Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

26 වන දවස- ආදීනවතෝ

$
0
0
ආදීනවතෝ
මාගේපඤ්චස්ඛන්ධධර්මයන්ආදීනවධර්මයන්ය.
යමක්පරිහරණයකිරීමේදී  නියතවශයෙන්මවිදින්නටසිදුවන්නාවූ  යමි  තත්වයක්වේනමිඒයආදීනවයකි. උදාහරණයක්වශයෙන්තීන්තපෑනක්හෝවෙනත්පෑනක්භාවිතාකිරීමේආදීනවයක්වශයෙන්අතේඇඟිලිවලපෑන්ගැටඒමහා  අතේතීන්තගෑවීමදැක්වියහැක. මේආකාරයෙන්  යම්ධර්මයක්පරිහරණයකිරීමටසිදුවීමනිසානියතවශයෙන්ම  එයසමඟමබුක්තිවිදීමටසිදුවන්නාවූඅනිවාර්වෙනත්ධර්මයන්දපැවතියහැක.

මාගේරූපස්කන්ධයආදීනවධර්මයක්ද?
යමෙක්රූපස්කන්ධයක්පරිහරණයකරයිනමි, එමරූපස්කන්ධයපරිහරණයකරනුලබන්නාවූතැනැත්තාටරූපයක්පරිහරණයකිරිමනිසායමිතාක්පුද්ගලයින්අත්විදියයුතුආදීනවයන්ඇතිදඑමආදීනවයන්භුක්තිවිදීමට සිදුවෙයි.

මේරූපකායයමෙක්ටපරිහරණයකිරිමටඅවශ්වන්නේනමිමේශරිරයපළමුකොටමඔහුආරක්ෂාකරගතයුතුය. සඳහාමේශරිරයටනිරන්තරයෙන් ආහාරපානඇතුලුකරමින්මියෙන්නටනොදීරැකගතයුතුය. තවද, රෝගීවනස්වභාවයෙන්යුක්තවූමේශරිරයරෝගීවන්නටනොදීබෙහෙත්ආදියභාවිතාකරමින්රුකගතයුතුය. තවදවියපත්වනක්ෂයවීයනස්වභාවයක්ඇත්තාවූමේශරිරයක්ෂයවීයන්නටනොදීරුකගතයුතුය, මේශරිරයටඉදුමිහිටුමි, ඇදුමිපැළදුමිසැපයියියයුතුය.මේශරිරයනෑවීමසිදුකලයුතුය. ඇවිද්දවියයුතුය, නිදිකරවියයුතුය. වෙන්ත්වෙනත්වුවමනාවන්නාවූදෑසපයාදියයුතුය. යමෙක්ශරිරයභාවිතාකරන්නේනමිශරිරයේමේආදීනවය දනියතලෙසමපරිහරණයකලයුතුය. මෙසේමේශරිරයටඇවැසිකටයුතුඉටුකරලීමසිතුපමණින්කලහැක්කක්නොවේ. සඳහාරුකිරක්ෂාකිරිමමිලමුදල්සෙවීම, ආහාරපානආදියපිළියලකිරිම, අධ්යාපනයලැබීම, ආදීවශයෙන්ශරිරයපරිහරණයකිරිමනිසාකලයුතුවැඩකටයුතු වලනිමක්නැත. ශරීරයපරිහරණයකිරිමසඳහාමිනිසකු  ජීවිතකාලයකදීකරන්නාවූවැඩකටයුතුවලනිමාවක්ඇත්තේනැත. සත්වශයෙන්ම, ආධ්යාත්මිකදියුණුවපිණිසකරන්නාවූ  සමථවිදර්ශනාආදියහැරුණුකොට  මිනිසෙකුවිසින්ජීවිතකාලයක්මුල්ලේකරන්නාවූසෑමසියළුකටයුත්තක්මමේශරිරයේඇතිආදීනවයහාසමිබන්ධකටයුතුමවන්නේය. සැබවින්මමෙබදුආදීනවයක්ඇතිශරිරයක්තුලින්මිනිසකුටලබාදෙනදෙයටවඩාමිනිසෙකුගන්පෙරළාලබාගන්නාදෙයවැඩිය. යමිආකාරයකගිනිපොළියටණයගත්අයෙකුකාලයඅවසානයේණයට ගත්මුදලමෙන්හතරපස්ගුණයක්පොළියගෙවියයුතුවන්නේයමිසේද, මේශරිරයනමිආදීනවධර්මයභාවිතාකරන්නා, එයභාවිතාකිරිමපිණිසපෙරළාශරිරයටබොහෝකටයුතුකරදියයතුය. මෙයනියතවශයෙන්මහාදුකකි. කිසිදු  කලෙකඉතිරියක්නැත්තාවූණයපමණක්ඇතිකරදෙන්නාවූමෙමශරිරයනමිආදීනවධර්මයේපැවතීම මමහාදුකක්වන්නේය. යමිකලෙකමේශරිරයෙන්මිදීමක්වේද, එයමශාන්තවන්නේය. එයමක්ෂේමවන්නේය. එයමසුඛවන්නේය.

මාගේනාමස්කන්ධයආදීනවධර්මයක්ද?
යමෙක්නාමස්කන්ධයක්පරිහරණයකරන්නේනමිනාමස්කන්ධයසමඟපැමිණෙන, ක්ලේෂධර්ම ආදීඅන්සියළුධර්මයන් දකැමතිවියයුතුය. දුකටකැමතිවියයුතුය, වේදනාවටකැමතිවියයුතුය. ප්රියවිප්පයොගයටකැමතිවියයතුය. අප්රියසමිපයෝගයටකැමතිවියයුතුය, සෝකයන්ටකැමතිවියයුතුය. පරිදේවයන්ටකැමතිවියයුතුය. උපායාසදුක්ඛයන්ටකැමතිවියියුතුය. කැමැතිදෑනොලැබීයෑමේදුකටකැමතිවියයුතුය.මේආදීවහෙයන්වන්නාවූසෑමදුකකට මකැමතිවියයුතුය. නාමස්කන්ධයකැමතිවන්නාවූයමෙක්වේනමිමේධර්මයන්ට දකැමැතිවියයුතුය. මෙහිආදීනවයවන්නේමෙයයි. සැබැවින්මසුළුසුඛයක්පන්වාදීමහත්ආදීනවයක්ඇතිකරන්නාවූමෙබදුනාමධර්මයන්ගේපැවතීම මමහාදුකකපැවතීමක්වන්නේය. යමිකලෙකමෙමනාමධර්මයන්ගෙන්මිදීමක්වේදඑයමශාන්තවන්නේය. එයමක්ෂේමවන්නේය. එයමපරමසුඛසහගත වන්නේය.


Viewing all articles
Browse latest Browse all 168

Trending Articles