපදින්නේනාමස්නධයේමය. යමිසේමේශරිරයහෝවෙනත්කුමනඅරමුණක්තිබුන දනාමස්න්ධයනොමැතිවිටකදී, නාමස්කන්ධයනොපවතිනවිටකදීසෝකයටඇතිවීමටතැනක්, ස්ථානයක්ඇත්තේනැත. එබැවින්සෝකයේසැබෑඋපතඇත්තේනාමස්කන්ධයතුලය. මිනිසෙකුටසෝකවීමටයමිතාක්හේතුඇත්නමිසැබවින්මසෝකයගෙනදෙන්නේඑම සම්මුතික හේතුනිසානොවනාමස්කන්ධයේපැවතීමනිසාය. යමිකලෙකනාමස්න්ධයේපැවතීමක්නැත්තේනමිකෙතරමිසෝකයගෙනදෙනහේතුඇතිවුවදසෝකයඇතිවීමටඉඩක්නැත. එබැවින්මේනාමස්න්ධයසෝකයගෙනදෙනුලබනධර්මයක්වන්නේය. යමිකලෙකමේනාමස්න්ධයේනීවියාමක්නැත්තටමනැතිවීයාමක්සිදුවේනමි, එයමශාන්තවන්නේය. එයමසුඛසහගතවන්නේය. එයමක්ෂේමවන්නේය.