මේතාක්විස්තර කර දෙනුලැබුවේදුක්ඛානුපස්සනාවන්පිළිබඳවය. මින්පෙරඅනිචිචානුපස්සනාවන්පිළිබඳවසලකාබැලිනි. මේවනවිට, ඔබවිශේෂසිතුවිල්ලක්ඇතිකරනොගත්තද, මෙහිසඳහන්කරුණුපමණක්වුව දමනාවැටහීමකින්හාඅවභෝධයකින්යුතුවවටහාගත්තේනමි,මේපඤ්ස්කන්ධයපිළිබඳවයමිතාක්දුරටමුහුකුරාගියවැටහීමක්ඇතිවීතිබියයුතුය.
මේවැටහීමපමණක්නිර්වාණයසාක්ෂාත්කිරිමසඳහාප්‍රමාණවත්වන්නේනැත. මෙමඅනිත්‍යලක්ෂනයහාදුකඛලක්ෂණයදැකීමසංසාරයපිළිබඳවත්පඤ්චස්කන්ධයපිළිබඳවත්කලකිරීමක්ඇතිකිරීමටප්‍රමාණවත්වනු ඇත. එමකලකිරීමසියලුසංස්කාරයන් කෙරෙන්නික්ම යායුතුයයනඅනභිරතිසංඥාවක්බවටවැඩිදියුණුකරගතයුතුය. නොඇල්මක්බවටවැඩිදියුණුකරගතයුතුය. ඒසඳහාමේකරුණුභාවනාවශයන්සිතින්විමසමින්තමාගේඅවභෝධයක්බවටපත්කරගතයුතුය.
වරක්ඔබටපෙනීයන්නාවූදුක්ඛලක්ෂණයතවත්වරක්විමසාබැලීමේදීවඩාත්හොඳින්ප්‍රකටවපෙනෙන්නටපටන්ගනියි.
බිත්තියකවරකතීන්තගෑඅවස්ථාවටවඩාවැඩිපෙනුමක්දෙවනවරතීන්තආලේපකලවිටලැබෙන්නාක්මෙන්මේඅනිත්‍යලක්ෂනය,දුක්ඛලක්ෂණයසිතන්විමසවිමසාබැලීමේදීවඩවඩාත්ප්‍රකටවීදර්ශනයවීමටපටන්ගනියි. මෙසේඅනිත්‍යලක්ෂණයත්දුක්ඛලක්ෂණයත්සංස්කාරයන්තුලපැහැදිලිවදර්ශනයවවන්නාවූයෝගාවචරයාටජීවිතයේසෑමමොහොතක් තුලමමෙලක්ෂණයන්ගැබ්වීඇතිආකාරයදර්ශණයවේ. මෙසේඅනිත්‍යබවත්දුක්සහගතබවත්දකිනාඔහුටසංසාරයපිළිබඳවබියක්ඇතිවෙයි. මෙසංසාරබියටහේතුව දමේපඤ්චස්කන්ධයේපැවැත්මබවදකිනාඔහුටමේපඤ්චස්කන්ධයෙන්මිදියයුතුයයනවිරාගසංඥාවජනිතවෙයි. ඒවිරාගසංඥාවපෙරටු කර ගනිමින්අනිත්‍යසංඥාව හාදුක්ඛසංඥාවභාවනා වශයෙන් වඩන්නාටඉන්ඉදිරියටයෑමටඋපකාරීවනුයේඅනත්තානුපස්සනාවන්ය.එබැවින්ඉන්පසුවඔහුඅනත්තානුපස්සනාවැඩියයුතුය
මේපඤ්චස්කන්ධධර්මයන්අනිත්‍යහාදුක්ඛවශයෙන්දැකහොඳවැටහීමක්ඇතිඔබමේඅවස්ථාවවනවිටඔබේභවනාවේසන්ධිස්ථානයකටපිවිසීඇත. එනමිඔබේසිතඅනාත්මතාවයදැකීමපිණිස මේවනවිට සුදානමෙන්සිටිනහෙයිනි. බුදුදහමපෙන්වාදෙනඅතිහැඹුරුමහාසිතගන්නාසුළු ම ලක්ෂනයවන්නේ මෙයයැයිකිවහොත්එයඅවිවාදත්මකය. එසේමදකින්ටතරමක්අපහසුලක්ෂණයවන්නේදමෙයයි. ප්‍රඥාවන්තයින්ටමගොදුරුවනලක්ෂනයවන්නේදමෙයයි. සෝවාන්,සකදගාමී,ආනාගමී,අරහත්වශයෙන්මාර්ගඵලලබමින්පෘතග්ජනභූමියෙන් පියවරින් පියවරටසත්ත්වයාඉහලටඔසවා තැබීමෙහිලාමූලිකත්වයදරන්නාවූලක්ෂනයවන්නේදමෙයයි. එබැවින්මෙමඅනත්තානුපස්සනාවඩාත් වැඩිඅවධානයකින්යුතුවඅවභොධ කිරීමට හා ප්‍රගුණ කිරීමට නිවන් කැමැති සියල්ලෝවගබලාගතයුතුය. මෙතැන් සිට අනත්තානු පස්සනා දක්වනු ලැබේ.
මේතාක් ලිපි පෙළගැස්ම.
- හැදින්වීම (1 කොටස)
- හැඳින්වීම (2 කොටස) පඤ්චස්කන්ධය
- පළමු දවස- විපරිනාම ධමිමත
- දෙවන දවස - පභංගුතෝ
- තෙවන දවස - පලෝකතෝ
- සිවි වන දවස - චලතෝ
- පස්වන දවස - අද්ධුවතෝ
- හය වන දවස - විභවතෝ
- හත්වන දවස - සංඛතෝ
- අටවන දවස මරණධමිමතෝ
- නව වන දවස අනිචිචතෝ
- දහවන දවස රෝගතෝ
- එකෝළොස්වන දවස ගණ්ඩතෝ
- දෝළෝස්වන දවස සල්ලතෝ
- දහතුන්වන දවස අසරණතෝ
- දහ හතර වන දවස අලේණතෝ
- පහලොස්වන දවස භයතෝ
- දහසය වන දවස ජරාධමිමතෝ
- දහහත් වන දවස ව්‍යාධිධමිමතෝ
- දහ අට වන දවස- උපද්දවතෝ
- දහ වන වන දවස- සෝක ධමිමතෝ
- විසි වන දවස අඝතොයි
- විසිඑක් වන දවස- ආබාධතෝ
- විසි දෙවන දවස ඊතිතෝ
- විසි තුන්වන දවස උපද්දවතෝ
- විසි හතර වන දවස- උපසග්ගතෝ
- විසිපස්වන දවස- අතානතෝ
- විසි හයවන දවස-ආදීනවතෝ
- විසි හත්වන දවස -අඝමූලතෝ
- විසිඅටවන දවස -වධකතෝ
- විසිනව වන දවස - සාසවතෝ
- තිස්වන දවස-මාරාමිසතෝ
- තිස් එක් වන දවස සෝක ධම්මතෝ
- තිස් දෙවන දවස පරිදේව ධම්මතෝ
- තිස් තුන්වන දවස උපායාස ධම්මතෝ
- තිස් හතර වන දවස සංකිලේසික ධම්මතෝ
- තිස් පස් වන දවස ජාති ධම්මතෝ