නවසීවථික භාවනාව
මහණෙනි, නැවතදභිකෂුව, මැරීඑකදවසක්ගියාවූහෝදෙදවසක්ගියාවූහෝතුන්දවසක්ගියාවූහෝඉදිමුනාවූනිල්වූසැරවවැගිරෙන්නාවූසොහොනෙහිදමනලදමළමිනියක්යමිසේදකින්නේදඒභික්ෂුවතමශරීරයඒශරීරයහාසසඬානුවණින්බලන්නේය. කෙසේද?මේශරීරයදමෙබඳුස්වභාවඇත්තේය. මෙබඳුවූස්වභාවයටපැමිණෙන්නේය. මෙබඳුවූස්වභාවනොයික්මවාසිටියේයකියායි.
මෙසේම, මහණෙනි, නැවතදභික්ෂුවකවුඩන්විසින්කඩාකනුලබන්නාවූහෝඋකුසන්විසින්කඩාකනුලබන්නාවූහෝගිජුලිහිණියන්විසින්කඩාකනුලබන්නාවූහෝබල්ලන්විසින්කඩාකනුලබන්නාවූහෝහිවලුන් විසින්කඩාකනුලබන්නාවූහෝනොයෙක්සතුන්විසින්කඩාකනුලබන්නාවූහෝඅමුසොහොනෙහිදමන ලදමළමිනියක්යමිසේදක්නේද (02)ලේ මස් සහිතවූ නහරවලින් බැඳුන ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමන ලද මිනියක් යම්සේ දක්නේ ද (03),මස් නැති ලෙයින් වැකුණු නහරින් බැඳුන ඇට සැකිල්ලක්වු සොහොනෙහි දමන ලද මිනියක් යම්සේ දක්නේ ද (04),මස් ලේ දෙකින් පහවු නහරින් බැඳුන ඇට සැකිල්ලවු සොහොනෙහි දමන ලද මිනියක් යම්සේ දක්නේ ද (05),නහර බැඳුම්වලින් වෙන්වු දිශා අනුදිශාවන්හි විසිරුණු ඇට කැබලි ඇති සොහොනෙහි දමන ලද මළමිනිය යම්සේ දකී ද (06),සක්ගෙඩියක පාටට සමාන ස්වභාව ඇති සුදුව ඇට ඇත්තාවු සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දක්නේ ද (07) අවුරුදු ගණනක් ඉක්ම ගිය ඇට ගොඩක්වු සාහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දක්නේ ද (08),කුණුවු, සුණුවු ඇට කැබලිවලට පැමිණි සොහොනෙහි දමන ලද මළ මිනියක් යම්සේ දක්නේ ද (09),මේ මාගේ ශරිරය ද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියා ඒ භිකෂුව තම ශරිරයම නුවණින් බලන්නෙය.
මෙසේතමාගේශරීරයෙහිහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. අනුන්ගේශරීරයෙහිහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. තමාගේහාඅනුන්ගේශරීරයෙහිහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. ශරීරයෙහිඇතිවීමිස්වභාවදක්නේහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. ශරීරයෙහිනැතිවීමිස්වභාවදක්නේහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය.
කලෙකශරීරයෙහිඇතිවීමිස්වභාවහාකලෙකශරීරයෙහිනැතිවීමිස්වභාවදක්නේහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. ඒභික‍්ෂුවටසත්ත්වපුද්ගලනොවූශරීරයපමණක්ඇත්තේයයනසිහියපිහිටියේවෙයි. ඒසිහියඥානයවැඩීමපිණිසද, සිහියවැඩීමපිණිසදපවතී. තෘෂ්ණාදෘෂ්ටිදෙදෙනආශයකොටනොගෙනවාසයකරන්නේය. ලෝකයෙහිකිසිවක් ආත්මවශයෙන් නොගනී. මහණෙනි, භිකෂුවමෙසේදශරීරයෙහිශරීරයඅනුවබලමින්වාසයකරන්නේය.