Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

නිවනට ඇති කෙටිම මග- නවසීවථික භාවනාව පළමු සීවථිකය

$
0
0
පළමු සීවථිකය
මැරීඑකදවසක්ගියාවූහෝදෙදවසක්ගියාවූහෝතුන්දවසක්ගියාවූහෝඉදිමුනාවූනිල්වූසැරවවැගිරෙන්නාවූසොහොනෙහිදමනලදමළමිනියක්.

01)භාවනාව වැඩීමට පෙර බුද්ධෝ, ධමිමෝ, සංඝෝ, සංඝෝ, ධමිමෝ, බුද්ධෝ වශයෙන් අවම වශයෙන් පැය කාලක් පරිකමිම භාවනාව වැඩිය යතුය. නැතහොත් සක්මන් භාවනාව කල යුතුය.

02)අනතුරුව තමා මේ මොහොත් මරණයට පත්වී ඇති බව සිතා ඉන් අනතුරුව තමාගේ ශරිරයට අත්වන ඉරණම අත් දැකිය යුතුය.

03)මැරී ස්වල්ප මොහොතකින්ම තම ශරිරයේ ලේ බැස විකෘති වී රත් පැහැ හෝ කළු පැහැ ගැන්වී යන ආකාරය දැකිය යුතුය.

04)අනතුරුව ක්‍රමයෙන් දින ගතවෙත්ම එය නිල් වෙන ආකාරයත්, ඉඳිමෙන ආකාරයත් ප්‍රමාණයෙන් විශාල වන ආකාරයත්, දැකිය යුතුය.

05)එසේ විශාල වූ ශරිරය පුපුරමින් පිපිරුන ස්ථානයන්ගෙන් බැලුමකින් වායුව පිටතට පිටවන්නා සේ වායෝ ධාතුව භාහිර කයේ ඇති වාතයට මුසුවී යන ආකාරය දැකීමට උත්සහ කල යතුය. 

06)මෙසේ ශරිරය පුපුරා ගිය ස්ථානයන්ගෙන්  ඔජස් නමි ලේ සැරව ගලායන ආකාරයත් එසේ ගලායන ලේ සැරව කොටසක් වාශ්පවී යන ආකාරයත් ඉතිරිය ආපෝ ධාතුවටම එකවී යන ආකාරයත් දැකිය යුතුය.

07)ඉතිරිවන ශරිරය අවිවට වියලී ගොස් දිරායන කොටයක් මෙන් දිරමින් ගොස් පසට පස්වී යන ආකාරය දැකිය යුතුය.

08)අනතුරුව ඉතිරිවන අස්ථි සැකිල්ලද කලක් ගතවූ විට දිරාගොස් හුණු කැබැලි මෙන් විසිරීයන ආකාරයත්, එයත් පසටම පසවී ශරිරය ‍නැත්තටම නැතිවී නොපෙනී යන ආකාරයත් අත්දැකිය යුතුය. 

09)එසේ ශරිරය හෝ ශරිරයේ ප්‍රතිබිමිබය සිතට විද්‍යාමාන නොවන විටකදී දැන් කෝ මගේ ශරීරය යැයි සිතින් විමසා සිටිය යුතුය.

10)එවන් විටක ඔබට සතිපටිඨාන සූත්‍රයේ දක්වා ඇති කලෙකශරීරයෙහිඇතිවීමිස්වභාවහාකලෙකශරීරයෙහිනැතිවීමිස්වභාවදක්නේහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. ඒභික්ෂුවටසත්ත්පුද්ගලනොවූශරීරයපමණක්ඇත්තේයයනසිහියපිහිටියේවෙයි.යන මෙම අත්දැකීම අත්දැකිය හැකිවනු ඇත.

Viewing all articles
Browse latest Browse all 168

Trending Articles