පපංචාරාමතා
පපංචාරාමතාවය යනුවෙන් අදහස්කරනුයේ තෘශ්ණා, මාන, දිටිඨි සංඛ්‍යාත ප්‍රපඤ්ච ධර්මයන්ගේ ඇලී ගැලී වාසය කිරීමයි. තෘශ්ණා, මාන දිටිඨි සංඛ්‍යාත මේ ප්‍රපංච ධර්ම නැතහොත් සත්ත්වයා පිරිහීමට හේතුවන ධර්මයන්ගෙන් වෙන් වීමට අලෝභ, අද්වේශ, අමෝහ යන කුසල මූලයන් වර්ධනය කල යුතුය.
මේ සඳහා කල යුතු ක්‍රියාවලිය අබෞද්ධයෙකුට බුදු දහමලිපි පෙලේ ඉතා දීර්ඝව විස්තර කර ඇති අතර, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කල යුතු ආකාරය විදර්ශනා භාවනාලිපි පෙළේ අන්තර්ගත කර ඇත. ප්‍රතිපත්තිමය වශයෙන් නිවන් මඟට යොමුවන පිණිස ශිලය පිළිබඳ දත යුතු අවභෝධයශිලමංජරී ලිපි පෙලේ දක්වා ඇත.
එම ලිපි වලට අමතරව වඩාත් දැණුවත් බව සඳහා මෙම ලිපිත් කියවා බලන්න.