සතිපටිඨාන ඵල
මහණෙනි, යමිකිසිවෙක්මේසතරසතිපටිඨානධර්මයන්සත්අවුරුද්දක්මුළුල්ලෙහිමෙසේවඩන්නේනමිඔහුවිසින්මේආත්මයේදීමඅර්හත්ඵලයටපැමිණීමහෝකෙලෙසුන්ගේඉතිරිබවක්ඇතිකල්හිඅනාගාමිඵලයටපැමිණීමහෝයනදෙයාකාරඵලයන්අතරෙන්එක්තරාඵලයකටපැමිණීමකැමතිවියයුතුය. ලැබියයුතුය.
මහණෙනි, සත් වර්ශයක්තිබේවා, මහණෙනි, යමිකිසිවෙක්මේසතරසතිපටිඨානයන්හයඅවුරුද්දක්මුළුල්ලෙහිමෙසේභාවනාකරන්නේනමි, මහණෙනි, සාවුරුද්දක්කල්තිබියේවා, යමිකිසිවෙක්මේසතරසතිපටිඨානයන්පස්අවුරුද්දක්වඩයි නමි, පස්වසක්කල්තබේවා, මහණෙනි, යමිකිසිවෙක්මේසතරසතිපටිඨානයන්සතරඅවුරුද්දක්මෙසේභාවනාකරන්නේනමි, සතරඅවුරුද්දක්තිබේවා, මහණෙනි, කිසිවෙක්මේසතරසතිපටිඨානයන්තුන්අවුරුද්දක්මෙසේභාවනාකරන්නේනමි මහණෙනි,
තුන්අවුරුද්දක්තිබේවා, අවුරුදුදෙකක්තිබේවා, මහණෙනි, එක්අවුරුද්දක්තිබේවා, සත්මසක්කල්තිබේවා, මහණෙනි, හයමාසයක්තිබේවා, පස්මසක්තිබේවා, මහණෙනි, සාරමසක්තිබේවා, මහණෙනි, තුන්මාසයක්තිබේවා, මාසදෙකක්තිබේවා, මහණෙනි, මාසයක්තිබේවා, මහණෙනි, පසළොස්දිනක්තිබේවා, යමිකිසිවෙක්මේසතරසතිපටිඨානධර්මයන්සත්දවසක්මුළුල්ලෙහිමෙසේභාවනාකරන්නේනමි, ඔහුවිසින්මේආත්මයේදීමඅරහත්ඵලයටපැමිණීමහෝකෙලෙසුන්ගේඉතිරිබවක්ඇතිකල්හිඅනාගාමිඵලයටපැමිණීමහෝයනදෙයාකාරඵලයන්අතරෙන්එක්තරාඵලයක්පැමිණීමකැමතිවියයුතුය. ලැබියයුතුය.
මහණෙනි, රාගාදිකෙලෙස්නැතිවසතවයන්ගේපිරිසිදුවීමපිණිසදශෝකපරිදෙවදුක්ඛයන්ගේදුරුකිරීමපිණිසදදුක්දොමිනස්නැතිකිරීමපිණිසදආරියඅෂ්ටාංගිකමාර්ගයාගේලැබීමපිණිසදනිර්වාණයප්රත්යකෂකිරීමපිණිසදයමිමේසතරසතිපටිඨානධර්මයෙක්ඇද්දඑයඑකමමාර්ගයවන්නේයයිමෙසේයමිධර්මයක්වදාරණලද්දේදමේධර්මයඒකාරණයපිණිසවදාරණලද්දේය.
භාග්යවත්වූබුදුරජාණන්වහන්සේමේසතරසතිපටිඨානසූත්‍ර ධර්මදේශනාව මෙසේදේශනාකොටවදාළසේක. සතටුසිත්ඇතිඒභිකෂූහුභාග්යවතුන්වහන්සේගේධර්මකථාවසතුටින්පිළිගත්හ.
(මජ්ජිම නිකාය දසවෙනිවූ මහාසතිපටිඨානසූත්‍රය)
මෙසේ ලියා පල කල මේ ලිපි පෙළ ඔබ සැමට උතුමි නිර්වාණාවබෝධය ලැබීමට හේතු වේවා යන්න මාගේ ඒකායන පතුමයි!
සකල සත්ත්වයෝ දුකින් මිදෙත්වා!
සුභ වෙසක් මංගල්‍යක් වේවා..
තෙරුවන් සරණයි..