අඝමූලතෝ
යමිධර්මයක්විනාශයට, මහත්අගතියටහේතුවක්වන්නේනමිහා එයදුකටහේතුවනධර්මයක්නම්එබදු ධර්මයක් අඝමූලධර්මයක්වශයෙන්හැදින්වියහැක. මාගේපඤ්චස්කන්ධධර්මයන් දඅඝමූලයෝය.
ඉතිහාසයපුරාරූපයනිසාවිනාසවූවෝප්රමාණනැත. පියකරුරූපලැබීමටයුධවැදුනෝ, විනාශයලඟකරගත්තන්ගේප්රමාණයක්නැත. මේආකරයටමශබිධයන්නිසා, ඝන්ධයන්නිසාරසයන්නිසා. සප්ර්ශයන්නිසා, සිතුවිලිනිසාවිනාශයටපැමිණුනන්ගේප්රමාණයක්නැත. එබැවින් යමි රූපයක් පවතියිද එය අඝමූලයක පැවතීමක් බව දතයුතුය.
එසේමරාගය, දද්වේශය. මොහය, අවිද්යාව,තෘශ්ණාව, මානය, දිටිඨියවැනිප්රපඤ්චධර්මයන්නිසාවිනාශයලඟාකරගතතන්ගේදප්රමාණයක්නැත. මේආකාරයටමේරූපස්කන්ධයත්, නාමස්කන්ධයත්සත්ත්වයින්ටදුකත්දොම්නසත්, විනාශයත්, ඇතිකරදෙනුලබයි. මෙසේදුක්ඇතිකරදෙන්නාවූයමිධර්මයක්වන්නේනමිඑයමහත්වූඅගතිකාරීධර්මයක්වන්නේය. මෙබදුධර්මයක්දරාසිටීමමමහාදුකක්දරාසිටීමක්වන්නේය. යමිකලෙකමෙබදුධර්මාතාවයන්ගෙන්මිදීමක්වන්නේදඑයමපරමශාන්තවන්නේයඑයමපරමසුඛසහගතවන්නේය. එයමක්ශේමවන්නේ