රිත්තතෝ
පඤ්චස්කන්ධය ස්ථිර,සුභ,සුව,ආත්මස්වභාවයෙන්හිස්හෙයින්රික්තනමිවේ
සාමාණ්‍ය ව්‍යාවහාරයේ රික්තයක් වශයෙන් හදුන්වනු ලබන්නේ කිසිවකින් තොරවූ, අවම වශයෙන් වායුවෙන් පවා තොරවූ හිස් අවකාශයකි. මෙම පඤ්චස්කන්ධ ධර්මයන් රික්තයකට සම වන්නේ කෙසේද? යමක් රික්තයක් නොවීමට නමි එහි කුමක් හො පැවතිය යුතුය. එවිට එය රික්තයක් නොව, යමි ඇති බවක් ඒ තුල ඇත. පඤ්චස්කන්ධය සමිබන්ධයෙන් සලකන විටදී එහි ස්ථිර බවක්, සුභ බවක්, සුව බවක් හෝ ආත්ම බවක් සත්‍යවශයෙන්ම නොදැකිය හැකි බැවින් පඤ්චස්කන්ධය රික්තයක් යැයි කියනු ලැබේ.
පඤ්චස්කන්ධයේ ස්ථිර බවක් නොමැතිද?
මුලින් අනිත්‍ය ලක්ෂණය සලකා බලන අවස්ථවේ දී මේ පඤ්චස්කන්ධ ධර්මය තුල නිත්‍ය වශයෙන් පවතිනා එකදු ධර්මයක් හෝ නොමැති බව අවබෝධ කරගනු ලැබිණි. ඒ අනුව මේ වන විට ඔබට ඒ පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් ඇත. මාගේ ශරීරය නමි වන්නාවූ අධ්‍යාත්මික රූපය ගත්තද, බාහිර ලොකයේ පවතින්නාවූ කිනමි රූපයක් ගත්තද එහි ස්ථිර පැවැත්මක් ඇත්තේ නැත. මාගේ ශරිරයත් භාහිර පවත්නා සකලවිධ රූපයන් ද කලක් විද්‍යාමානව පැවත, අනිත්‍යාදී ලක්ෂණ හේතුවෙන් කලක දී නැතිවී යන්නේය. මේ ආකාරයටම අධ්‍යාත්මික වූත් භාහිරිවූත් ශබිධ, ඝන්ධ, රස, ස්පර්ශ, හා ධමිමයන්ද, ඒවා උකහාගන්නා චක්ඛායතනය, සෝතායතනය, ගාණායතනය, ජිවිහායතනය, කායායතනය, මනායතනය යන ෂඩායතනයන්ද, ඒ ශඩායතනයන් අරමුණු හා ගැටීමෙන් ඇතිවන ස්පර්ශයන් ද, ඒ සමගම ජනිත වන්නාවූ විඤාණයන් ද, ඒ ස්පර්ශයන් නිසා උපදින්නාවූ වේදනා ස්කන්ධය ද, සංඥා ස්කන්ධය ද, සංඛාර ස්කන්ධයන්ගේ ද නියත බවක් ස්ථරව පැවැත්මක් කිසි කලෙක ලැබිය නොහැකිම වන්නේය. එබැවින් මේ පඤ්චස්කනධ ධර්මයන් තුල ස්ථිර බවක් කිසි කලෙකත් ලැබිය නොහැකි බැවින් එය ස්ථිරබව යන නයින් රික්තයක් බදුය.

පඤ්චස්කන්ධයේ සුභ බවක් නොමැතිද?
යමක් දක්නට, අසනට, රස විදිනට, ගණ්ධය ආඝණය කිරීමට, ස්පර්ශයට, වින්දනයට හැකිවීම තුල යමි සුභ බවක් පිනායන සුලු ස්වභාවයක්, ආශ්වාදයක් වේනමි එහි සුභ බවක් ඇත. පඤ්චස්කන්ධය තුල සුභ බවක් ඇතිබව පෙනී ගියද එහි ඇති ආදීනවය තුලින් මෙම සුභ බව මැඩපවත්වනු ලැබෙයි. මින් පෙර දුක්ඛ ලක්ෂනය තුලින් ආදීනවතෝ යන පදය ගෙන සලකා බැලිණි. ඒ අනුව බලනා කල මේ පඤ්චස්කන්ධය තුල පවතින සැබෑ සුභ බවක් ඇතිද? මගේ අධ්‍යාත්මික රූපය සලකා බැලුවහොත් එහි බැලුබැල්මට මාගේ සිත, දුටුවන්ගේ සිත්, පිනායන ස්වරූපයේ යමි සුභ බවක් පැවතීමට ඉඩ ඇත. නමුත් එහි සැබෑ ස්වරූපය විදර්ශනාමය ඇසකින් ගෙන බැලීමෙදී, කෙල, සොටු, සැරව, ලේ, මුත්‍රා, අසූචි ආදිය නිරන්තරයෙන් වගුරුවමින් පවතින්නාවූ මළ කඳකින් වෙනස් වන්නේ නැත. එබැවින් මේ රූපස්කන්ධය තුල සැබිවින් පවතින්නාවූ සුභ බවක් නොමැති අතර, අසුභ වූ දේ සුභ යැයි ගන්නා විපල්ලාස වූ නැතහොත් විපරීත සංඥාවක් පමණක් මා තුල ඇත. ඒ හැර එහි සැබෑ සුභ බවක් ඇත්තේ නැත. මේ ආකායෙන්ම ඇසට පෙනෙන රූපයන්ගේ යමි සුභ බවක් තිබුණද, ඒ තුල සත්‍ය වශයෙන්ම ඇත්තේ අසුභවූ, පිළිකුල් වූ දෑම වන බව අවබෝධ කරගත යුතුය. ශබිධ, ඝන්ධ, රස, ස්පර්ශ හා සිතුවිලි සමිබන්ධ තත්වයද මෙයින් වෙනස් වන්නේ නැත. ඒවායේ යමි ආශ්වාදයක් ඇතිමුත් ඒ හා සමඟම බද්ධවූ ආශ්වාදයට වඩා වැඩිවූ ආදීනවයක් ඇති බැවින් ඒවා අසුභ වශයෙන් සැලකීම ම වඩා උචිත වන්නේය. මෙසේම වේදනා, සංඥා, සංඛාර, විඤාණ යන සියල්ල තුලම අසුභ බවක්ම ඇත. එබැවින් පඤ්චස්කන්ධය සුභ බව යන නයින රික්තයකට සමවේ.
පඤ්චස්කන්ධයේ සුඛ බවක් නොමැතිද?
පඤ්චස්කන්ධයේ සුව බවක් නොමැතිද? යන පැනයට පිළිතුර නියත වශයන්ම සුව බවක් ඇතිය යන්නයි. පඤ්චස්කන්ධ ධර්මයන් තුලින් සුවයක් නොඑලවන්නේ නමි කිසිදු සත්ත්වයෙක් මේ පඤ්චස්කන්ධයට ඇලෙන්නේ නැත. නමුත් මේ ආකාරයෙන් සත්ත්වයන් සත්‍යවශයෙන්ම සුඛයක් නොවූ දුකක්ම වූ මේ පඤ්චස්කන්ධයට ඇලෙන්නේ ඔවුන් තුල පවත්නාවූ නියත දුකක්වූ මේ පඤ්චස්කන්ධය වැරදි ලෙස සුඛයැයි සලකන්නාවූ විපරීත සංඥාවක් හේතුවෙනි. විදර්ශනාමය ඇසකින් මෙම පඤ්චස්කන්ධය පෙරළමින් බලන්නාවූ තැනැත්තාට මෙම පඤ්චස්කන්ධ ධර්මයන් තුල වන්නාවූ සැබවින්ම සුඛයෙන් පහවූ ස්වරූපය පෙනෙන්නට පටන් ගනී. එවන් ඔහු තුල පවතින්නාවූ සැබවින්ම දුකක්වූ මෙම ධර්මතාවයන් සුඛ වශයෙන් සැලකීම නිසා ඇතිවූ විපරීත සංඥාව දෙදරා ඉරිතලා යන්නේය. එවන් ඔහුට දුක්ඛ සත්‍ය විද්‍යාමාන වන්නට පටන් ගනියි. අප ප්‍රිය කරන්නාවූත්, අප්‍රිය කරන්නාවූත්, ඇලෙන්නාවූත්, සෑම සියළු ධර්මයක් තුලින්ම ඇතිකර දෙනුයේ නියත වශයෙන්ම දුකක්ම වන්නේය. මේ පඤ්චස්කන්ධයත්, පටිච්චසමුප්පාද ධර්මයතුන් යන සියල්ලක්ම දුකක් වන්නේය. භවයේ රුදී සිටිම හා අසුර ගසන තරමි කාලයක් භවයේ සිටීමම පවා මහා දුක්ඛයක් වන්නේය. රහතුන් වහන්සේ කෙනෙකු වුවද පුර්ව භවයේ කර්මයෙන් උත්පාද කල මේ භවයේ ලද ශරිරය, කර්මය අවසන් වනතුරු පැවැත්වීමට අවශ්‍ය වන බැවින් ඒ ශරිරය පැවැත්වීම තුලින් දුක්ඛ සත්‍යය අත් විදිය යුතුය. භාග්‍යවතුන් වහන්සේ පවා සමිමා සමිබෝධිය ලබා තිබියදී පවා මේ ශරිරය පරිහරණය කිරීම නිසා, වේදනාස්කන්ධයක් පරිහරණය කිරිම නිසා, ඇතිවූ රොගාබාධ, වියපත් වීම, ජරාවට පත්වීම, මරණයට පත්වීම යන ධර්මයන්ගෙන් මිදුනේ නැත. එබැවින් මේ පඤ්චස්කන්ධය සුව බව යන නයින් රික්තයක්ම වන්නේය.
පඤ්චස්කන්ධයේ ආත්ම බවක් නොමැතිද?
ආත්ම යනුවෙන් හදුන්වනුයේ තමාත්, තමා කැමති දේත් රිසි පරිදි, හා තමාගේ වසඟයේ පවත්වමින්, සැප විදිමින් සදාකල් පවතින්නාවූ යමි දෙයකි. එබදු දෙයක් කිසිකලකත්, කිසිදු දෙවියෙකු, බ්‍රහ්මයකු, මාරයෙකු, බලවතෙකු හා හෝ භාග්‍යවතුන් වහන්සේ තුල හෝ ලද නොහැකි බව ඔබට මේ වන විට අවබෝධයක් ඇත. සැබවින්ම මේ පඤ්චස්කන්ධය ආත්ම බවින් යුක්ත නමි, සුඛ වේදනා කැමති මට සැමදා සුඛ වේදනාවන්ම පමණක් විය යුතුය. නිරෝගී බව කැමති මට රොගයන් නොවිය යුතය. තරුණව සිටිමට කැමති මට වියපත් බවක් නොවිය යුතුය. මරණය අකමැති මා සදාකල් පැවතිය යුතුය නමුත් ඒ කිසිවක් මා කැමති වූවාට ලද හැකි දෑ නොවේ. එනයිම මේ පඤ්චස්කන්ධය මා විසින් පවත්වන්නාවූ මා විසින් ක්‍රියාත්මක කරන්නාවූ මාගේ අණසක යටතේ පවතින්නාවූ ධර්මයක් නොවනා බව වටහාගත යුතුය. පඤ්චස්කන්ධ ධර්මයොම උපදිත්. ඒවාම පැවත, ඒවාම අභාවයට යති. ඒ තුල කරනු ලබන්නෙක් හෝ කරවන්නෙක් ඇත්තේ නැත. ඒවා උත්පාදයට හේතුවූ අවිද්‍යා, තෘශ්ණා, කර්ම ඇති තෙක් ඒවා උත්පාද වෙති. යමි කලෙක අවිද්‍යා, තෘශ්ණා, කර්ම නිරවශේෂ වශයෙන් නිරුද්ධ වූ කලෙක ඒ ධර්මයන්ට ඉපදීමේ හැකියාවක් ඇත්තේ ද නැත. එබැවින් පඤ්චස්කන්ධ ධර්මය තුල ආත්මීය බවක් නොව හේතුවක් හා එතුලින් හටගන්නා ඵලයක් යන හේතු-ඵල සමිබන්ධතාවයක් පමණක් ඇත. එබැවින් මේ පඤ්චස්කන්ධය ආත්ම යන නයින් රික්තයකි.