පරිදේවධමිමතෝ
මාගේපඤ්චස්කන්ධධර්මයන්පරිදේවයන්ඇතිකරනධර්මයන්වන්නේය. යමිධර්මතාවයක්තුලින්ඇතිකරනදුකමහත්වූවිටඇතිවනහැඩීමිවැළපීමිවිලාපකීමිපරිදේවයන්වශයෙන්හදුන්වනුලබයි.
මාගේමවමැරුනේය, පියාමැරුනේය, සහොදරයමැරුනේය. සහොදරියමැරුනේය. අසවල්ඥාතියාමැරුනේය. කියමින්පරිදේවදුක්ඛයටපත්වූපිරිස්කෙතෙක්නම්ඇතිද? භාග්යවතුන්වහන්සේසංයුක්තනිඛායඅනමතග්ගසංයුක්තයේදේශනාකරනාආකාරයෙන්මාගේමව මැරුනයිකියායමෙක්මේසංසාරයේහඩාඇතිකඳුළුඑක්කලහාත්එයමේසප්තමහාසාගරයේදියටත්වඩාවැඩිබවදේශනාකොටඇත. භවයෙන්භවයටයමින්නිමක්නොමැතිවයන්නාවූමේසංසාරයතුලයමෙක්ලබාඇතිපරිදේවදුක්ඛයමඅප්රමාණය.ප්රමාණරහිතය. මෙසේපරිදේවධර්මයන්ඇතිවනුයේපරිදේවධර්මයන්ටඋත්පත්තිස්ථානයක්වනපඤ්චස්කන්ධයේපැවැත්මහේතුවෙනි. එබැවින්පරිදේවයේපැවැත්මටහේතුවවනුයේම්පංචස්කන්ධයේබැවත්මයි
මේපඤ්චස්කන්ධයේවැදීවැලදීඑන්නාවවූනානාප්රකාරවූරෝගාබාධ, ජාතිය, ජරාව, මරණය, ප්රියවිප්පයොගය, අප්රියසමිපයෝගය, කැමැතිදෑනොලබීයෑමආදීවිවිධාකාරනාමස්කන්ධසංඛ්යාතහාරූපස්කන්ධසංඛ්යාතදුක්ඛයන්නිසාමිනිසුන්හැඩීමිවැලපීමිවිලාපතැබීමිසිදුකරති.
තල්ගස්කපාදැමුවාමෙන්පෙරළිවැටෙති, මහත්වූදුක්ඛයන්ටපත්වෙති. මෙසේපරිදේවධර්මයන්ඇතිවීමටහේතුවවුයේමේපඤ්චස්කන්ධයේපැවතීමය. යමිකලෙකපඤ්චස්කන්ධයේනොපැවැත්මක්වේද, නිවීයාමක්වේදනිරවශේෂවශයෙන්. නැතිවීයාමක්වේද, පරිදේවදුක්ඛයේනිමාවවන්නේඑයයි.
එබැවින්පරිදේව ධර්මකාරකයක්වූමේපඤ්චස්කන්ධයේයමිනොපැවතීමක්වේදඑයමශාන්තවේ. එයමක්ෂේමවේ. එයමසුඛසහගතවේ