රූප මාධ්‍ය භාවනා ක්‍රම හා සෙන් භාවනා .
පුද්ගල රුචිකත්වයන් විවිධ බැවින්, ගායනයන් හා වාදනයන් ඇසීමට වඩා යමි අයෙක්,යමක් නිරීක්ෂණය කිරිමට කැමැත්තෙන් පසු විය හැක. එබදු අයෙකුට, විසිරී ඇති මනස එක්තැන් කිරිමට තම පරිසරයෙන්ම අවස්ථාවන් පාදාගත හැක.ඒ...
View Articleකසින භාවනා
සෘධිපාද භාවනාව මූලික කොට ඇති කසින භාවනාවන් වුවද භාවනාව සඳහා මනස හුරු කිරීමේ මූලික භාවනාවක් වශයෙන් යොදා ගැනීමේ හැකියාවක් ඇත. වෙනත් භාවනාවන්ට වඩා කසින භාවනාවන් හිදී කසින මණ්ඩලය සකස් කර ගැනීම ආදී කටයුතු...
View Articleමනෝනිර්මාණකරන භාවනාව.
මනෝ නිර්මාණකරන භාවනාව.සමථ භාවනාවන් ප්‍රගුණ කිරීම යමෙකුට සිතූ පමණින් කල හැකි කටයුත්තක් නොවේ ඒ සඳහා වඩා සංයමයක් හා මානසික හුරු පුරුදු බවක් පැවතිය යුතුය. භාවනාව සඳහා මනස හුරු පුරුදු කිරීම සඳහා මෙම මනෝ...
View Articleමනෝ නිර්මාණකරණ භාවනාවේ මුල් පියවර
මින් පෙර ලිපිය කියවූ ඔබ මනෝ නිර්මාණකරන භාවනාව සමිබන්ධව යමි පමණක අවභෝධයක් ලබා ඇත. මෙම ලිපියෙන් මනෝ නිර්මාණකරණ භාවනාව ආරමිභ කිරීම සඳහා උපදෙස් සපයා ඇත.මනෝ නිර්මාණ කරන භාවනාව සඳහා උපදෙස්.මනෝ නිර්මාණ කරන...
View Articleමනෝ නිර්මාණකරනය ක්‍රියාකාරී අවස්ථාව
මනෝ නිර්මාණකරන භාවනාව තුල ක්‍රියාකාරී අවස්ථාව වන්නේ මෙයයි. මේතාක් භාවනාවේ නියුතු වූ ඔබට සරල රූපයන් මනසින් නිර්මාණය කිරීමට තරමි හැකියාවක් දැන් ඇත. එසේ නමි දැන් සංකීර්ණ අවස්ථාවක් වෙත යොමු වෙමු.මෙහිදී සරල...
View Articleනිවනට කෙටිම මග- කායගතාසතිය (15)
කොටස කායගතාසතියනැවතදමහණෙනි, මහණතෙමපාදතලයෙන්උඩහිසකේමස්තකයෙන්යටසමකෙළවරකොටඇතිනානාවිධඅසූචියෙන්පිරීසිටී. මේශරීරයමසිහිකරන්නේය. කෙසේදයත් මේශරීරයෙහිහිසකෙස්ය, ලොමිය, නියපොතුය, දෙතිස්දත්ය, හමය, මස්පිඩුය, නහරය,...
View Articleනිවනට කෙටිම මග- කායගතාසතිය ගැන දතයුතු දේ (16)
කායගතා සතිය ගැන දතයුතු දේ.01)මෙස් වඩනු ලබන්නේ කායගතාසති භාවනාවයි. මෙය පිළිකුල් භාවනාව නොවන අතර පිළිකුල් භාවනාවෙන් වෙනස් වෙයි. පිළිකුල වැඩීමේදී මේ එක් එක් ශරිර අවයවයක ඇති පිළිකුල් ස්වභාවය මෙනෙහි කරමින්...
View Articleනිවනට කෙටිම මග- කායගතාසතිය පරිකමිම භාවනාව. (17)
කායගතාසතිය පරිකමිම භාවනාව. 01)ශරිර කොටස් හොදින් හදුනාගත් පසු ඒවායේ හැඩය, පිහිටි ස්ථානය පිළිබඳව ප්‍රමාණවත් දැණුමක් ද ලද පසු පමණක් පරිකමිම භාවනාව කල යුතුය. 02)ඉන් අනතුරුව ශරිරය සෘජුව තබා සුදුසු භාවනා...
View Articleනිවනට කෙටිම මග- කායගතාසති ප්‍රධාන භාවනාව (18)
කායගතාසති ප්‍රධාන භාවනාව. 01)මේතාක් පරිකමිම වශයෙන් ඔබ කරනු ලැබුවේ ශරිර කොටස් ශරිරය තුල පිහිටා ඇති ආකාරය සිතින් මෙනෙහි කර ඒ පිළිබඳව ප්‍රවීනතාවයක් ලබාගැනීමයි. ඒ ප්‍රවීනතාවය නොමැතිව මෙතැන් සිට භාවනාව කල...
View Articleනිවනට ඇති කෙටිම මග- අටිඨික භාවනාව (19)
කායගතාසති විශේෂ භාවනා - සුප්‍රසිද්ධ අටිඨික භාවනාව.අත්ථි ඉමස්මිං කායේ අටිඨි යන කායගාතාසති භාවනා පදය වර්ධනය කර අටිඨික භාවනාව නමි භාවනා ක්‍රමයක් ඇත. එය බදු දහමේ ලද හැකි විශිෂ්ඨ ප්‍රථිපල දක්වා ම සිත...
View Articleනිවනට කෙටිම මග- ධාතු මනසිකාර භාවනාව (20)
ධාතු මනසිකාර භාවනාවමහණෙනි, නැවතදභිකෂුවයමිඉරියවිවකින්සිටියාවූ දයමිආකාරයකින්තබනලද්දාවූ දමේශරීරයධාතු වශයෙන්සිහිකරන්නේය. මේශරීරයෙහිපෘථිවිධාතුව තදගතිය ඇත්තේය. ආපෝධාතුව ඇලෙනගතියඇත්තේය. තේජෝධාතුව උණුගතිය...
View Articleනිවනට කෙටිම මග- චතු ධාතුව ගැන දතයුතු දේ හා පරිකමිම භාවනාව (21)
චතු ධාතුව ගැන දතයුතු දේ 01)මෙම ලිපි පෙළ ආරමිභයේ චතු ධාතුව පිළිබඳවත්, උත්සන්නතාවය මත ධාතුන්ගේ පැවැත්ම ප්‍රකාශ කරනා ආකාරය පිළිබඳවත්, යමි වස්තුවක් ධාතුන් වලට බෙදා බලනා ආකාරය පිළිබඳවත් සරල හැදින්වීමක් කර...
View Articleනිවනට ඇති කෙටිම මග- ධාතු මනසිකාර ප්‍රධාන භාවනාව (22)
ධාතු මනසිකාර ප්‍රධාන භාවනාව. 01)යමි අවස්ථාවකදී පඨවි ධාතු කොටස් ඉතා හොදින් සිතට දර්ශනය වෙමින් කොටසින් කොටස ගොඩ ගැසිය හැකිවන අවස්ථාවක් වේද එබදු අවස්ථාවක් චතු ධාතු භාවනාවෙන් ඉදිරියට යෑමට සුදසු...
View Articleනිවනට ඇති කටිම මග- නවසීවථික භාවනාව (23)
නවසීවථික භාවනාවමහණෙනි, නැවතදභිකෂුව, මැරීඑකදවසක්ගියාවූහෝදෙදවසක්ගියාවූහෝතුන්දවසක්ගියාවූහෝඉදිමුනාවූනිල්වූසැරවවැගිරෙන්නාවූසොහොනෙහිදමනලදමළමිනියක්යමිසේදකින්නේදඒභික‍්ෂුවතමශරීරයඒශරීරයහාසසඬානුවණින්බලන්නේය....
View Articleනිවනට ඇති කෙටිම මග- නවසීවථික භාවනාව ගැන දතයුතු දෑ (24)
නවසීවථික භාවනාව ගැන දතයුතු දේ.01)විදර්ශනා භාවනා අතරින් ඉතාමත් සීඝ්‍රලෙස ප්‍රතිඵල ලද හැකි භාවනාවක් ලෙස මෙම නවසීවථික භවනාව හැදින්විය හැක.02)භාවනාව තුලින්ම කාමය-රාගය ආදිය යටපත්වන බැවින් මේ භාවනාව වැඩීමේදී...
View Articleනිවනට ඇති කෙටිම මග- නවසීවථික භාවනාව පළමු සීවථිකය
පළමු සීවථිකයමැරීඑකදවසක්ගියාවූහෝදෙදවසක්ගියාවූහෝතුන්දවසක්ගියාවූහෝඉදිමුනාවූනිල්වූසැරවවැගිරෙන්නාවූසොහොනෙහිදමනලදමළමිනියක්.01)භාවනාව වැඩීමට පෙර බුද්ධෝ, ධමිමෝ, සංඝෝ, සංඝෝ, ධමිමෝ, බුද්ධෝ වශයෙන් අවම වශයෙන් පැය...
View Articleනිවනට කෙටිම මග- දෙවන සීවථිකය (26)
දෙවන සීවථිකයමහණෙනි, නැවතදභික‍්ෂුවකවුඩන්විසින්කඩාකනුලබන්නාවූහෝඋකුසන්විසින්කඩාකනුලබන්නාවූහෝගිජුලිහිණියන්විසින්කඩාකනුලබන්නාවූහෝබල්ලන්විසින්කඩාකනුලබන්නාවූහෝහිවලුන්...
View Article21 වන දිනය ආබාධතෝ
ආබාධතෝමාගේපඤ්චස්කන්ධධර්මයආබාධයක්බදුධර්මයකි.මාගේරූපස්කන්ධයආබාධයක්බඳුවේද? යමිආකාරයකින්ශීර්ෂාබාධයක්වැළඳීඇතිඅවස්ථාවක්සිහිකලහොත්, මෙමආබාධයවැළඳීඇතිකල්හි, අන්කටයුතුසියල්ලඅඩපනවනබැවඔබඇත්දැකඇත....
View Article22 වන දවස ඊතිතෝ
ඊතිතෝරූපස්කන්ධය ව්‍යසනකාරී ධර්මයකි.සුනාමියව්‍යසනයකි. සුනාමියව්‍යසනයක්වන්නේ;කිසිවෙක්අනපේක්ෂිතඅවස්ථාවකදීඇතිවීලක්ෂසංඛ්‍යාතපිරිසකගේජීවිතබිළිගෙන, බොහෝපිරිස්වෙතදුක්ඛ-දෝමනස්ස, උපායාස,පරිදේවඇතිකර,දේපළවත්කමි...
View Article