Quantcast
Channel: බුද්ධ රශ්මි
Viewing all articles
Browse latest Browse all 168

නිවනට කෙටිම මග- ධාතු මනසිකාර භාවනාව (20)

$
0
0
ධාතු මනසිකාර භාවනාව
මහණෙනි, නැවතදභිකෂුවයමිඉරියවිවකින්සිටියාවූ දයමිආකාරයකින්තබනලද්දාවූ දමේශරීරයධාතු වශයෙන්සිහිකරන්නේය. මේශරීරයෙහිපෘථිවිධාතුව  තදගතිය ඇත්තේය. ආපෝධාතුව  ලෙනගතියඇත්තේය. තේජෝධාතුව  උණුගතිය ඇත්තේය. වායෝධාතුව  පිමිබීමිගතිය ඇත්තේයකියායි.

මහණෙනි, යමිසේදක‍්ෂවූගවයන්මරන්නෙක්හෝගවයන්මරන්නෙකුගේඅතවැසියෙක්හෝගවයෙක් මරාසතරමංසන්ධියකකොටස්වශයෙන්වෙන්වෙන්කොටබෙදාඋන්නේද, එපරිද්දෙන්මමහණෙනි, භිකෂුවමේශරීරයධාතු වශයෙන්සිහිකරන්නේය. කෙසේදයත්මේශරීරයෙහිපඨවිධාතුව, ආපෝධාතුව, තේජෝධාතුව, වායෝධාතුවඇත්තේයකියායි. 

මෙසේතමාගේශරීරයෙහිහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. අනුන්ගේශරීරයෙහිහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. තමාගේහාඅනුන්ගේශරීරයෙහිහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. ශරීරයාගේඇතිවීමිස්වභාවදක්නේහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. ශරීරයාගේනැතිවීමිස්වභාවදක්නේහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. කලෙකශරීරයෙහිඇතිවීමිස්වභාවදක්නේහෝකලෙකශරීරයෙහිනැතිවීමිස්වභාවදක්නේහෝශරීරයඅනුවබලමින්වාසයකරන්නේය. 

භික‍්ෂුවටත්ත්පුද්ගලනොවූධාතු මාත්‍රවූශරීරයපමණක්ඇත්තේයයනසිහියහොඬින්පිහිටියේවෙයි. ඒසිහියඥානයාගේවැඩීමපිණිසද, සිහිය වැඩීමපිණිසදපවතී. හෙතෙමතෘෂ්ණාදෘෂ්ටිදෙදෙනආශයකොටනොගෙනවාසයකරන්නේය. ලෝකයෙහිකිසිවක්ආත්මවශයෙන්නොගනී. මහණෙනිභිකෂුවමෙසේදශරීරයෙහිශරීරයඅනුවබලමින්වාසයකරන්නේය.


Viewing all articles
Browse latest Browse all 168

Trending Articles