සංකිලේසිකධමිමතෝ.
මේපඤ්චස්කන්ධධර්මයන්ඇතිකල්හිරූප, ශබිධ, ඝන්ධරසස්පර්ශසිතුවිලිආදීභාහිරඅරමුණුහාඅධ්යාත්මිකවශයෙන්ඇතිආයතන හා ස්පර්ශවීමෙන්වේදනාඇතිවේ. මේවේදනාඇතිකල්හිඇතිවන්නාවූතෘශ්ණාවන්නිසාත්,ඒතෘශ්ණාවන්වර්ධනවීමනිසාඇතිවන්නාවූඋපාදානනිසාත්,සත්ත්වයාභවයෙන්භවයටගමන්ගැනීමසිදුවේ. මෙසේතෘශ්ණාවඇතිවනුයේත්එමතෘශ්ණාවන්සන්තර්පණයකිරිමසඳහාවිවිධකාරදෘෂ්ඨින්සමාදානවනුයෙත්එමඅවිද්යාමූලිකදෘෂ්ඨින්සමාදානවීමසඳහාවිවිධදුෂ්චරිතහාදුෂ්ක්රියාකාරමින්මිනිසුන්කෙලෙසීමටපිරිහීමටපත්වනුයේත්මේපඤ්චස්කන්ධධර්මයන්නිසාමය. මේපඤ්චස්කන්ධධර්මයන්ගේපැවැතීමමකෙලෙසීමටහේතුන්ගේපැවතීමක් වන්නේය. පඤ්චස්කන්ධධර්මඇත්තෝකෙලෙසීමටලක්වීමබලාපොරොත්තුවෙන් පසුවිය යුතුය.
යමිකලෙකම්පඤ්වස්කන්ධධර්මයන්ගේනිරවශේෂනිරෝධයක්වේදඑයමශාන්තවන්නේය. එයමක්සේමවන්නේය. එයමපරමසැනසීමවන්නේය.