Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

නිවනට කෙටිම මග- දෙවන සීවථිකය (26)

$
0
0
දෙවන සීවථිකය
මහණෙනි, නැවතදභික‍්ෂුවකවුඩන්විසින්කඩාකනුලබන්නාවූහෝඋකුසන්විසින්කඩාකනුලබන්නාවූහෝගිජුලිහිණියන්විසින්කඩාකනුලබන්නාවූහෝබල්ලන්විසින්කඩාකනුලබන්නාවූහෝහිවලුන් විසින්කඩාකනුලබන්නාවූහෝනොයෙක්සතුන්විසින්කඩාකනුලබන්නාවූහෝඅමුසොහොනෙහිදමනලදමළමිනියක්යමිසේදක්නේදභිකෂුවවිසින්තමාගේශරීරයදශරීරයහාසසඬානුවණින්බලන්නේය. කෙසේදයත්?මේශරීරයදමෙබඳුවූස්වභාවඇත්තේය. මෙබඳුවූස්වභාවයටපැමිණෙන්නේය. මෙබඳුවූස්වභාවයනොයික්මසිටියේයකියාය.

 

01)පළමුව සුදුසු ඉරියවිවකින් හිද පරිකමිම කල යුතුය.


02)අනතුරුව තමා මේ මොහොත් මරණයට පත්ව තමාගේ ශරිරය සොහොනක දමා ඇති බවත්, එසේ සොහොනේ දමන ලද තමාගේ ශරීරය තමා දකිනා ලෙස සිතින් තම ශරිරය හෝ එහි ප්‍රථිබිමිබය දැකිය යුතුය.


03)අනතුරුව සොහොනේ දමන ලද තම ශරිරය අමුවෙන්ම තිබියදී පාරේ මස් කබැලි වලට පොරකන්නාවූ කපුටන් මෙන් කපුටන්, ගිජුලිහිනියන් ආදී සතුන් තමාගේ ශරිරය වටොටගෙන තමාගේ ශරිරයේ කොටස් තුඩින් කොට කොටා, බඩ බොකු ආදිය ඉවතට අදිමින් ආහාරයට ගන්නා ආකාරය දැකය යුතුය.


04)මෙසේ තුවාල වූ ශරිරයෙන් ලේ ගලායන ආකාරයත්, කැනහිළුන් හා වෙනත් සත්ත්වයින් එ‍් ලෙඉව කරමින් ලෙවකන ආකාරයත්, දැකිය යුතුය. එම තිරිසන් සතුන් ද ඔබේ ශරිරය ආහාර කර ගන්නා අකාරයත්, තවත් කුරුමිණිආදී සත්ත්වයන් ශරිරය විදිමින් ඒමේ අත ගමන් කරමින් ශරිරය ආහාර කරගන්නා ආකාරයත් දැකිය යුතය.


05)ශරරයේ මහුණ - අත්පා ආදීයත්, හිසිට පාදාන්තය දක්වා සෑම කොටසක්මත් සත්ත්වයින් කඩ කඩා කන ආකාරයත් මස් කැබැලි තැනින් තැන රුගෙන යන ආකාරයත් සිතින් දැකිය යුතුය.


06)මෙසේ මස් කඩ කඩා කන්නාවූ ශරිරයේ අවසන ඇටකටු පමණක් ඉතිරිව ඇති ආකාරයත් එම ඇට කටු ද අන් සත්ත්වයින් ලෙවකා ඉවත දමන ආකාරයත්, සමහර ඇටකටු සත්ත්වයින් රැගෙන ගොස් තැන තැන දමන ආකාරයත් දැකිය යුතුය.


07)අනතුරුව ඉතිරිව ඇති ඇටකටු කාලයත් සමඟ දිරමින් ගොස් පසට පස්වී නැත්ටම නැතිවී යන ආකාරය සිතන් දැකිය යුතුය. මෙවන් විටක දැන් කෝ ම‍ශරිරය යන ප්‍රශ්ණයහිතෙන් විමසා සිටිය යුතුය.


08)නිසි සතියක් සමාධියක් ඇතිව ඒ භාවනාව කේ නමි  එවන් ඔබට සතිපටිඨාන සූත්‍රයේ දක්වා ඇති කලෙකශරීරයෙහිඇතිවීමිස්වභාවහාකෙලෙකශරීරයෙහිවිනාසවීමිස්වභාවදක්නේහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. ඒභික‍්ෂුවටත්ත්වයෙක්පුද්ගලයෙක්නොවූශරීරයපමණක්ඇත්තේයයනසිහියපිහිටියාවෙයි.යන අත්දැකිම ලද හැක.

 09)මෙේ රුචි පරිදි අන් මළ මිනීද භාවනා කල හැකි අතර 23 වන ලිපිඑම මළමිනී පිළිබඳව විස්තර ඇත.

10)මෙහිදී භාවනා කිරීේදී ශරිරය සතුන් කඩා කෑම ආදී තත්වයන් තමාේ සිතට වඩා ොඳින් කාවැදී යන ආකාරයෙන් භාවනාව සකස්කර ගැණිමට ඔබට නිදහස ඇති අතර, ඉහත දක්වන ලද්ේ අත්වැලකි. ඔබ නිර්මාණාත්මක නමි ඔබට එය වඩා පහසු කාර්‍යක් වනු ඇත.

 

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles