අඝතෝයි
මාගේපඤ්චස්කන්ධඅවැඩඑලවනසුළුඅගතිකාරීධර්මයක්ද?
රුපස්කන්ධයක්ඇතිවිටදීඑහිස්වභාවයවන්නේවැඩකැමැතිපුද්ගලයන්ටවැඩක්නොවඅවැඩඇතිකරලීමයි. මිනිසුන් කැමතිවනුයේනීරෝගීවසිටීමටය. ලෙඩදුක්වලින්තොරවසුවසේවාසයකිරීමටය. ව්‍යාධියටපත්නොවීසිටීමටය, මරණයටපත්නොවීසිටීමටය. හැමදාමලාභලැබීමටය. සැප පමණක්ලැබීමටය. ප්‍රසංශාලැබීමටයි, කැමතිදෑමලැබීමටය. සැමදාමයසසටපත්වීමටය. සැමදාමසුඛසහගතවේදනාලැබීමටය. අශ්ඨලෝකධර්මයේධර්මතාසතරක්මිනිසුන්සැමවිටමවැඩවශයෙන්ද, ධර්මතා04 ක්අවැඩවශයෙන් ද සලකති. එසේවුවදසෑමමිනිසෙකුටතමාකැමතිමෙමසුඛසංඥාමූලිකධර්මතා04 පමණක්ලැබීමේහැකියාවක්තිබේද? උපන්දාසිටසැමදාමලාභලැබූහෝප්‍රසන්සාපමණක්ලැබූහෝ, යසසකීර්තියපමණක්ලැබූහෝසැපපමණක්ලැබූහෝකිසිවෙක්අතීතයේ දනොවීය, වර්ථමානයේඇත්තේ දනැත. අනාගතයටපහලවන්නේ දනැද. බුද්ධෙත්තමයායණන්වහන්සේලාටපවාමේඅශ්ඨලෝකධර්මයසමවපලදුන්කලඅපිවැන්නවුන්ගැනකිනමිකථාද? මේආකාරයටනාමස්කන්ධයමඟින්අවැඩලඟාකරදීමසිදුවන්නේය. යමිධර්මතාවයක්කලෙකදීඅපිවැඩවශයෙන්සලකනසැප, ප්‍රසන්සාආදියලබාදී, තවත්කලෙක දීදුක්හානින්දාලබාදෙන්නේනමිඑමධර්මතාවයේඇතිනිස්චිතබවක්හෝසාරවත්බවක්හෝනැත. සැපලබාදුන්එමධර්මතාවයකිනමිවිටක දීහෝදුක්ලබාදියහැක. එබැවින්එබදුධර්මතාවයක්නියතවශයෙන්මඅවැඩගෙනදෙන්නාවූධර්මතාවයක්මවන්නේය.
රූපස්කන්ධයසමිබන්ධතත්වයවන්නේදමෙයම ය. යමිඅවස්ථාවදීමාගේමේරූපය, තරුණවපවතියි. තරුණවපවතින්නාවූමෙමරූපයකලකදීවියපත්වෙයි. මෙසේමේශරිරයවියපත්වීමඅවැඩදායකවන්න්ය. මෙසේශරිරයවියපත්වීම වැලැක්වීමටමාකෙතෙක්උත්සුකවූවවත්වැලැක්වීමටහැකියාවක්ඇතිධර්මයක්දනොවේ. ශරිරයතරුණයවපැවතිකාලයේදීඑයවැඩදායිකධර්මයක්වශයෙන්එයින්සැපයක්සුවයක්ගෙනදුනනේයැයිනිගමනයකලහොත්, එයවියපත්වීමත්සමඟඑයඅවැඩදායකවීදුකක්දොමිනසක්මගෙනදෙනුලබයි. මේආකාරයටසලකාබැලීමේදීමාගේමේපඤ්චස්කන්ධධර්මයනියතවශයෙන්මඅශ්ඨලෝකධර්මහාබැඳීපෙරළෙමින්යන්නාවූමහත්වූඅවැඩදායකවූධර්මතාවයක්මවන්නේය. එබැවින්මෙබදුඅවැඩඑලවනසුළුවුධර්මයකපැවැත්ම මමහත්මවූදුකක්වන්නේය. යමිකලෙකඑහිනොපවැත්මක්නිරවශේෂවශයෙන්ක්ෂයවීයාමක්වේදඑයමශාන්තවේඑයමක්ෂේමවනේය.