ඊතිතෝ
රූපස්කන්ධය ව්‍යසනකාරී ධර්මයකි.
සුනාමියව්යසනයකි. සුනාමියව්‍යසනයක්වන්නේ;කිසිවෙක්අනපේක්ෂිතඅවස්ථාවකදීඇතිවීලක්ෂසංඛ්‍යාතපිරිසකගේජීවිතබිළිගෙන, බොහෝපිරිස්වෙතදුක්ඛ-දෝමනස්ස, උපායාස,පරිදේවඇතිකර,දේපළවත්කමි මෙන්මමුළුමහත්ජීවිතකාලයක්මුලුල්ලේරුස්කරගන්නාලදසෑමසියළුදෙයක්මවිනාසකොටපුද්ගලයන්අනන්තඅප්රමාණවුත්දුකටඇදදමමින්නැතිවී ගියධර්මයක්වනබැවිනි.
මෙමසුනාමිව්යසනයමෙන්මපඤ්චස්කන්ධධර්මයන් දව්යසනයන්මවන්නේය. අපනොසිතනා, නොපතනා. අපේක්ෂානොකරනඅනපේක්ෂිතඅවස්ථාවන්හිදීමේරූපස්කන්ධයටවිවිධාකාරරෝගාබාධඇතිවන්නේය. පිළිකාතත්වයන්,ඇස්රොග, කණ්රොග, දියවැඩියා තත්වයන්,හර්ධ්යාබාධ, හදිසිඅනතුරුවලටලක්වීමි, රියඅනතුරුවලටලක්වීමි, අකුණසැරවැදීමි, විදුලිසැරවැදීමි, දියේගිලීම, උල්කාපාතකඩාවැටීමනිසාපවාමිනිසුන්ටවිවිධව්යසනයන්ඇතිවෙති.මේආකාරයටමේශරිරයනමිවනරූපස්කන්ධ අධ්‍යාත්මික හා බාහිර වශයෙන් ව්‍යසන ඇතිවෙයි. එසේම සොර සතුරු උපක්‍රම, මැසි-මදුරු වසංගත, සෘතු විපර්‍යාස ආදිය නිසාත්, මේ ශරිරයට ව්‍යසන ඇතිවෙයි.
එසේමමාගේයැයි, මට අයත් යැයිසිතාසිටින්නාවූගොඩනැගිලි,නිවාස,දරු-දැරියන්ආදීඅන්යරූපස්කන්ධයන්හාපඤ්චස්කන්ධධර්මයන්ට දමෙසේවිවිධාකාරව්‍යසනකාරීතත්වයන්ඇතිවෙති. එබැවින් මෙම සකලවිධ රූපයන්ම ව්‍යසනයක් වන්නේය. මෙබදු ව්‍යසනකාරී ධර්මයකින් මිදීම ම මහත් සුඛයක් වන්නේය. එයම ශාන්ත වන්නේය. ක්ෂේම වන්නේය.
මාගේ නාමස්කන්ධය ව්‍යසනකාරී ධර්මයක්ද?
යමි ව්‍යසනකාරී තත්වයන් රූපස්කන්ධයේ වැදී වැළදී එනවිට දී එහි බලපෑම සෘජුවම එල්ලවනුයේ නාමස්න්ධය වෙතය. එබැවින් මෙබදු තත්වයන් යටතේ නාමස්කන්ධයතුලදඅනන්තඅප්රමාණව්යසනයන්ජනිතවෙති. රූපස්කන්ධයේවැදීවැළදීඑන්නාවූව්යසනයන් නිසාසෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, ප්රියවිප්පයෝග, අප්රියසමිපයයෝග, කැමතිදෑනොලැබීයෑමේදුක,ආදීතවත්බොහෝමනෝව්‍යාධිකරතත්වයන්උපතලබයි. මෙසේසෝකාදී වශයෙන් ඇතිවනහුල්වලින්අනිනුලැබූපුද්ගලයන්ඒ තුලින්නැවතත්අප්රමාණදුක්ඛයන්ටම නැවත නැවතත් පත්වීම සිදුවෙයි.මේ අනුවබැලීමේදීපඤ්ස්කන්ධයපැවතීම මමහාව්යසනයක්වන්නේය. යමිකලෙකමේපඤ්චස්කන්ධයෙන්මිදීමක්වේදඑයමශාන්තවේ.එයමක්ෂේමවේ.