39 වන දවස අසාරකතෝ
අසාරකතෝදුර්වලපෙණපිඩන්මෙන්හෙයින් දසුවයන්බිඳදමනහෙයින්දපඤ්චස්කන්ධය අසාර වන්නේය.ඔබට ඇසක් ඇත- එයින් රූප දර්ශනයවේ. මේ ඇසත් රූපත් ගැටුන විටදී සුඛ වේදනාවක් ජනිත විය හැක. ඒ සුඛ වේදනාවට සත්ත්වයින් ඇලෙති. මෙසේම...
View Article40 වන දවස සුඤ්ඤතාවය හා මාර්ග-ඵල ලැබීම
සුඤ්ඤතෝ පඤ්චස්කන්ධය කාරනපාලකවිරහිතහෙයින්හාහිස්හෙයින්සුඤ්ඤ වන්නේය.ශුන්‍ය යනු හිස් බැවින් යුතු දෙය යන්නයි. යමක් ඇති බැවි පෙනී ගියද එය විමර්ශණය කර බැලීමෙදී එහි ඇති බවක් නැති නමි, එය ශුන්‍ය වූ ධර්මයක් යැයි...
View Articleනිවන තෙක් විදර්ශනාව වැඩීමේ වැඩ පිළිවල
මේතාක් වැඩ පිළිවල.භාවනාක්‍රමයප්‍රගුණකිරිමේදීපිළිපැදියයුතුආකාරය, මෙම ලිපි පෙළ ආරමිභයේදී ඔබට ප්‍රකාශ කරන ලදි. ඒ අනුව;මේඑක්එක්භාවනාපදයක්එක්දිනකටඑක්භාවනාපදයබැගින්දින 40ක්මෙනෙහිකිරීමේභාවනාවක්වශයෙන්...
View Articleමාර්ග-ඵල ලැබූ බවට වාද වලට ආරාධනා කරන අයට පිළිතුරු
මින් පෙර ලිපියෙන් යමෙක් මාර්ග-ඵලයකට පත්ව ඇත්ද නැත්ද යන්න සොයා ගන්නා ආකාරය විස්තර කරනා බව ප්‍රකාශ කලෙමි. එම ලිපියේ මාර්ග-ඵල සංයුක්ත නවලොකොත්තර ධර්මය පිළිබඳව යමි පමණක විස්තරයක් දක්වා ඇත.අද සමාජයේ යමි යමි...
View Articleමෛත්‍රී භාවනාවේ ආනිසංශ (ධ්‍යාන මාර්ගය)
මේතාක් ලිපි පෙළගැස්මධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය)ගියර් පද්ධතිය හා ධ්‍යාන (ධ්‍යාන පිළිබඳ මූලික පරිචය) සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව (සංගීත මාධ්‍යය) නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා ක්‍රමය...
View Articleධ්‍යාන හා ධ්‍යාන අංග.
මින් පෙර ලිපියෙන් සඳහන් කරන්නට යෙදුනේ මෙම ලිපියෙන් ධ්‍යාන හා ධ්‍යානංග පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකරන බවයි. ඒ අනුව මෛත්‍රීය පාදක කර ධ්‍යානයක් ලැබීමට බලාපොරොත්තු වන තැනැත්තා පළමුව ධ්‍යානයක් යනු කුමක්ද...
View Articleනිවන තෙක් වැඩ පිළිවල සම්පුර්ණ ලිපි පෙළ
නිවන තෙක් වැඩ පිළිවලමෙම ලිපි පෙළ ආධුනිකයෙකු වශයෙන් භාවනාවට ප්‍රෙවේශ වන්නාවූ නිර්වාණය පසක් කිරීමට අභිලාශයක් ඇත්තාවූ යමෙක් වේ නම්; ඔහුගේ ගමන් මඟ පහසුවෙන් පුර්ණය කර ගැනීමට අවශ්‍ය වන්නවූ ලිපි වලින්...
View Article“සුවපත් වේවා! සුවපත් වේවා!!“ යැයි මතුරමින් සිටීමෙන් ඇතිවන ඵලය කුමක්ද?
මෛත්‍රීභාවනාවතුලින්සත්‍යවශයෙන්මසිදුවන්නේකුමක්දයන්නමෙමලිපියෙන්විස්තරකරනාබැවි මින්පෙරලිපියෙන්සඳහන්කරන්නටයෙදිනි.ඒ අනුව මෙම ලිපියෙන් අවධානය යොමු කරනුයේ ඒ පිළිබඳවය. මෛත්‍රීය යනු කුමක්ද? මෛත්‍රීය වැඩිය...
View Articleධ්‍යානයට පෙර ප්‍රාථමික සමාධි මට්ටම් වල ස්වරූපය
මෛත්‍රී ධ්‍යානයට සිත පැමිණවීම - පළමු පියවරමින් පෙර ලිපියෙන් මෛත්‍රී වැඩිය යුත්තේ කවර කරුණක් නිසාද යන කාරනාව සලකා බැලිණි. සැබවින්ම මෛත්‍රී ධ්‍යානයක් දක්වා සිත දියුණු කිරීමට බලාපොරොත්තු වන්නා තුල නියම...
View Articleමෛත්‍රී ධ්‍යානයේ ස්වරූපය
මෛත්‍රී ධ්‍යානයට සිත පැමිණවීම - දෙවන කොටසමෙහිදී තමාට වඩා ගුණයෙන් උසස් තමාට රාගයක්, ද්වේශයක් හෝ මෝහ සිතුවිලි ආදිය ඇති නොවන්නාවූ මිනිසෙකු මෛත්‍රීය පැතිරවීම පිණිස තොරාගත යුතුය. දෙවින් තිරිසනුන් ආදිය...
View Articleප්‍රථම ධ්‍යානය වශි කිරීම
ප්‍රථම ධ්‍යානය වශි කිරීමමින් පෙර ලිපියේ සඳහන් පරිදි අත්දැකීමක් ලැබීමට සමත් වන අයෙකු. නැවත නැවත එම අත්දැකීම ලැබිමට නැවත නැවත භාවනා කල යුතුය. භාවනා කරමින් 30 වරකට වැඩි වරක් එම දැක්දැකීම ලැබිම වඩාත්...
View Articleඉහල ධ්‍යානයනට සිත පත් කිරීම
මින් පෙර ලිපි වලින් ප්‍රථම ධ්‍යානය දක්වා සිත දියුණු කර ගන්නා ආකාරය විස්තර කර දෙනු ලැබිණි. ඒ අනුව මෙම ලිපියෙන් පහදා දීමට බලාපොරොත්තු වනුයේ ද්විතියික ධ්‍යානයේ සිට ඉහලින් ඇති ධ්‍යාන දක්වා සිත දියුණු කර...
View Articleආනාපානසති ධ්‍යානය උපදවීම.
මේතාක් ලිපි පෙළ ගැස්ම.ධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය)ගියර් පද්ධතිය හා ධ්‍යාන (ධ්‍යාන පිළිබඳ මූලික පරිචය) සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව (සංගීත මාධ්‍යය) නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා...
View Articleආනාපාන සතිය සමිබන්ධ විශේෂිත කරුණු.
අනාපානසතිය තුලින් උපදවනු ලබන්නාවූ ධ්‍යානය ශක්තිමත් ධ්‍යානයකි. පහසුවෙන් බිඳනොවැටෙන ධ්‍යානයකි. එබැවින් මෛත්‍රී ආදී ධ්‍යාන ලබා පලපුරුද්දක් ලබා ඇති පිරිස් පවා අනාපානසති ධ්‍යානය උපදවීමට උත්සුක විය යුතුය....
View Articleආනාපානසති භාවනා ක්‍රමයක්.
මේතාක් ලිපි පෙළ ගැස්ම.ධ්‍යාන මාර්ගය (හැදින්වීමේ ලිපිය)ගියර් පද්ධතිය හා ධ්‍යාන (ධ්‍යාන පිළිබඳ මූලික පරිචය) සිත එකඟ කිරීමේ අති ප්‍රාථමික අවස්ථාව (සංගීත මාධ්‍යය) නවගුණ වැල භාවිතය හා ථේරවාද සජ්ජායනා ක්‍රමය...
View Articleභොජනෙ අමත්‌තඤ්‌ඤුතා - 05 කොටස
භොජනෙඅමත්‌තඤ්‌ඤුතාමෙයින් අදහස් වන්නේ භෝජන වශයෙන් ගන්නා ආහාරයේ ප්‍රමාණය නොදැනීමයි. භෝජනය ලබාගත යුත්තේ කවර ආකාරයකින්ද යන්න භාග්‍යවතුන් වහන්සේ බොහෝ ස්ථානයන්හි දක්වා ඇත. ඒ අනුව; “භෝජනයෙහි පමණ දැනීමක් ඇත,...
View Articleඉන්‌ද්‍රිරියෙසු අගුත්‌තද්‌වාරතා - 06 කොටස
ඉන්‌ද්‍රිරියෙසුඅගුත්‌තද්‌වාරතාමෙයින් අදහස් වන්නේ ඉන්ද්‍රියන්ගේ නොවසන ලද ද්වාරයන් ඇති බව යන්නයි. මෙසේ නොවසන ලඳ ඉඳුරන් ඇති තැනැත්තා නිවන් මඟින් පිරිහී යෑම නොවැලැක්විය හැකි කරුණකි. ඒ අනුව මෙහිලා පහදා...
View Articleසඞ්‌ගණිකාරාමතා - 07 කොටස
සඞ්‌ගණිකාරාමතාසඞ්‌ගණිකාරාමතාව යනුවෙන් හදුන්වනු ලබන්නේ කල්ලි ගැසී වාසය කිරීමයි. කල්ලි ගැසී වාසය කිරීමට නම් පිරිසක් අවශ්‍ය වනු ඇත. මෙම පිරිස පොදුවේ අප හදුන් වනු ලබන්නේ මිතුරන් වශයෙනි. බොහෝ දෙනා කල්ලි...
View Articleසංසග්‌ගාරාමතා -08 කොටස
සංසග්‌ගාරාමතාසංසග්ගාරාමතා යනුවෙන් හදුන්වනු ලබන්නේ එකතුවීමෙන් යුතුව වාසය කිරීමයි. මෙම සංසග්ගය නොහොත් සංසර්ගය විවිධාකාරය. ඇසේ සංසර්ගයක් ඇත. ඇසේ සංසර්ගය ඇත්තේ එහි අරමුණ වන රූප කෙරෙහිය. මේ ආකාරයට පිළිවලින්...
View Articleපපංචාරාමතා - 09 කොටස
පපංචාරාමතාපපංචාරාමතාවය යනුවෙන් අදහස්කරනුයේ තෘශ්ණා, මාන, දිටිඨි සංඛ්‍යාත ප්‍රපඤ්ච ධර්මයන්ගේ ඇලී ගැලී වාසය කිරීමයි. තෘශ්ණා, මාන දිටිඨි සංඛ්‍යාත මේ ප්‍රපංච ධර්ම නැතහොත් සත්ත්වයා පිරිහීමට හේතුවන...
View Article