ප්‍රිය මිතුරනේ, බුද්ධ චරිතය සජීවීව චිත්‍රණය කිරීමට දරන ලද බොහෝ උත්සාහයන් දැක ඇතත්. මෙම තායි වීඩියොව මෙන් සිත් ගත් චීඩියෝදර්ශනයක්මෙතෙක් හමුවී නැත. එබැවින් එය ඔබ සමඟ ද බෙදාගත යුතුය යන සිත්වූයෙමි. එය ඔබ තුල ද භාග්‍යවතුන්වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ජනිත කරවීමට සමත් වනු නොඅනු මානය. අඩුපාඩුවකට කියා ඇත්තේ භාෂාමය ගැටළුවය. නමුත් භාෂාව නොවැටහුනද සිද්ධාර්ථ-ගෞතම බුද්ධ චරිතය කුඩාකල සිටම විස්තරාත්මකව දන්නා අපට එය භාදාවක් නොවනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.
මෙම ශ්‍රව්‍ය දෘශ්‍ය වීඩියෝ පටය නැරඹිම තුලින් රුස්වන යහපත් සිතුවිලි ධාරාවන්තුලින් ඔබ සැමතුල ශ්‍රද්ධාවේ බීජ රෝපණය වේවා!! සියළු සත් උතුමි වූ නිවණින්ම සැනසෙත්වා!
මෙම ශ්‍රව්‍ය දෘශ්‍ය වීඩියෝ පටය නැරඹිම තුලින් රුස්වන යහපත් සිතුවිලි ධාරාවන්තුලින් ඔබ සැමතුල ශ්‍රද්ධාවේ බීජ රෝපණය වේවා!! සියළු සත් උතුමි වූ නිවණින්ම සැනසෙත්වා!
පළමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
මග්ගංග නාවං මුනි දක්ඛ නාවිකෝ,
ඊහා පියං ඤාණකරේන ගාහකෝ,
ආරුයිහ යෝ තාය බහු භවණ්ණවා,
තාරේසි තං බුද්ධ මඝප්පහං නමේ.
ව්ර්‍ය නැමති හබල නුවන නැමති අතින් ගත් දක්ෂ නාවිකයෙකු වූ යමි මුණින්ද්රයාණන්වහන්සේ කෙනෙක් මාර්ගංග නැමති නැවට නැග බොහෝ සත්ත්වයින් සංසාර සාගරයෙන් එතෙර කල සේක්ද, සත්ත්වයන්ගේ දුක් දුරුකරන්නාවූ ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! (නමක්ඛාර පාළිය)